saravita-anim2

2026 මැයි මස 13 වන බදාදා

2026 මැයි මස 13 වන බදාදා

Latest News - timelapse 12126 hours ago

LATEST

බොහෝ ප්‍රදේශවලට ඔක්තෝබර් මාසය පුරා වැසි

calendar_today 2018 ඔක් 03 - 10:20 remove_red_eye - 752  

අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය ශ්‍රී ලංකාව තුළ සක්‍රීය වී තිබෙන නිසා ලංකාවේ බොහෝ ප්‍ර‘දේශවලට ඔක්තෝබර් මාසය පුරා සවස් කාලයේදී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ක්‍රියාකලාපය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැඩි දෝෂදර්ශනයට ලක්කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02දා) පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී ‍පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට අදාළ කුමන්ත්‍රණයක් පිළිබඳව දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා සිදුකළ හෙළිදරව්වට අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් දස දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි වාර්තා වේ. මීට අමතරව අදාළ හෙළිදරව්ව කළ නාමල් කුමාර මහතාගෙන් අවස්ථා දෙකකදී ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

Read More

‘ආදරය, සතුට, සහයෝගය සහ බලාපොරොත්තු සමග මොහොතක් ඒකාත්මික වී දරුවන්ගේ හඬට අපි සංවේදී වෙමු’ යන්න තේමා කොට ගනිමින් ආරක්ෂක අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් හා ‘සෙනෙහස’ අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රයේ මෙහෙයවීමෙන් ‘සංවේදී 2018’ ප්‍රසංගය කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී ඊයේ (02දා) පැවැත්විණි.

Read More

ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාරදීමට සකස් කළ ලිපියකට මෙම භික්ෂූන් වහන්සේලා අත්සන් කර තිබේ.

Read More

ඒ අනුව E & Y සමාගම හරහා මෙම විගණනය සිදුකිරීමට නියමිත අතර ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ උපදෙස් අනුව මෙම විගණනය සිදුවෙයි.

Read More

රුපියලේ සිදුව ඇති අවප්‍රමාණය වළක්වා ගැනීමට මහ බැංකුව පසුගිය ජනවාරි මස සිට සැප්තැම්බර් මාසය දක්වා සිය සංචිත සතුව තිබූ ඩොලර් මිලියන 184ක මුදලක් වෙළෙඳ පොළට නිකුත් කර ඇති බව පවසයි.

Read More

ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් පවා ඉටුකර දීමට කටයුතු නොකළත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සුඛෝපභෝගී ජීවිත ගතකරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග වල විකාශන අයිතිය සම්බන්ධයෙන් ඉන්දියාවේ විකාශන සමාගමක් විසින් ලබාදුන් ඩොලර් මිලියන 5.5ක පමුදලක් ක්‍රිකට් ආයතනයේ ගිණුමකට බැර නොකර පුද්ගලික ගිණුමකට බැර කර ගැනීමට උත්සාහක් ගෙන තිබුණ බවට චෝදනාවක් එල්ලවිය.

Read More

කටුනායක අධිවේගී මාර්ගය තුළ ක්‍රියාත්මක වන ඉලෙක්ට්‍රොනික් ගාස්තු ක්‍රමය භාවිතා කරන්නන් සඳහා 10%ක ගාස්තු වට්ටමක් ලබාදීමට තීරණය කර තිබෙන බව අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු අංශය සඳහන් කරයි.

Read More

දකුණේ මවන තරම් බිල්ලෙක් උතුරේ නොමැති බවත්, එම ප්‍රදේශවල ජීවත්වන වයස අවුරුදු 16, 18, 20 වැනි වයස්වල තරුණයන් ඉන්දියානු චිත්‍රපටවල ආභාසය ගෙන යම් යම් දේ සිදුකරන බවත් ඒ මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

Read More

යාපනයේ ප්‍රදේශයේ ක්‍රියාත්මක ‘ආවා’ කල්ලිය මුලිනුපුටා දැමීමට පොලීසිය මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

Read More

මහත්මා ගාන්ධිතුමාගේ ආලේඛ්‍ය චිත්‍රයක් ජනාධිපති කාර්යාලයේ නිරාවරණය කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් අද (02දා) පෙරවරුවේ සිදු විය.

Read More

වරකාපොළ නගරයේ එකම ස්ථානයක සිදුවූ අනතුරු දෙකකින් පදිකයන් දෙදෙනෙක්ගේ ජීවිත ‘නූලෙන්’ බේරෙන ආකාරය අසළ තිබූ CCTV කැමරාවක මෙසේ සටහන්ව තිබුණි

Read More

ඔහු ශ්‍රි ලංකාවට පැමිණ ශ්‍රී ලංකාවේ ජන ජීවිතය සම්බන්ධයෙන් ඡායාරූප ලබාගැනීමට කටයුතු කර තිබුණි.

Read More

මීට ආසන්නතම සිද්ධිය වන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම යොදාගනිමින් අනුරාධපුර ප්‍රදේශයේ හිමිනමකගෙන් කප්පම් ඉල්ලීමට තැත්කිරීම බවත් රොහාන් වැලිවිට මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Read More

නව කැළණි පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් පෑලියගොඩ වටරවුම අසළින් කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට පිවිසීම සඳහා භාවිත කරන පිවිසුම් මාර්ගය තාවකාලිකව වසා දමන බව පොලීසිය පවසයි.

Read More

අමාත්‍ය තනතුරු දරන්නන්ගේ ලේකම් තනතුරුවලට පවුලේ ඥාතීන් පත්කර ගැනීමට නොහැකි බවට 1994 සකස්කළ නීතිය ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ පක්ෂ නායකයන්ට යෝජනාවක්

Read More

ගෝවා 30/ 40.,ලීක්ස් 25/30 රාබු 10/15 වට්ටක්කා 15/20නෝකෝල් 30/35තක්කාලි 10/15වැටකොළු 50/60 අමුමිරිස් 30/35 වම්බටු 30/.35 ආදී විය

Read More

සුනඛයන් සම්බන්ධයෙන් වූ යෝජනාවක් හේතුවෙන් අද (2දා) පෙරවරුවේ පැවති අම්බලන්ගොඩ නගර සභා මාසික රැස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තේ‍ෙ.

Read More

හයදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ගිනි අවි සහ ආයුධ රැගෙන විත් අදාළ තරුණියගේ පියාට සහ සොහොයුරියට පහරදී ඇයව බලහත්කාරයෙන් පැහැරගෙන ගෙන ගිය බවට තරුණියගේ දෙමාපියන් පවසා සිටී.

Read More

ඇය තවමත් 21 වැනි වියේ පසුවෙයි. ඇය කවසාකි කණ්ඩායම නියෝජනය කරමින් ලෝක ශූරතාවලියට ක්‍රීඩා කරනු ලැබුවාය.

Read More

ශිෂ්‍යත්ව ලබාදෙන ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීම පිළිබඳ ආණ්ඩුවේ සැලසුම අද කැබිනට් මණ්ඩලයට?

Read More

ජනප්‍රිය රංගල ශිල්පියෙක් වන සුනිල් ප්‍රේමකුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

Read More

දේශපාලන හස්තයන් තිබෙනවා. ඒ දේශපාලන හස්තයන් අද ළමයින් විනාශ කරනවා. උසස් අධ්‍යාපන ඇමතිතුමා කතාකරන හැමවෙලේම ඒ වාර්තා ඉදිරිපත් කරනවා.

Read More

රු. ලක්ෂ 135ක් වටිනා සැප වාහන 08ක් ගෙන්වයි - ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ මූල්‍ය අක්‍රමිකතාවකට සම්බන්ධ පරිපාලන අංශ ප්‍රධානියාටත් සැප ජීප් රථ

Read More

ශ්‍යාමෝපාලී මහා නිකායේ, මල්වතු පාර්ශ්යේ ජ්‍යෙෂ්ඨ කාරක සභික අති පූජ්‍ය මහෝපාද්‍ය අලුත්ගම ධම්මානන්ද හිමියෝ අපවත්වෙති.

Read More

ක්‍රිස්තියානි මූලධර්මවාදීකණ්ඩායම් 450ක්,සංක්‍රමණික ඉස්ලාමීය වහබ්වාදී කණ්ඩායම්,රාජ්‍ය නොවන සංවිධාන සහ විවිධ දේශපාලන කණ්ඩායම්වලින් උන්වහන්සේට තර්ජන එල්ලවී තිබෙන බවද බොදුබල සේනා සංවිධානය සඳහන් කරයි.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෝර්වේ සහ එංගලන්ත සංචාරය සඳහා අද(02දා) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යයි.

Read More

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 7.5% සහ 8.5% මට්ටමේම.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.