පළාත් සභා මැතිවරණයට අදාළ සීමා නීර්ණය පිළිබඳව තවදුරටත් පුළුල් ලෙස කරුණු සලකා බලා එකඟතාවයකට එළැඹීමට අවශ්‍යය බැවින්, සිය වර්තාව ඉදිරිපත් කිරීමට තව මාස 02ක පමණ කාලයක් ප්‍රමාද වනු ඇති බවට ඒ සදහා පත්කරන ලද සමාලෝචන කමිටුව කථානායකවරයා වෙත දැනුම් දී තිබේ.
ප්‍රධාන ක්‍රීඩකයින් සිටියදී කණිෂ්ඨ ක්‍රීඩකයින් යොදවා තරඟ කිරීම, ක්‍රීඩකයින් ආබාධිත තත්ත්වයන් පසුවන බව ප්‍රකාශ කිරීම ආදි කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙම වාර්ථාව කැඳවා ඇත.
Read Moreආසියානු අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (21දා) පැවති අවසන් තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් හිමිවිය.
Read Moreරත්නපුර නගරය උපාය මාර්ගික නගරයක් හා වෘත්තීය නගරයක් ලෙස දියුණු කරන බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
Read Moreව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර ඉදිරිපත් කරමින් අද (21දා) ශ්‍රී ලංකාව හරහා ලන්ඩන් නුවර බලා ගමන් කිරීමට උත්සාහ කළ ඉරාන ජාතික මවක් සහ දුවක් අත්අඩංගුවට ගෙන නැවතත් ඉරානයට පිටුවහල් කිරීමට කටුනායක ආගමන විගමන නිලධාරීන් කටයුතු කර තිබේ.
Read Moreකහටගස්දිගිලිය සහ ගලෙන්බිදුණු වැව ප‍්‍රදේශවල නියඟයට මුහුණදී සිටින පවුල් අතරේ අඹු සැමි යුවළක් වේල් ගණනක් බත් නැතිව මුරුංගා කොළ තම්බාගෙන කන බවට පළ වු මාධ්‍ය වාර්තාව පිළිබඳව සොය බැලීමට වහාම නිලධාරියෙක් යොමු කළ බව ජනපති මෛත්‍රීපාලසිරිසේන මහතා පවසයි.
Read Moreඒ වෙනුවට සිංගප්පූරුව හා මෙල්බර්න් වෙත සිදුකරන ගුවන් මෙහෙයුම් වැඩි කිරීමටද සමාගම කටයුතු කර තිබේ.
Read Moreජනාධිපතිවරයා සඳහන් කළේ 2016 වසරේ අලුතින් එක් වූ වකුගඩු රෝගින්ගේ සංඛ්‍යාව 3372 ක් වූ අතර එය 2017 වසරේ 2478 ක් බවට පත්ව ඇති බවත්, 2018 වසරේ මේ වන විට වාර්ෂිකව එක් වන එම රෝගින්ගේ සංඛ්‍යාව 1500 ක පමණ අවම මට්ටමකට පැමිණ ඇති බවත්ය.
Read Moreඑක්දින තරගවලද ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු ලෙස දිමුත් කරුණාරත්න ක්‍රීඩා කළ යුතු බව රසල් ආනෝල්ඩ් පවසයි.
Read Moreඒ අදාළ නඩුව සම්බන්ධයෙන් අධිකරණයට මෝසමක් මගින් කරුණු ඉදිරිපත් කරමින් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ කරුණු අනුවයි.
Read Moreගිරිතලේ වැවේ දිය නෑමට ගිය එකම පවුලේ පියා හා දියණිය දියේ ගිලි අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි.
Read Moreපවතින වියළි කාලගුණය නිමා කරමින් එළැඹෙන 23 දා සිට දිවයින පුරා වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඉතිහාසයේ ප්‍රථම වතාවට ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී රු 170 සීමාව ඉක්මවා ගියේය.
Read Moreකොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්ත සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ විය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සති දෙකක කාලයක් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතට සති 4ක් පාර්ලිමේන්තු කටයුතු තහනම් වී තිබේ.
Read Moreපොලිස්පතිවරයා ඉවත් කිරීමට අවශ්‍යනම් පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බවපාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය.
Read Moreමාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙස 2017 වසරේ දී අභියාචනාධිකරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට දුන් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (21දා) ස්ථීර කළේය.
Read Moreඇත්තටම අපිට මේක දවස් දෙකෙන් නතර කරන්න පුළුවන්. ඒ ගැන කතාවක් නැහැ. නමුත් අපිට පොලිස් බලතල නැහැ. මේ ආවා කල්ලි සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන් පොලීසියට පමණයි. නමුත් අපි මේ මේ ගැන රජය දැනුවත් කරල තියෙන්නේ.
Read Moreප්‍රංශයේ ඉහළම සම්මානයෙන් පිදුම් ලැබූ හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට සුබ පැතුම් එක් කිරීමට නාමල් රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.
Read Moreඅද අලුයම මෙම ඝාතනය සිදුව ඇත. සෙබළා අලුයම 2.00 සිට 4.00 දක්වා සේවය කළ සෙබළෙක් මෙසේ ඝාතනය කර ඇත. මියගිය සෙබළා අවුරුදු 21ක් බුලත්කොහුපිටියේ පදිංචි පුද්ගලයෙකි.
Read Moreකලාවැව හා බළලූ වැව ඉස්මත්තේ නිරන්තරයෙන් ගැවසෙන වන අලින්ගේ වසන්ත කාලය උදාවීමත් සමග වෙනත් වසරවලට වඩා ඔවුන් ඔවුන් අතර බරපතළ ගැටුම් රැසක් මේ දිනවල හටගෙන ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.
Read Moreආසියානු කුසලාන තරගාවලියේ මේ වන විට පෙරළිකාර කණ්ඩායමක් බවට පත්ව ඇති ඇෆ්ගනිස්ථානය ඊයේ (20දා) බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයද ජය ගැනීමට සමත්විය.
Read Moreකෙසේ වෙතත් තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් අගත් අතර ඒහි ලකණු තත්ත්වය දැක්වූයේ 25 - 22, 24-26, 20 - 25 සහ 20-25 වශයෙනි.
Read Moreඒ අනුව එම සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ලාංකිකයා වන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි.
Read Moreසුසිල් ප්‍රේම්ජයන්ත, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, චන්දිම වීරක්කොඩි මෙසේ ආසන සංවිධායකධුරවලින් ඉවත්කළ මන්ත්‍රීවරු අතර වෙති
Read Moreපොළොන්නරුව ජල පවිත්‍රාගාරයේ සිදු කරන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (21දා) පොළොන්නරුව බැඳි වැව හා සේවාගම ජල සම්පාදන ඒකකය මගින් ජලය බෙදාහැරීම සිදු කරන ප්‍රදේශවල ජලය බෙදාහැරීම පැය 13 කට අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය සඳහන් කරයි.
Read Moreමේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට මේ මස 18 වැනිදා දක්වා කාලය තුළ වන අලින් එකසිය හැත්තෑ පස්දෙනෙකු මියගොස් තිබෙන අතර, ඉන් හත්දෙනෙකු දුම්රියේ ගැටීම නිසා මියගොස් තිබේ.
Read Moreමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අනුව යුද හමුදා බුද්ධි අංශ නිලධාරී ලුතිනන් කර්නල් එරන්ත පීරිස් මහතා අද (20දා) රාත්‍රි‘යේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreයම් දිස්ති‍්‍රක්කයක් සංවර්ධනය කරා ගෙනයාමට එම දිස්ති‍්‍රක්කය තුළින් එක් කැබිනට් අමාත්‍ය ධූරයක්වත් නියෝජනය විය යුතු බව මෙහි දී පෙන්වා දුන් ජනාධිපතිවරය රට කැඩෙන්නේ නැති සහ බෙදෙන්නේ නැති බලය බෙදීමක් පිළිබඳ සංකල්පය යථාවත් වන්නේ එවන් අවස්ථාවල දී බව ද පෙන්වා දුන්නේ ය.
Read Moreනීතිය හා සාමය අමාත්‍යාංශය වහාම ආරක්ෂක අමාත්‍යාංශය වෙත පවරා ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම පවසා සිටියි.
Read More