මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව ඊයේ (15දා) රුපියල ඉහළ ගොස් ඩොලරයේ විකුණුම් මිල රු.171.60ක් ලෙස සටහන් විය.
කලින් පැමිණ ලියාපදිංචි වන්නන් සඳහා 10%ක විශේෂ දීමනාවක් හිමිවන බව සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් පවසයි.
Read Moreපොදුරාජ්‍ය මණ්ඩලයීය මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීම අමතමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
Read Moreදළ නිල සංචිත හා බැංකු අංශයේ විදේශ වත්කම් ඇතුළු මුළු විදේශීය වත්කම් ප්‍රමාණය ඇ.ඩො.බිලියන 10.8ක්.
Read Moreඉන්දියාව, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය, ඔස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදය යන රටවල්වලින් සංචාරකයන් ඇවිත්.
Read Moreදළ නිල සංචිත හා බැංකු අංශයේ විදේශ වත්කම් ඇතුළු මුළු විදේශීය වත්කම් ප්රපමාණය ඇ.ඩො.බිලියන 10.8ක්.
Read Moreමිල සූත්‍රයට අනුව තෙල් මිල අඩුවන ආකාරය පෙන්වීමට ලෝක තෙල් මිල අඩුවන තුරු තමාද බලා සිටිතැයි මුදල් ඇමති කියයි.
Read Moreඉන්දියානු රුපියල හැර අනෙකුත් ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂවත් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වෙලා.
Read More2012 දී මාස තුනක් තුළ රුපියල 14%කින් අවප්‍රමාණය වූ බවත්, එය වැළැක්වීමට බිලියන 4.1ක් වියදම් කළ බවත් ඇමති මංගල කියයි.
Read Moreව්‍යාපාර රැසක් ඉදිරි මාස කිහිපයේදී වැසීයාමේ අවදානමක් පවතිනවා - හිටපු මහ බැංකු අධිපති සහ විනිමය කොමිසමේ හිටපු සභාපති
Read Moreරු.මිලියන 300ක ඉන්දීය ප්‍රදානයක් යටතේ රුහුණ විශ්වවිද්‍යාලයීය රබින්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරය විවෘත වේ.
Read Moreගුවන් මගීන්ගේ ප්‍රතිචාර මත ඇගයුම් කර සම්මාන ලබාදීමේ වැඩසටහන ශ්‍රී ලංකන් ගුවන් සමාගම දෙවැනි වරටත් ඇගයුම් ලබයි.
Read Moreආනයන ඉහළ යෑම වෙළෙඳ ගිණුමේ හිඟය තවදුරටත් පුළුල් වීමට හේතු වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Read Moreඇමෙරිකානු සම්බාධක ඉදිරියේ අපේ ඉරාන තේ වෙළෙඳ පොළෙන් එන ආදායම අහිමිවීමේ අවදානමක් පවතිනවාලු.
Read Moreදෙපාර්ශ්වය අතර විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ සම්බන්ධයෙන් සහයෝගය වර්ධනය කිරීම ගිවිසුමේ පරමාර්ථයයි.
Read Moreකොළඹදී පැවැත්වෙන මෙම සමුළුව අතරතුර කලාපය හමුවේ ඇති ප්‍රබලතම අභියෝග හා අවස්ථා ගවේෂණය කරනු ඇත.
Read Moreඔහු ICTA අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකුද වන අතර, එස්.එම්.ඒ.අසීස් බ්‍රදර්ස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරයෙකි.
Read More2018 සැප්තැම්බර් මාසයේදී නියමිත වේලාවට මෙහෙයුම් වැඩි වශයෙන් සිදුකළ ගෝලීය ගුවන් සේවය බවට පත්වේ.
Read Moreජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් UNESCO සහයෝගයෙන් ඔක්. 9- 10 දිනවල පැවැත්වේ.
Read Moreසංහිඳියා ක්‍රියාවලිය සහ දෙරට අතර වෙළෙඳාම පිළිබඳ සාකච්ඡාවට අමාත්‍ය මාර්ක් ෆීල්ඩ් දෙදින නිල සංචාරයකට එයි.
Read Moreවෘත්තිකයන්ට, විද්වතුන්ට, නිෂ්පාදන, සේවා හා කෘෂිකාර්මික අංශයේ පුද්ගලයන්ට සහ මහජනතාවට යෝජනා ලබාදිය හැකිය.
Read Moreජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ කැබිනට් අමාත්‍යවරයා ලෙස වැඩ බැලීමේ පත්කිරීමක්.
Read Moreශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සහ රුපියල අවප්‍රමාණය වීම වළක්වා ගැනීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක්.
Read More2019 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිම්වේ.
Read Moreමධ්‍යම සංස්කෘතික අරමුදල සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ඒකාබද්ධව මෙය ගෙනෙයි.
Read Moreනිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 7.5% සහ 8.5% මට්ටමේම.
Read Moreවිදුලිබලය සඳහාද ස්වයංක්‍රීය මිලකරණ යාන්ත්‍රණයක් හඳුන්වාදීම දිරිමත් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
Read Moreමිල සූත්‍රය ගෙනා දා සිට අවාසනාවකට මෙන් ලෝක වෙළෙඳ පොළෙහි තෙල් මිල ඉහළ ගිය බව අමාත්‍යවරයා පවසයි.
Read Moreමන්ත්‍රී වාහන බලපත් තාවකාලිකව අත්හිටුවයි, හයිබ්‍රිඩ් වාහන සඳහා ණය අනුපාතය 70 : 30 සිට 50 : 50 දක්වා සංශෝධනයට.
Read More2018 තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර කියයි.
Read More