Walk For Peace සාම පා ගමන අද (22) දඹුල්ල පූජා නගරයෙන් ආරම්භ වුනා.
දඹුල්ල පූජා නගරයෙන් ආරම්භ වුනු මෙම පා ගමන අද දිනයේ නිමාව ලෙස මාතලේ අලු විහාරය වෙත ළඟා වීමට නියමිතව ඇත. පාගමනේ ස්වාමින් වහන්සේලා සමග ‘ආලෝකා‘ සුනඛයා ද මෙම ගමනට එක්ව තිබුනා.
ඉන්ද්රමූර්ති ජයසූරිය