2018 සහ 2017 යනවර්ෂවල සැප්තැම්බර් මස මෙම දර්ශකය පිළිවෙලින් 106.9 ක් සහ 107.7 ක් වී තිබේ.
’’ජනතාව පිළිබඳ දැක්මක් නැතිව, බදු බර, භාණ්ඩ මිල ඉහළ යාමට ඉඩදීම නිසා පසුගිය ආණ්ඩුවෙන් ජනතාව ඈත් වුණා’’
Read Moreමුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය සහිතව මුදල් මණ්ඩලය විසින් මෙම නව පත්කිරීම් සිදුකළ බව මහ බැංකුව කියයි.
Read Moreමුදල් අච්චු ගැසූ බවට පළ වූ පුවත් වාර්තා සම්බන්ධයෙන් මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්
Read More2017 දළ දේශීය නිෂ්පාදිතයට ඉහළම දායකත්වය බස්නාහිරින්, දෙවැනි හා තෙවැනි ඉහළම දායකත්වය මධ්‍යම හා වයඹින්.
Read More2017 ඔක්තෝබර් මාසයේ මෙල්බර්න් වෙත ශ්‍රී ලංකන් ගුවන් සේවය සෘජු ගුවන් ගමන් ආරම්භ කරනු ලැබීය.
Read Moreපෙට්‍රල් ඔක්ටේන් 90 වර්ගයේ ලීටරයක මිල රු.145 දක්වාත්, ඔටෝ ඩීසල් ලීටරයක මිල රු.116 දක්වාත් අඩු වෙයි.
Read Moreවසරේ පළමු මාස 8 තුළ සංචාරක ඉපැයීම් ඇ.ඩො.මිලියන 2,935ක් වී ඇති අතර, සංචාරකයන් 1,582,835ක් එති.
Read More2018 අගෝස්තු ප්‍රේෂණ ලැබීම් ඇ.ඩො.මිලියන 534කි. එය 2017 වසරේ අනුරූප මාසයට ඇ.ඩො.මිලියන 600කි.
Read Moreකෙසේ වෙතත්, පෙර වර්ෂයේ අගෝස්තු මාසයට වඩා මෙවර ආනයන වියදම ඇ.ඩො.මිලියන 1,887ක් දක්වා වැඩිවී ඇත.
Read Moreශ්‍රී ලංකා රුපියල ඉන්දියානු රුපියල හැර අනෙකුත් ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂවද අවප්‍රමාණය වී තිබේ.
Read Moreදිගින් දිගටම කඩා වැටෙමින් පැවති කොළඹ කොටස් වෙළෙඳ පොළ පසුගිය ඔක්තෝබර් මස 25දා සිට ඉහළ යෑමක් පෙන්වයි.
Read Moreශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ටී. රවින්ද්‍රරාජා මහතා මීට සම්පත් දායකත්වය ලබාදෙයි. ඔහු මේ ක්ෂේත්‍රයේ වසර 34ක අත්දැකීම් ඇත්තෙකි.
Read Moreශ්‍රී ලංකාව දකුණු ආසියාවේ යාත්‍රා නිෂ්පාදන මධ්‍යස්ථානයක් බවට පත්කිරීම යථාර්ථයක් කිරීමට අවශ්‍ය තරම් සුදුසුකම් පැවතීලු.
Read Moreආයෝජන ආකර්ශනයට හෝ ආයෝජක පහසුකම් සඳහා ආයෝජන මණ්ඩලය අපොහොසත් බවට වූ වාර්තා පදනම් විරහිතලු.
Read Moreනේවාසික, වාණිජ සහ කාර්මික යන අනු දර්ශකයන්හි වැඩිවීමද පිළිවෙළින් 16.5%ක්, 16.8%ක් සහ 15.8%ක්.
Read Moreදකුණු ආසියානු කලාපීය අධ්‍යක්‍ෂ රොනල්ඩ් මෙයිනාර්ඩස් මහතා ප්‍රමුඛව රටවල් 20ක පමණ නියෝජිතයන් සහභාගී වූහ.
Read Moreපාර්ශ්වකරුවන්ට හා පාරිභෝගිකයන්ට ඉහළ ප්‍රතිලාභ අත්විය යුතු බව ජපානයේ ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයේ සභාපති කියයි.
Read Moreමෙම පහළ යෑම සඳහා පදනම් බලපෑම් සහ ආහාර මිලෙහි වූ මාසික පහළ යෑම හේතු වූ බව මහ බැංකුව කියයි.
Read Moreරුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීමෙන් මෙය සිදුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියයි.
Read Moreසැබැවින්ම චීන ණය උගුලෙන් රට බේරාගත්තේ වත්මන් ආණ්ඩුව බවද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
Read Moreදෙරටට අන්‍යොන්‍ය වශයෙන් වැදගත් කරුණු රැසක් මෙහිදී සාකච්ඡා වූ බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය කියයි.
Read Moreඉන්දියාවේ පෙට්‍රල් ලීටරයක් සඳහා රු.82.17ක බද්දක් යෙදූවද, ශ්‍රී ලංකාවේ එම බද්ද රු.53.68ක් බව ඇමති මංගල කියයි.
Read Moreඔහු එම තනතුරින් ඉවත් කරන ලෙස ජනාධිපති කාර්යාලය විසින් සංවර්ධන ක්‍රමෝපාය අමාත්‍යාංශයට දන්වලාලු.
Read Moreලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල, ජනාධිපතිවරයා විසින් විසුරුවා හැරීමේ තීරණය ගැන කතා කරයි.
Read Moreසතොස හා සමූපකාර ව්‍යාපාරය හරහා ජනතාවට සෞඛ්‍යාරක්ෂිතව ආහාර ලබාදීමට රජය අවධානය යොමු කරනවා.
Read Moreඅඩුම පිරිවැයක් සහ වැඩිම පරිණත කාලයක් සහිත යෝජනාව ඉදිරිපත් කරන ලද චීන සංවර්ධන බැංකුව තෝරාගනී.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආර්ථික සභාව රැස්වෙයි.
Read Moreඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙල්බර්න් වෙත මෙහෙයුම් ආරම්භය කිරීමේ පළමු වැනි සංවත්සරය සමරයි.
Read Moreසිය විවිධ මෙහෙයුම් අංශ හා බැඳුණු ක්‍රියාවලීන් හි විනිවිදභාවය සහ වගවීම ගැන ශ්‍රී ලංකා මහ බැංකුව කතා කරයි.
Read More