2019 ජනවාරි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (6) කාලසීමාවක් බලපැවැත්වෙයි.
පසුගිය ඔක්තෝබර් මාසයේදී චීනය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවලින් පැමිණි සංචාරකයන්ගේ අඩුවීමක් පෙන්වයි.
Read More2018 ඔක්තෝබර් වෙළෙඳ හිඟය ඇ.ඩො.මිලියන 903ක් ලෙස ගණන් බලා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
Read More2018 තෙවැනි කාර්තුව තුළදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2.9%ක්වූ අඩු මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක්.
Read Moreනිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින් 8.00% සහ 9.00%.
Read Moreඇතැම් රාජ්‍ය ආයතන සතු වෙබ් අඩවිවල ඉතා යල් පැනගිය තොරතුරු අඩංගු වී ඇති බව ICTA සභාපති කියයි.
Read Moreජාතික පාරිභෝගික මිල දර්ශකය 2018 ඔක්තෝබර් 124.9ක් වූ දර්ශකාංක අගය, නොවැම්බර් 127.7ක් දක්වා ඉහළට.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ නව මූල්‍ය ප්‍රතිපත්ති රාමුව ගැන ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසයි.
Read Moreතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් සංවිධානය කළ සම්මාන උළෙල සාර්ථකව නිමාවට පත්වෙයි.
Read MoreMORE Discount පළමු කාඩ් පත කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන මහතාට.
Read Moreරාජ්‍ය නිෂ්පාදන අංශය වෙනුවෙන් පිදෙන රන් සම්මානය රාජ්‍ය දැව සංස්ථාව දිනාගත් තෙවැනි අවස්ථාව මෙයයි.
Read Moreමෙවර සම්මේලනයේ තේමාව වී ඇත්තේ, ’ශීඝ්‍රයෙන් වෙනස් වන වාතාවරණයක මුදල් ප්‍රතිපත්තිය’ යන්නයි.
Read Moreමේ සම්බන්ධ වැඩිදුර තොරතුරු 011-2398788, 011-2477261 දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැකිය.
Read Moreඑටිසලාට් ලංකා සමාගමේ 100%ක කොටස් හිමිකාරීත්වය හච් ලංකා සමාගමට අලෙවි කර ඇත.
Read Moreණය ශ්‍රේණිය පහත හෙළීම රටේ සාර්ව ආර්ථික මූලධර්ම මගින් පිළිබිඹු සාධකවලට පටහැනි බව මහ බැංකුව කියයි.
Read Moreරාජ්‍ය සේවයේ පිළිගත් වෘත්තිකයෙකු හා ශී‍්‍ර ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු ලෙස ඔහු සැලකෙයි.
Read Moreඉන්දියා - ශ්‍රී ලංකා - මාලදිවයින ත්‍රෛපාර්ශ්වීය වෙරළාරක්ෂක අභ්‍යාසයෙන් අනතුරුව මෙම නෞකා පැමිණ තිබේ.
Read Moreමේ බදු සහන කෘෂිකාර්මික සැකසුම් සඳහාද අදාළ නිසා මහා පරිමාණ සහල් මෝල් හිමිකරුවන්ට විශාල බදු වාසි අත්වනු ඇති.
Read Moreවගාකරුවන්, ගොවීන්, සැකසුම්කරුවන්, වෙළෙඳුන්, අපනයනකරුවන්, ආනයනකරුවන්ට කොළඹදී වැඩමුළුවක්.
Read Moreමෙම කාසි දෙසැම්බර් මස 03 වැනි දින සිට බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා සංසරණයට නිකුත් කරන බව මහ බැංකුව කියයි.
Read Moreමෙම වැඩමුළුවේ අරමුණ වී ඇත්තේ විසිතුරු පැළ අපනයනය සඳහා නව ආයෝජන දිරිමත් කිරීම හා නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමයි.
Read Moreමෙම සම්මන්ත්‍රණය කෘෂිකාර්මික අංශයේ නැයැලෙන පිරිස් වෙත බෝහෝ ප්‍රයෝජනවත් වෙයි.
Read Moreඉතා කඩිනමින් කළයුතු කාර්යයක් ලෙසත් සලකා මේ පිළිබඳව විධිමත් ලෙස සොයා බැලීමට කමිටුවක් පත්කරයි.
Read Moreඊයේ (26දා) වනවිට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රු.181.54ක් ලෙසිනි.
Read Moreගමද සම්බන්ධ කරමින් අපනයන ව්‍යවසායකයින් පිරිසක් බිහි කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කියයි.
Read Moreලංකා වැසි ජලය රැස්කරන්නන්ගේ සංසදය හා නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරයි.
Read Moreපසුගිය සැප්තැම්බර් මාසයේ වූ 0.9% ලක්‍ෂ්‍යමය උද්ධමනය, ඔක්තෝබර් මාසයේදී 0.1%ක් දක්වා අඩු වෙයි.
Read Moreඔහු ලංකා බැංකුවේ 25 වැනි සභාපතිවරයා ලෙස 2018 නොවැම්බර් මස 19 වන දින වැඩ භාරගෙන තිබේ.
Read Moreමෙම සම්මාන ප්‍රදානෝත්සවය ICTA ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.
Read Moreනිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 8.00% දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 9.00% දක්වාත් ඉහළට.
Read More