ඉන්දු පාකිස්තාන ගැටුම අද, ප්‍රවේශපත්‍ර සියල්ල විකිණී අවසන්
- 15 02 2026
- 08:31
- {{hitsCtrl.values.hits}} views
- ..
පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවැත්වෙන වඩාත් උණුසුම්ව තරගයක් වන ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර තරගය අද පස්වරු 7ට කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්විමට නියමිතව තිබේ. මෙම තරගයට අදාළ ප්‍ර වේශපත්‍ර සියල්ලම මේ වන විටත් විකිණී අවසන් බව ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
