ඇමරිකානු ඩොලර් මිලියන 27 ක ශ්‍රී ලංකා තේ සෞදි අරාබියට අපනයනය කෙරෙයි.
එය මෙතෙක් ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත ශිල්පීන් ප්‍රදර්ශනයකදී ලද ඉහළම හා වාර්තාගතම ආදායම බව කියැවෙයි.
Read Moreමුහුදු ගමනකට ඔරොත්තු නොදෙන යාත්‍රා මගින් ඔස්ට්‍රේලියාවට පැමිණීමට වෑයම් කළ 1,200කට වඩා මරණයට පත්ව ඇත.
Read More’සැබෑ වෙනසකට පා ගමන’ සැප්. 30දා, එනම් හෙට ප.ව 3.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයෙන් ගමන් ආරම්භ කරයි.
Read Moreශ්‍රී ලංකා එල්.පී. ගෑස් බෙදාහරින්නන්ගේ සංගමය විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අවධාරණය කරයි.
Read Moreසුපුරුදු ලෙස රජය නිදහසට කරුණු දක්වමින් රුපියල බාල්දුවීමට හේතු සපයන බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියයි.
Read MoreDisrupt Asia යනු ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) එක් ව්‍යාපෘතියකි.
Read MoreWIPO සහ NIPO උපදේශකත්වය යටතේ ICTA විසින් මෙම නව උපකාරක මධ්‍යස්ථානය ස්ථාපිත කරයි.
Read Moreකාලීන වැදගත්කමකින් යුතු, පුළුල් පරාසයක් ආවරණය වන සමාජ ආර්ථික දත්ත මෙහි ඇතුළත් බව මහ බැංකුව කියයි.
Read More22 වැනි ජනාධිපති අපනය සම්මාන උළෙලට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ පවසයි.
Read Moreරෙදිපිළි කර්මාන්තයේ නිරත පාර්ශ්වකරුවන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.
Read Moreතිරසර සංවර්ධන වැඩසටහන යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංවර්ධන සැලැස්මට සමගාමීව වරාය සංවර්ධනයට පියවර.
Read Moreරජයේ සහ පෞද්ගලික බැංකු හරහා ක්‍රියාත්මක මෙමගින් ලබාදී ඇති ණය මුදල්වල මුළු වටිනාකම රු.මිලියන 49,176කට අධිකය.
Read Moreකිලෝග්‍රෑමයක් සඳහා එහි විටිනාකමින් 30%ක් හෝ රු.300ක් යන දෙකින් වැඩි අගය සෙස් බද්ද ලෙස මීට පෙර අයකරන ලදී.
Read Moreශ්‍රී ලංකාවෙන් විදේශයන්ට ඇදී යන විදේශ විනිමය ප්‍රමාණය අඩුකිරීම සඳහා රජය මැදිහත්වීමෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග.
Read Moreවාර්ෂික සීනි පරිභෝජනය මෙට්‍රික්ටොන් ලක්ෂ 6කි, ඉන් මෙට්‍රික්ටොන් 50,000ක් දේශීය වෙළෙඳ පොළෙන් සපයා ගනී.
Read Moreවියට්නාම තානාපතිවරයා සමග ද්වීපාර්ශ්වික වෙළෙඳ කටයුතු පිළිබඳ මෙන්ම ව්‍යාපාරික අවස්ථා පිළිබඳවද සාකච්ඡා කළ හැක.
Read Moreජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2018 ජූලි මාසයේදී වාර්තා වූ 5.1% සිට අගෝස්තු මාසයේදී 4.7% දක්වා පහළට.
Read Moreමෙය ශ්‍රී ලාංකිකයන්ට සෙත සලසන සියල්ලන්ම ඇතුළත් වන ලෙස ආර්ථික වර්ධනය කරන මෙම වැඩසටහන් බව කියයි.
Read Moreකාරියවසම් මහතා ඉදිරි දිනයකදී ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ නව සභාපතිවරයා ලෙස වැඩ භාරගැනීමට නියමිතය.
Read Moreමෙම ක්‍රියාමාර්ග මගින් අත්‍යවශ්‍ය නොවන මෝටර් රථ ආනයනය සීමාවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Read Moreඅනුරාධපුර ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රාදේශීය කාර්යාලයේදී සහ අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේදී ජනතාවට විවෘතයි.
Read Moreඅපනයන සම්මාන උළෙල 2018 ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreමෙම මුදලින් කටුනායක අධිවේගී මාර්ගය මෙන් මාර්ග එකහමාරක් සෑදිය හැකි බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියයි.
Read More2017/2018 වර්ෂයන්ට අදාළව ක්ෂේත්‍ර 11 ක් යටතේ මෙවර සම්මාන උළෙලේදී සම්මාන පිරිනැමිණි.
Read Moreඉන්දීය ප්‍රදානයක් ලෙස මෙම මුදල් ලැබෙන අතර, මීට අදාළ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම නොබෝදා සිදුවිය.
Read Moreමෙම වැඩසටහන් සම්පූර්ණයෙන්ම නොමිලේ ක්‍රියාත්මක කරන වැඩ සටහනක් බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ කියයි.
Read Moreශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ පැවති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා විගණන ප්‍රමිතීන් හඳුන්වා දෙයි.
Read Moreමෙම යානය හෙට (17දා) ප.ව. 1.30ට කොළඹින් කැන්ටන් ගුවන් තොටුපොළ වෙත පියාසර කිරීමට නියමිතය.
Read Moreසිෂුවාන් පළාතේ, චෙන්ඩු නුවරදී මෙම සමුළුව සැප්තැම්බර් 20සිට 24 දක්වා පැවැත්වෙන්නේ 17 වැනි වරටය.
Read More