දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කරමින් දියත් කරන කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක්.
මීට සමගාමීව ආයුර්වේද වෛද්‍යවරුන්, විද්වතුන් හා පර්යේෂකයන් විසින් ආයුර්වේද වෛද්‍ය විද්‍යා සම්මන්ත්රණ.
Read Moreසෑම අංශයකම සේවාවන් කාර්යක්ෂමව හා ඵලදායීව ඉටුකිරීම වෙනුවෙන් එම අංශ විසින් අනුගමනය කළ යුතු උපමාන ඊට ඇතුළත්.
Read Moreදීර්ඝ කාලයක් සේවය කළ සතොස සේවක සේවිකාවන් පිරිසකට උසස්වීම් ලිපි ප්රදානය කිරීම පසුගියදා සතොස ප්‍රධාන කාර්යාලයේදී.
Read Moreජපාන රජය සමග සිදුකරන ලද ද්විපාර්ශවික සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ජයිකා වෙතින් මෙම ණය මුදල ලබාදෙයි.
Read Moreසම සුදු පැහැ ගන්වන ආලේපන ගැන ආන්දෝලනාත්මක තොරතුරු රැසක් හෙළිකළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියයි.
Read Moreඑනමුදු, විදුලි උපකරණ නිෂ්පාදන, යන්ත්‍ර සූත්‍ර හා උපකරණ නිෂ්පාදන, කඩදාසි හා කඩදාසි ආශ්රිත නිෂ්පාදනවල අඩුවීමක්.
Read Moreප්‍රදර්ශනයට සමගාමීව ආයුර්වේද වෛද්‍යවරුන්, විද්වතුන් හා පර්යේෂකයන් විසින් පවත්වනු ලබන විශේෂ සැසිවාරද පැවැත්වේ.
Read Moreධීවර ගැටලු සම්බන්ධයෙන් ඉන්දීය රජය සහ තමිල් නාඩු ප්‍රාන්ත රජය විසින් මෑත කාලීනව ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන ඇත.
Read Moreස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසසර් පී.එල්.සී ආයතනයේ මුළු තැන්පතු වගකීම්වලින් 10%ක් තැන්පත්කරුවන් වෙත ගෙවීමට උපදෙස් දෙයි.
Read Moreරාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ මුළු සේවා නියුක්තිකයන් සංඛ්‍යාව 1,109,475 වන අතර, මීට නිල ඇඳුම් දරණ හමුදා සාමජිකයන් අයත් නොවේ.
Read Moreශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්රයේ වාර්ෂික නිමැවුම් අගය ඇ.ඩො. බිලියන 03ක් හෙවත් රු.බිලියන 483ක් වෙයි.
Read Moreස්මාට් සමාජ කවයන්හි (SMART SOCIAL ClRCLE) ක්‍රියාකාරිත්වය තවදුරටත් පුළුල් ආකාරයෙන් සමාජගත කිරීම අරමුණයි.
Read More2018 අප්‍රේල් මස සංචාරක පැමිණීම් පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 12.6%කින් වර්ධනය වී ඇත.
Read MoreCA Sri Lanka, CMA Sri Lanka සහ AAT Sri Lanka එක්ව දියත් කළ උපයාමාර්ගික නිවෝත්පාදනය හඳුන්වා දෙයි
Read Moreජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 2018 සඳහා වූ www.pma.gov.lk වෙබ් අඩවිය ජාලගත කිරීමද මෙහිදී සිදුකෙරිණි.
Read Moreඅසත්‍ය පුවත් පිළිබඳ කතා කරන සමයක වාරණය හෝ තහනම් කිරීම යනු එම පුවත්වලට තවත් ප්‍රචාරයක් ලබාදීම වැන්නකි.
Read More’හරිත’ ලෙස වර්ග කෙරුණු ශ්‍රී ලාංකේය ඉදිකිරීම් සමාගම්, ඔවුන්ගේ නිෂ්පාදන ද්‍රව්‍යවල, ඉදිකිරීම් පිළිවෙත් හා වෘත්තිකයන්ට හරිත ලකුණු
Read Moreනිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් 7.25% සහ 8.50% මට්ටමේම.
Read Moreපර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු මාස 06ක කාල සීමාවක් සඳහා තවදුරටත් අත්හිටුවයි.
Read Moreලංකා සතොස පිරිවැටුම රු.බිලියන 31ක් දක්වා ඉහළ අගයක් ගෙන ඇති අතර, එය මේ දක්වා වාර්තා කළ ඉහළම පිරිවැටුම බවද කියයි.
Read Moreමේ යටතේ යූරෝ මිලියන 85ක් නෙදර්ලන්තයෙන් ලැබී ඇති අතර, ඊට අදාළ ගිවිසුම මුදල් අමාත්‍යාංශයේදී අත්සන් තබා ඇත.
Read Moreතවමත් වැඩි මිලට ගෑස් විකුණන වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය වැටලීම් සිදුකරයි.
Read Moreතමා කෙරෙහි තබා ඇති විශ්වාසය ගැන ජනපති ට්‍රම්ප්ටත්, රාජ්‍ය ලේකම් පොම්පිඕටත් ඉතා කෘතඥ වන බව ඇලයිනා ටෙප්ලිට්ස් පවසයි.
Read Moreමින් ඉදිරියට ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් වෙනුවට, අතිශය කාර්යක්ෂම ඉන්ධන වර්ගයක් වන Euro 4 ඉන්ධන භාවිත වේ.
Read More96 වැනි ජාත්‍යන්තර සමුපකාර දිනයේ තේමාව වන්නේ ’’තිරසාර භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සහ පරිභෝජනය’’ යන්නයි
Read Moreබැංකු අංශයේ විදේශ වත්කම් ද ඇතුළත් මුළු විදේශීය වත්කම් ප්‍රමාණය 2018 අප්‍රේල් මස අවසානයේදී ඇ.ඩො.බිලියන 12.3ක්
Read Moreසිලින්ඩර ධාරිතාව අඩු මෝටර් රථ, දෙමුහුන් රථ සහ විද්‍යුත් මෝටර් රථ ආනයනය කැපීපෙනෙන ලෙස ඉහළ යයි.
Read More2007 වසරේ සිට දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු සම්පාදනය කිරීමේ පූර්ණ වගකීම ජනලේඛන හා සංඛ්‍යාලේඛනයට පැවරෙයි.
Read Moreරවි කරුණානායක මහතා විසින් දිගින් දිගටම චෝදනා කළද, ඔහු ඉදිරිපත් කරන චෝදනා සනාථ කෙරෙන කරුණු කිසිවක් ඉදිරිපත් කර නොමැත
Read More