saravita-anim2

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

Latest News - timelapse 11841 hours ago

LATEST

මහින්දට ඉදිරියේදී මඩ - ශෙහාන්

calendar_today 2018 ජුලි 12 - 18:48 remove_red_eye - 576  

වත්මන් රජයට බලයට පත්කිරීම සඳහා සහය ලබාදුන් එම රාජ්‍ය නොවන සංවිධානය විසින් අසත්‍ය කරුණු නිර්මාණය කරගෙන යන බවට තොරතුරු ලැබී තිබෙන බවත්,ඉදිරි කාලයේදී මඩ ව්‍යාපෘතිය සමාජයට මුදාහැරීමට නියමිත බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

කොළඹ හලාවත දුම්රිය මාර්ගයේ බණ්ඩිරිප්පුව දේවස්ථානය හා ලුණුවිල දුම්රිය ස්ථානය අසලදී අද (12දා) සවස දුම්රියක ගැටී දෙදරු මවක ජීවිතක්ෂයට පත්ව ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසයි.

Read More

පක්ෂය තුළ විනය ඇති කිරීම සඳහා හිටපු ජනාධිපතිනිය විවේචනය කළ තමාගේ පක්ෂ තනතුර ඉවත් කිරීම ගැන සතුටු වන බවත්, ඒ පිළිබඳ ස්තුති කර හෙට (13දා) පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලිපියක් යවන බවත් අද (12දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

Read More

අවසන් කඩුල්ල වෙනුවෙන් දිමුත් හා ලක්ෂාන් සඳකැන් විශිෂ්ට ලකුණු 63ක සබඳතාවක් පැවැත්වූහ.

Read More

ටේ නායකත්වයේ නෝංජල්කම නිසා රට මිනීකන්නන්ගේ දේශයක් බවට පත්වී තිබෙන බවත්, පාලකයන් බණ දේශනා කරමින් මහණදම් පිරීමට සූදානම් නොවිය යුතු බවත් එහිමියෝ මෙහිදී සඳහන් කළහ.

Read More

මගීන් 37ක් ගුවන් වාර තුනකට එක්කර නොගනියි.

Read More

මෙම සංචාරය සඳහා එම අග්‍රාමාත්‍ය ආර්යාව මෙන්ම එරට 40 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක්ද පැමිණ සිටියහ.

Read More

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පාරාජපක්ෂ මහත්මියගේ පදනමට රුපියල් 19,410,000 ලබාදුන්නේ ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමේ යහපත් චේතනාවෙන් බව කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (CICT) සඳහන් කරයි.

Read More

සිය 50 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න 8 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත්විය.

Read More

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 2000 සීමාව පසුකළ 18 වැනි ක්‍රීඩකයා

Read More

මාස දෙකක කාලයක් ඇතුළත දෙවැනි වරටත් ඉන්ධන මිලෙහි වැඩි වීමක් අත්දකින පළමු අවස්ථාව මෙය බවත් මෙලෙස ඉන්ධන මිල හැසිර වීම තුළින් වත්මන් ආණ්ඩුව ජනතාව මහා පරිමාණ ලෙස සූරා කෑමකට ලක් කරමින් සිටින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

මේ වන විට පුරප්පාඩු පවතින බන්ධනාගාර අළුගෝසු තනතුරු 02ක් සඳහා ලබන සතියේදී නැවත අයදුම්පත් කැඳවන බව බන්ධනාගාර දෙපාර්තමේතුව සඳහන් කරයි.

Read More

එහි සිටි රජයේ නිලධාරීන් විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට තමන්ට ප්‍රශ්න ලබා දුන් බවත් තමන් පදිංචි ප්‍රදේශයේ සුසාන භූමිය සම්බන්ධව ගැටලුවක් ඉදිරිපත් කිරීමට එය සංවිධාන කළ රාජ්‍ය නිලධාරීන් ඉඩ නොදුන් බවද එහිදී ඔවහු පැවසූහ.

Read More

දියතලාව ගුවන් හමුදා කඳවුරේ නිල නිවාසයක ගින්නක් හටගෙන ඇති අතර ගින්න මැඬපැවැත්වීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව හමුදා ප්‍රකාශකයෙක් සඳහන් කරයි.

Read More

විජයකලා මහේෂ්වරන් මහත්මිය සිය අමාත්‍ය ධුරයෙන් පමණක් නොව මන්ත්‍රී ධුරයෙන්ද ඉවත්කළ යුතු බව තම පෞද්ගලික ස්ථාවරය වී ඇති බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහතා ප්‍රකාශ කළේය.

Read More

කන්තලේ හබරණ කිවුතොට ප්‍රදේශයේදී ඊයේ (11දා) සවස වලස් ප්‍රහාරයකට ලක්ව පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කොට තිබේ

Read More

අකුරැස්ස තිබ්බොටුවාව ප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය මධ්‍යස්ථානය අසල නිල්වලා ගඟේ පාවෙමින් තිබූ කවන්ධ පිරිමි මළසිරුරක් අද (12දා) සොයා ගත් බව පොලීසිය පවසයි.

Read More

කහවත්ත පුරාණ විහාරස්ථානයේ සංවිධානය කර තිබූ පෙරහරකදී පසුගියදා සිදු වූ අලි කුලප්පු වීම හේතුවෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි පොලිස් නිලධාරියෙකු අද (12දා) ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.

Read More

ඊයේ සිට ඔහු මෙම උපවාසය ආරම්භ කර ඇත්තේ තමන්ම නිදහස් කරන ලෙස ඉල්ලමිනි.

Read More

ඒ නිත්‍ය ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කළමනාකරු අසංක ගුරුසිංහ ස්වෙච්ඡාවෙන්ම මෙම ටෙස්ට් තරග දෙක සඳහා ක්‍රීඩා නොකිරීමට තීරණය කිරීමත් සමගිනි.

Read More

විදේශ ගමන් බලපත්‍රයක් මගින් නීත්‍යනුකූල නොවන ආකාරයට මෙරටට පැමිණි විදේශිකයෙකු ඊයේ (11දා) ගුවන්තොටුපොළ පරිශ්‍රෙය්දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. සුරංග ලක්මාල් කණ්ඩායම මෙහෙයවයි.

Read More

තායිලන්තයේ අග්‍රාමාත්‍ය ජනරාල් Prayut Chan-o-cha මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (12දා) මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

Read More

දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩි වීමේ හැකියාවක් ඉදිරි දින කිහිපයේදීත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ඔවුන් තිදෙනාම ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කරමින් තරග නොකළ බවට වරද පිළිගෙන දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට සම්බන්ධ නොවීමට එකඟ වී ඇත.

Read More

අශාන් ප්‍රින්ජන්, උපුල් තරංග හා ළහිරු තිරිමාන්නද කණ්ඩායමට නම්කර ඇත.

Read More

විජයකලාගේ මතයේ උතුරු ජනතාව ඉන්නවා. ආණ්ඩුව උතුරේ ජනතාවට සංවර්ධනයක් කළේ නෑ.

Read More

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය සඳහා ප්‍රථමවරට සුදුසුකම් ලබා ගැනීමට ක්‍රොඒෂියාව සමත්විය.

Read More

ශ්‍රී ලංකාවේ තෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපෙළ හිඟුරක්ගොඩ ඉදිකිරීමට නියමිතය. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මට සමගාමීව මෙම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදිකිරීමට නියමිතය.

Read More

මුදල් අමාත්‍යාංශය විසින් පසුගිය 06 වැනිදා සිට ඉහළ දැමූ ඉන්ධන මිලට තෙල් සංස්ථාව ඉන්ධන අලෙවි නොකිරීම නිසා දින 05ක කාලයක් තුළ මහා භාණ්ඩාගාරයට රුපියල් හතළිස් කෝටි හැත්තෑ දෙලක්ෂ හැටදහස් තුන්සිය විස්සක මුදලක් අහිමි වී ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.