බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන්ට ධර්මය දේශනා කොට බුද්ධත්වයෙන් පසු ලැබූ පළමු වස්සාන ඍතුව බරණැස් නුවර ඉසිපතනාරාමයේ වැඩ වාසය කළ අතර, මහා සංඝරත්නයේ බිහිවීමත්, ධර්ම ප්‍රචාරයේ ආරම්භයත් මේ කාළය තුළදී සිදු වී ඇති බවට පැරණි පොතපතෙහි සඳහන් වේ.
දේශීය බඩඉරිඟු ගොවියාගේ නිෂ්පාදන මිලදී නොගන්නා කිසිදු ආයතනයකට බඩඉරිඟු ආනයනයට අවසර නොදෙන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා සදහන් කර සිටියේ මෙම වර්ෂය තුළ සමස්ත බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 3,10,012 වන අතර එසේම සත්ත්ව ආහාර වශයෙන් තවත් බඩඉරිඟු විශාල තොගයක් ආනයනය කිරීමට කටයුතු යොදා තිබුණද, දේශීය ගොවියා ආරක්ෂා කිරීම වෙනුවෙන් තමන් මෙම තීරණය ගත් බවයි.
Read Moreපක්ෂයේ තරුණ කණ්ඩායම හා දෙවැනි පෙළ නායකයන් තුළ පක්ෂය ඉදිරියට ගැනීමට එකමුතුවක් තිබෙන බවත්, ඔවුන් අතර කිසිදු බෙදීමක් , වාදබේද හෝ මතවාද නැති බවත්,ඇමතිවරයා සඳහන් කළේය. බොහෝ කාලයක් දේශපාලනයේ නිරත වී සංවිධාන කටයුතු සිදු කර තමන්ට අත්දැකීම් තිබෙන බවත්, ඒ අනුව කටයුතු කිරීම නිසා පසුගිය මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ බහුරතයක් දිනා ගැනීමට ලැබුණු බවත් පැවසූ දිසානායක මහතා පක්ෂය ජාතික මට්ටමින් සංවිධානය කිරීමේදී එවැනි ආකෘති සකස් කර ගත හැකි බව කියා සිටියේය.
Read Moreවතුකම්කරුවන්ගේ ඉදිරි වසර දෙක සඳහා වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තීය සමිති අතර නව අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිම සදහා මේ වන විට සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබේ.
Read Moreතීරු බදු රහිතව මේ රටට ගෙන්වන ලද විවිධ වර්ගයේ මත්පැන් අත්තිඩිය හතරවැනි පටුමගේ දෙමහල් නිවසක හොර රහසේ ගබඩා කර ඇණවුම් අනුව බෙදා හරින බවට එම ඒකකයට ලද රහසිගත තොරතුරකට කළ වැටලීමකදී සැකකරු හා අදාළ මත්පැන් බෝතල් තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreහබරාදූව, මාගල්ල ප්‍රදේශයේදී අද (23දා) සවස දුම්රියක මෝටර් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරින් කුඩා දරුවෙකු මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.
Read Moreවාඩියගොඩ ගුරුගල්ඔය ජලාශයේ දිය නෑමට ගිය වයස අවුරුදු දාහතරක පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදහන් වී ඇති බව ගලහ පොලීසිය පවසයි.
Read Moreහික්කඩුව තැපැල් කාර්යාලය ඉදිරිපිට ගාලු පාරේදී අද (23දා) පස්වරුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට බත්ව ඇතැයි හික්කඩුව පොලීසිය පවසයි.
Read Moreමෙරට වගා කෙරෙන බෝගවලින් වාර්ෂිකව 30%ත් 35%ත් අතර ප්‍රමාණයක් වනසතුන් විසින් විනාශ කෙරෙන බවට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සිදු කරන ලද පර්යේෂණවලින් හෙළිව තිබූ අතර සෑම වර්ෂයකදීම රටේ ශක්තිමත්ව වැඩ කරන ගොවීන්ගෙන් 80% කට වැඩි පිරිසක් වනඅලි ප්‍රහාරවලින් මියයන බවටද හෙළිව තිබිණි.
Read Moreඑල් බෝඩ් ගසාගෙන අධිවේගී මාර්ගවලට වාහන ඇතුළු කිරීමට නොහැකි බවත් මෙම නීතිය උල්ලංඝනය කරන පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලීසිය උපදෙස් ලබාදී තිබෙන බවද එම ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේය.
Read Moreමාතලේ සිට දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ටිපර් රථ රියදුරුගේ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය හේතුවෙන් දඹුල්ලේ සිට මාතලේ දෙසට ගමන් කරමින් සිටි යතුරුපැදයේ මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුර සිදුව ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
Read Moreමරණකරු සිය සේවා ස්ථානයේ රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇති අතර, වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා තංගල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය පැවසීය.
Read Moreඑම ඒකකයට ලද තොරතුරකට අනුව ඊයේ අලුයම අදාළ නිවස පරික්ෂා කළ අවස්ථාවේ එහි පිටුපස සැකකරු විසින් මල් වගා කරන මුවාවෙන් මල් බඳුන් 50ක පමණ කංසා පැළ 12 බැගින් වගා කර තිබූ බවත් ඒවායෙහි බර කිලෝග්‍රෑම් 05 ක් පමණ වන බවද පොලීසිය පවසයි.
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතාට අද වෙනකොට මට වැඩි ආරක්ෂාවක් තියනවා’ මට දීල තියනවා පොලීසියේ 17 දෙනෙක් එතුමාට මම දන්න විදිහට මේ ලගදි වෙනකම් හමුදාව විශේෂ බලකාය කොමාන්ඩෝ බලකාය 25 හිටියා.
Read Moreරජයේ සහ පෞද්ගලික බැංකු හරහා ක්‍රියාත්මක මෙමගින් ලබාදී ඇති ණය මුදල්වල මුළු වටිනාකම රු.මිලියන 49,176කට අධිකය.
Read Moreනුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ හෝටලයක තෙවැනි මහලේ බැල්කනියක් කඩා වැටීමෙන් එහි සිටි චීන ජාතික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreකිලෝග්‍රෑමයක් සඳහා එහි විටිනාකමින් 30%ක් හෝ රු.300ක් යන දෙකින් වැඩි අගය සෙස් බද්ද ලෙස මීට පෙර අයකරන ලදී.
Read Moreශ්‍රී ලංකා රුපියල අවප‍්‍රමාණය විමට හා ආර්ථිකය කඩා වැටීමට මුලික හෙතුව ලෙස රජය හදුනවන්නේ ඩී. ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදි කිරීම බවත් එය රටේ විශේෂ විශේෂ අධිකරණයේ දෙවෙනි නඩුව විම තුළ ඒ බව පෙනී යන බවත් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreහිටපු එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් බේරා ගැනීමට සෝනියා ගාන්ධි හා පී. චිදම්බරන් උත්සාහ කළ බව භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක සුබ්‍රමනියම් ස්වාමි මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවෙන් විදේශයන්ට ඇදී යන විදේශ විනිමය ප්‍රමාණය අඩුකිරීම සඳහා රජය මැදිහත්වීමෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග.
Read Moreඑක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට එක්වීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමෙරිකාව බලා පිටත්ව ගියේය.
Read Moreස්ථාන දෙකකදී ඉඩම් හා පවුල් ආරවුල් හේතුවෙන් සිදුවු පහරදීම් වලදී පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.ඊයේ (22දා) මෙම සිදුවීම් සිදුව තිබේ.
Read Moreමෙම බෝතල් තොගයේ දළ වටිනාකම රුපියල් 6,084,100 වෙයි. පෙරේදා (21දා) පස්වරුවේ දෙහිවලදී මෙම වැටලීම සිදුකර තිබේ.
Read Moreඒ තුළින් අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ වැඩියෙන්ම විදුලිය වැය වන වෙලාවේදී මෙම බල්බ දස ලක්ෂ දහය පාවිච්චිකිරීම තුළින් මෙගාවොට් 304 පමණ ප‍්‍රමාණයක් ඉතිරි කරන්න හැකිවේවි කියලා.
Read Moreඩොලර් බිලියන 15ක ණය ගෙවා දැමීම ගැටලුවක් නොමැති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreආහාර විෂ වීමක් හේතුවෙන් මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලක සේවක සේවිකාවන් 300කට අධික පිරිසක් රෝහල් ගත කර තිබේ.
Read Moreඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් වාහන මිල ඉහළ යන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreමෙම රෙටිනල් කැමරාව කොළඹ ජාතික අක්ෂි රෝහලේ ස්ථාපිත කිරීමට නයමිත අතර ඉතා නිවැරදිව ඉක්මනින් දියවැඩියා රෝගීන්ගේ ඇස් පරීක්ෂා කිරීමට මේ හරහා අවස්ථාව තිබේ.
Read Moreපළාත් සභා මැතිවරණයට අදාළ සීමා නීර්ණය පිළිබඳව තවදුරටත් පුළුල් ලෙස කරුණු සලකා බලා එකඟතාවයකට එළැඹීමට අවශ්‍යය බැවින්, සිය වර්තාව ඉදිරිපත් කිරීමට තව මාස 02ක පමණ කාලයක් ප්‍රමාද වනු ඇති බවට ඒ සදහා පත්කරන ලද සමාලෝචන කමිටුව කථානායකවරයා වෙත දැනුම් දී තිබේ.
Read Moreප්‍රධාන ක්‍රීඩකයින් සිටියදී කණිෂ්ඨ ක්‍රීඩකයින් යොදවා තරඟ කිරීම, ක්‍රීඩකයින් ආබාධිත තත්ත්වයන් පසුවන බව ප්‍රකාශ කිරීම ආදි කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙම වාර්ථාව කැඳවා ඇත.
Read More