saravita-anim2

2026 මැයි මස 13 වන බදාදා

2026 මැයි මස 13 වන බදාදා

Latest News - timelapse 12138 hours ago

LATEST

මිල සූත්‍රය විසිවෙයි?

calendar_today 2018 සැප් 30 - 21:34 remove_red_eye - 1124  

ඉදිරි අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට පෙර ඉන්ධන මිල සූත්‍රය වෙනස් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබේ.

Read More

එක වාහනයක සැබෑ වටිනාකමට ලක්ෂ 20ක් මිල අඩුවෙන් මෙම වාහන විකුණා ඇතැයි කියති. අතිරේක ලේකම්වරු දෙදෙනෙක් මෙම ගනුදෙනුවට මූලික වී ඇතැයි ද වාර්තා වේ.

Read More

කවුරු හෝ කියනවානම් මානව අයිතින් අවශ්‍ය නෑ කියන එක. ඒකනම් නම තරයේ පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරනවා

Read More

දෙරට අතර සිදුවන ඕනෑම ව්‍යාපෘතියක ප්‍රතිලාභ දෙරටේම ජනතාවට ලැබිය යුතුයි. ඒ හරහා ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය උසස්වනු දැකීම අපේ අභිලාෂයයි.

Read More

කෙසේ වෙතත් දුම්රිය ගාස්තු වැඩි කරන්නේ වසර 10කට පසුව වන අතර එසේ වුවත් එය බස් ගාස්තුවලට වඩා අඩු මට්ටමක පවතී.

Read More

තුවාල ලැබූ කාන්තාව රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.

Read More

2005 වසරේ ජනාධිපති වූ අවස්ථාවේ මහරජාණන් ලෙස හැඳින්වූ මහින්ද රාජපක්ෂ මහතා 2015 වසරේ අවප්‍රමාණය වී පරාජය ව වූ බවත් පසුව අගමැති තනතුර සඳහා ත් පසුව විපක්ෂ නායක තනතුර ලබා ගැනීම සඳහාත් උත්සාහ කළ ද එහිදීත් අවප්‍රමාණය වූ බව අමාත්‍යවරයා පැවැසුවා.

Read More

ඉන්දියාව තහනම් කර තියෙනවා අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ඉන්දියාවට ගෙන්වීම. මම මුදල් ඇමති සමග සාකච්ඡා කරලා, පළමු පියවර හැටියට අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ලංකාවට ගෙන එන එක අඩුකරන්න නැත්නම් නවත්වන්න.

Read More

ඉතා ඉහල ජෛව විවිධත්වයකට උරුමකම් කියන්නා වූ පරිසර පද්ධතියක් වන අතර එම තෙත්බිම හෙක්ටෙයාර 6300 ක පමණ ප‍්‍රදේශයක් පුරා ව්‍යාප්තව ඇත.

Read More

මඩකලපුව බන්ධන්නගාරයේදී මෙම හමුව සිදුවිය . මඩකලපුව බන්ධනාගාරයේදී ඔවුහු විනාඩි 30ක පමණ කාලයක් සාකච්ඡාවේ යෙදී ඇත.

Read More

ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවලට කිසිම ආකාරයක සුනාමි අවධානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

වෙසල් රථය පැදවූ රියදුරුවරියද අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය පොලිස් භාරයේ කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.

Read More

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් ඉදිකරන නිවාස ව්‍යාපෘතියේ පළමු අදියරට වව්නියාවේදී මුල්ගල තබයි.

Read More

මෙම පිරිස 73 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සහභාගි වීම සදහා ඇමෙරිකා එක්සත් ජනපදය බලා ගොස් සිටියහ .

Read More

(UPDATE) කලින් විශ්වාස කළාට වඩා මෙම ස්වභාවික ව්‍යසනය නිසා සිදුවූ හානිය දෙගුණ තෙගුණ බව සඳහන් වේ.

Read More

ඒ අනුව වරෙන්තුකරුවන් 1714ක් හ විවිධ අපරාධයන් සඳහා අවශ්‍ය කරනු ලබන සැකකරුවන් 787ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

යුද්ධයේ අමුතු අමුතු දේවල් කරලා දිනන්න පුළුවන්ද? හැංගෙන ජාතියේ හමුදාපතිවරු හිටියෙත් නෑ, හැංගෙන හමුදාවක් අපිට තිබුණෙත් නෑ. මොනවවුණත් ඒ ජනතාධිපතියි ආරක්ෂක ලේකමුයි හැංඟුනේ නෑ.”

Read More

වසරක කාලයක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ආනයන බලපත්‍ර ලබා දීම අත්හිටුවා ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

Read More

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ අතර ඇති ගැටලුව ඉතාමත් ඉක්මනින් විසඳා ගත යුතුව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසයි.

Read More

ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සංහිඳියාව, නීතියේ ආධිපත්‍ය සහ මිනිස් අයිතිවාසිකම් යන ක්ෂේත‍්‍රවල ශ‍්‍රී ලංකාව ලබා තිබෙන සුවිශේෂී ප‍්‍රගතිය පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරියගේ පැසසුමට ලක් විය.

Read More

එසේම සුළං වේගය ක්ෂණිකව (පැයට කිලෝමීටර් 70-80) දක්වා ඉහළ යෑමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතින බවත් එම නිවේදනයේ දැක්වෙයි.

Read More

ශ්‍රී ලංකා එල්.පී. ගෑස් බෙදාහරින්නන්ගේ සංගමය විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අවධාරණය කරයි.

Read More

එක්සත් ජාතීන්ගේ 73 වැනි මහ සමුළුවවට සමගාමීව මෙම හමුව සිදුවිය

Read More

රික්ටර් පරිමාණ 7.5ක ප්‍රබල භූ කම්පනය වෙරළාසන්නව ඇති වී තිබෙන අතර, මීටර් 2ක් උස උදම් රළ පාලූ ප්‍රදේශයට පැමිණ තිබේ.

Read More

ඒ අනුව ශ්‍රී ලංකා සේවා පිරිස් කළමණාකරණය ආයතනය (සංශෝධන පනත), ගුවන් ප්‍රවාහන පනත හා ප්‍රාදේශීය සභා (සංශෝධන පනත) මෙතැන් පටන් ක්‍රියාත්මක වෙනු ඇත.

Read More

මෙම සමුළුවේදී රේඛිය අමාත්‍යාංශය යටතේ පවතින රෝහල්වලට අමතරව පළාත් සභා යටතේ පවතින මුලික රෝහලකට සී.ටී ස්කැනර් යන්ත්‍රයක් ලබාදීමට ද තීරණය විය.

Read More

තොරතුරු පනත යටතේ ඉන්ධන මිල සූත්‍රය ඉල්ලා සිටියද එය ලබා නොදීම පිළිබඳව ඉදරියේදී මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.

Read More

මාධ්‍ය, ආණ්ඩුවේ අඩුපාඩු පෙන්විය යුතුයි. ඒවගේම ආණ්ඩුව කළ යුතු දේවලුත් පෙන්විය යුතුයි. මේ සිදුවෙන්නේ මොකක්ද කියලා අපටත් අහන්න තිබෙනවා.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අවශ්‍ය කජු නැවතත් ශ්‍රී ලංකා කජු සංස්ථාවෙන් මිලදී ගැනීමට එම සමගාම තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.