කතරගම ඓතිහාසික වැඩසිටිකන්ද පුදබිමේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලීසිය කරුණු පැහැදිළි කිරීමක් සිදුකර තිබේ.
මෙරට ජනතාවට වර්තමානයේ දී සපයනු ලබන ප්‍රාථමික සෞඛ්‍ය සේවා වඩාත් ගුණාත්මක හා කාර්යක්ෂම සේවාවක් ලෙස ඉදිරියේ දී ලබාදීම ප්‍රමුඛ අරමුණු කරගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මුළු දිවයිනම ආවරණය වන පරිදි පිහිටුවීමට යෝජිත ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන (Primary Care Community Centre) ව්‍යාපෘතිය පිළිබඳව මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් (Public Health Nursing Officers - PHNO) දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඊයේ (26) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස
Read Moreමකුල්ගස්වැව හීනුග්ගල ප්‍රදේශයේදී ගැබ්බර මුව දෙනෙකු මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මකුල්ගස්වැව පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු හා තවත් සැකකරුවන් දෙදෙනෙකු ඇතුළු හතර දෙනකු අගෝස්තු මස 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් දුලාංජලී සිතුමිණී මහත්මිය නියෝග කළාය.
Read Moreමහනුවර පොලිස් වසමේ හන්තාන සඳගිරිසෑය වන්දනා කිරීම සඳහා අනුරාධපුර නිවත්තක චේතිය විද්‍යාලයේ පාසල් සිසුන් පිරිසක් රැගත් බස් රථයක රියදුරුවරයාට පහරදී බස් රථයට ද අලාභානි කළ බව කියන හන්තාන ප්‍රදේශයේ පදිංචිකරුවන් හතර දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරමින් පවතිනද බව පොලිසිය කියයි.
Read Moreලංකා සීනි සමාගමේ සෙවනගල සීනි කර්මාන්තායතනට උක් ගස් සැපයූ උක් ගොවීන්ට සහ ට්‍රැක්ටර් රථ හිමියන්ට මාස කිහිපයක් තිස්සේ මුදල් නොගෙවීම පිළිබඳව විරෝධය පළ කරමින් උක් ගොවීහු පිරිසක් (26) වෙනිදා උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූහ.
Read Moreවාද්දුව ප්‍රදේශයේ බූරු පිටි දෙකක් වටලා කාන්තාවන් 13 ක් ඇතුළු 16 දෙනෙකු අත් අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි .
Read Moreධීවර කටයුතු සදහා මුහුදු ගොස් එමින් සිටී බෝට්ටුවක් පෙරලී ධීවරයින් තිදෙනෙකු දිවි බේරාගෙන ඇති බවත්, බෝට්ටුව මත්සයින් සමග මුහුදට ගසාගෙන ගිය බවත් පානදුර ජීවිත ආරක්ෂක නිළධාරීන් සදහන් කරයි.
Read Moreපසුගිය වසර වලට වඩා මේ වසරේ අලි මියයෑමේ සංඛ්‍යාවත්, වන අලින්ට මිනිසුන්ගෙන් සිදුවන අපරාධ අඩු කිරීමටත් රජය උපරිම ක්‍රියාකරන බවත්, වන අලින්ගේ මියයෑම සහ වෙඩි තැබීම පිටුපස යම් සංවිධානාත්මක ක්‍රමවේදයක් නිරීක්‍ෂණවන බැවින් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත්වීමෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බව බව පරිසර හා වනජීවී නියෝජ්‍ය අමාත්‍යය ඇන්ටන් ජයකොඩි මහතා පැවසීය.
Read Moreඅන්තර්ජාල සම්බන්ධතාවය පමණක් අමාත්‍යංශය හරහා ලබා දීමට කටයුත කර ඇති බවත් මාසික ගෙවීම පාසල් සංවර්ධන අංශයෙන් සිදු කළ යුතු බවත් සබරගමු ළාත් අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය.
Read Moreදිඹුලපතන පොලිස් වසමේ රොසිටා වත්ත ප්‍රදේශයේදී නිවසක් ආසන්නයේ ඇති ඇල මාර්ගයකට කුඩා දැරියක් වැටී මියගොස් ඇති බවට දිඹුලපතන පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
Read Moreඑසේම පළාත් පාසල් 809ක් ජාතික පාසල් ලෙස නම් කිරීම සඳහා නාමපුවරු සැකසීම වෙනුවෙන් රු. මිලියන 2.42ක මුදලක් නිෂ්කාර්‍යව වැයකොට ඇති බවත් මෙහිදී අනාවරණය විය. මේ නිසා නාම මාත්‍රිකව පාසල් 809ක් ජාතික පාසල් ලෙස නම් කර ඇති බවත් මෙහිදී අනාවරණය විය. මේ නිසා මේ සම්බන්ධයෙන් සහ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ආරම්භ කළ ව්‍යාපෘති 72ක් සම්බන්ධයෙන් මාස 3ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස කාරක සභාව නිර්දේශ කළේය. මෙ
Read Moreඉකුත් 2024 වසරේ ජනවාරි 15 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා කාල සීමාව තුලදී දුම්රිය ගමන් වාර 5305 ක් අවලංගුවී ඇති අතර දුම්රිය පීලි පැනීම් 101 ක් වාර්තාවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කොට ඇති නවතම සංඛ්‍යාා ලේඛනයකින් අනාවරණයවී තිබේ.
Read More’’මම ලාල් කාන්ත ඇමතිවරයාට අභියෝග කරනවා, පුලුවන් නම් රජරට තියෙන, උතුරු මැද පළාතේ තියෙන සියලුම වැව් වල වැව් තාවුලු අල්ලාගෙන හදලා තියෙන ගොඩනැගිලි මාස 06 ක් ඇතුළත ඔක්කෝම ඉවත් කරලා පෙන්වන්න බලන්න පුලුවන් නම්, මේක කරන්න බෑ. ඒ කරන්න බැරි හේතුව තමයි මේවාට දේශපාලඥයෝ සම්බන්ධ වෙලා ඉන්නවා. ව්‍යාපාරිකයෝ සම්බන්ධ වෙලා ඉන්නවා. කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත මහතා එවැනි අභියෝග ජනතාවට ප්‍රසිද්ධ මාධ්‍ය ඉස්සරහා කියන්න ඕන ඇත්තටම කරන්න පුලුවන් නම් පමණයි.හොඳ වැඩපිළිවෙලක් නමුත
Read Moreතායිලන්තය සමඟ ’’වහාම’’ සටන් විරාමයක් අවශ්‍ය බව කාම්බෝජය සඳහන් කර තිබේ. දෙරට අතර මීට දින කිහිපයකට පමණ පෙර ආරම්භ වූ දේශසීමා ගැටුම්වලින් සිවිල් වැසියන් ඇතුළු පුද්ගලයින් 32 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තිබේ.
Read Moreහලාවත පොලිස් වසමේ සවරාන ප්‍රදේශයේදී කොළඹ කොටුව සිට හලාවත දක්වා ධාවනය වූ දුම්රියෙන් වැටී පුද්ගලයෙකු ඊයේ (25දා) දහවල් මියගොස් ඇති බවට හලාවත පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
Read Moreදිවයින පුරා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද හා මධ්‍යම පළාත් මෙන්ම පුත්තලම, ත්‍රිකුණාමලය, හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-55) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More2025.07.18 වන දින දෙහිවල දුම්රියපොල අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු 2025.07.25 වන දින අළුයම් කාලයේ කහතුඩුව, පාලගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා මොරටුව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ වෙඩි හුවමාරුවකදී වෙඩි වැදිමෙන් මියගොස් ඇත.
Read Moreකොළඹ ශැංග්‍රිලා හෝටලයේ පැවති ශ්‍රී ලාංකික ව්‍යාපාරික කවුන්සිලයන්හි ගෝලීය සම්මේලනයේ (Global Federation of Sri Lankan Business Councils) වාර්ෂික මහා සභා රැස්වීමේ සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී විය.
Read Moreතීරුබදු අඩු කර ගැනීම සම්බන්ධයෙන් ජනපති සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ තානාපති අතර මාර්ගගත සාකච්ඡාවක්
Read Moreවනඅලි ජීවිත සුරැකීම මෙන්ම ග්‍රාමීය ජනතාවගේ දෛනික ජනජීවිතය සුරක්ෂිත කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අදාළ අමාත්‍යවරු හා නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (24) පස්වරුවේ පැවැත්විණි.
Read Moreජපන් රජයේ ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ සහ ජපානයේ වෙළෙඳ ,වාණිජ සහ කර්මාන්ත ක්ෂේත්‍රවල නියෝජිතයින් පිරිසක් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (24) පස්වරුවේ පැවැත්විණි.
Read Moreඅලි ඇතුන් ඇතුළු වනජීවීන් ඝාතනය කිරීම සඳහා දඩයක්කරුවන් හා විවිධ පුද්ගලයන් සතුව ඇති නීති විරෝධි ගිනි අවි පිළිබඳව තොරතුර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි දුරකතන අංක 1992ට දැනුම් දෙන ලෙස මෙරට මහජනතාවගෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
Read Moreදිවයින වටා පිහිටි සුන්දර වෙරළ තීරය අප රටේ ආර්ථිකයට, සංචාරක කර්මාන්තයට මෙන්ම සමස්ත පාරිසරික සමතුලිතතාවයට ද සෘජුවම බලපාන අතිශය වැදගත් අංගයකි.
Read Moreමෙම වසරේ ජනවාරි මස සිට ඊයේ (24) දින දක්වා දිවයින පුරා වෙඩිතැබීම් සිදුවීම් 74 ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. ඒ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි අතර වෙඩි තැබීම් සිද්ධීන් 56 කි.
Read Moreරාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා සුදුසුකම් ලත් තැනැත්තන්ගෙන් අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.
Read Moreජනාධිපති පොදු සමාව යටතේ අනීතිකව අනුරාධපුර බන්ධනාගාරයෙන් මුදාහැරි ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්න නැමැත්තාට බරපතළ වැඩ සහිතව වසර 07ක සිරදඬුවමක් නියම කර තිබේ.
Read Moreහිටපු අමාත්‍ය පී. දයාරත්න මහතා අද (25දා) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
Read Moreඉන්දියාවේ රාජස්ථාන් හී පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ළමු 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreපාර්ලිමේන්තුව අද(25දා) පෙරවරු 09.30ට රැස්විය.
Read Moreමේ වසරේ පළමු මාස 06 ක කාලය තුලදි පොලිස් පරික්ෂකවරයෙක් උපපොලිස්පරීක්ෂකවරයෙක් සැරයන්වරුන් 06 ක් කොස්තාපල්වරුන් 02 ක් ඇතුළුව පොලිස් නිලධාරින් 10 ක් අල්ලස් කොමිෂම විසින් අත්අඩංගුවට ගෙන තිබේ
Read More