ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස වික්‍රමසිංහ මහතා රාහුල් ගාන්ධි ප්‍රධාන කොන්ග්‍රස් නියෝජිතයන්ට ආරාධනා කළ බවත් ඔවුන් එම ආරාධනාව පිළිගත් බවත් අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.
අපි දැන් අපේ වැඩ මාරු කරගෙනනේ ඉන්නේ, දේශපාලඥයා සිංදු කියනවා, සිංදු කියන එකා තව මොකක් හරි කරනවා, දොස්තර ආර්ථිකය ගැන කථා කරනවා, හාමුදුරුවරුත් ආර්ථිකය ගැන කථා කරනවා.
Read Moreබනාහිර පළාත් සභාව පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් සිදු කළ සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට පටහැනි බව නීතිපති දෙපාර්තමේන්තුව අධ්‍යාපන දෙපාර්තමේන්තුවට සිය මතය දැනුම් දී ඇත.
Read Moreජපානයේ කේලයින් ෂිෆින් සමාගමට අයත් ‘ගුවාසෝ හයිවේ’ නෞකාව මෝටර් රථ 7500ක් රැගෙන ඊයේ (18දා) දහවල් හම්බන්තොට මාගම්පුර වරායට සේන්දු විය.
Read Moreජාත්‍යන්තර වෙළෙඳ පොළේ බොරතෙල් මිල අඛණ්ඩව ඉහළ ගියද රටේ ජනතාවට බර පටවමින් ගෑස් මිල වැඩි කිරීමට ඉඩදිය නොහැකි බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
Read Moreඋපාධිධාරී සේවා නියුක්තිකයන්ගේ එකමුතුව පවසන ආකාරයට සුරක්ෂා රක්ෂණාවරණයේ ප්‍රවර්ධන ක්‍රියාවලිය සඳහා බාහිර පාර්ශවයකට රුපියල් ලක්ෂ 224ක් ගෙවා ඇති බවට එල්ල කළ චෝදනාව අසත්‍ය බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
Read Moreකොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන රථ දැක්ම පෙරවරු 10 සිට රාත්‍රී 10 දක්වා පැවැත්වෙයි.
Read Moreතරගාවලිය සඳහ එක්වන 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අනුමැතිය ලබාදුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදන කරයි.
Read Moreවයඹ පළාත සඳහා සුවසැරිය ගිලන්රථ 31 ක් ලැබුණු අතර මේ වනවිට දිවයින පුරා ක්‍රියාන්විත සුවසැරියට අයත් ගිලන්රථ ප්‍රමාණය 189 ක් බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පැවැසීය.
Read Moreආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා ඉදිරි සතිය තුළදී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (19දා) දැන්වීය.
Read Moreඅද (19දා) රාත්‍රියේ සිට හෙට හා අනිද්දා දිවයින පුරා වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreතෙවැනි එක්දින ක්‍රිකට් තරගය අවසානයේදී ඇස් නොපෙනීමේ රෝගී තත්ත්වයකට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ඊයේ (18දා) පෙරවරුව වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව සිටි බවට වාර්තා වේ.
Read Moreකෙසේ වෙතත් මේ හේතුවෙන් නිසාම්ඩීන්ට දැරීමට සිදුවූ නීති ගාස්තු හා වන්දි ඉල්ලා තවත් නඩුවක් ගොනු කිරීමට ඔහුගේ නිතිඥයින් කටයුතු කරන බව ඔස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කරයි.
Read Moreශ්‍රී ලංකාවට පැමිණ සති තුනක පමණ කාලයක් විමර්ශන කටයුතුවල නිරතවූ ඇලෙක්ස් මාෂල් ප්‍රමුඛ අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ අවසන් වාර්තාව අද (19දා) හෝ හෙට (20දා) නිකුත් කරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreමෛත්‍රී ඝාතන කුමන්ත්‍රණය ගැන තොරතුරු විමසීමට ඉන්දීය ආරක්ෂක අංශ ශ්‍රී ලංකා රජයෙන් අවස්ථාවක් ඉල්ලයි
Read Moreකුරුණෑගල මහාධිකරණය ලබාදුන් නියෝගය ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා මෙම අභියාචනය ඉදිරිපත් කිරීමට සූදානම් වන බවද නීති ආරංචිමාර්ග සඳහන් කරයි.
Read Moreකොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණා දැමීමට කැබිනට් පත්‍රිකාවක් යොමු කර තිබෙන බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට අවශ්‍ය නිලවරණ කමිටුව පත් කරන්නැයි ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාෆා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් නිසි බලධාරියා වන කමල් පද්මසිරි මහතාට නියෝගයක් නිකුත් කර ඇතැයි ’අද’ට වාර්තා වේ.
Read Moreපොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීමකදී තුවාල ලබා රෝහල් ගතකර සිටි හසිත නොහොත් බණ්ඩා නමැත්තා අද (18දා) සවස මරණයට පත්වී තිබේ.
Read Moreරටේ දැවෙන ප්‍රශ්න එක පක්ෂයකට හෝ එක් කණ්ඩායමකට විසඳිය නොහැකි බව කථානායක කරූ ජයසූරිය මහතා අද (18දා) පැවසීය.
Read Moreපොලිස් නිලධාරීන් 805 දෙනෙකු වෙත රුපියල් එක්කෝටි හතලිස් තුන්ලක්ෂ හතලිස්හතරදහස් දෙසීයපනහක මුදල් ත්‍යාග පිරිනැමිණි.
Read Moreදිවයින පුරා ඉදිරි දිනවලදී විශේෂයෙන්ම 21 දා හා 22 දා ගිගුරුම් සහිත වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඋඩවලව ජාතික වනෝද්‍යානය සඳහා බලංගොඩ, හඳගිරිය ප්‍රදේශයෙන් නව පිවිසුමක් ඉදිකිරීමට පියවර ගෙන ඇතැයි සබරගමුව පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පැවසුවාය.
Read Moreවැඩ තහනමකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගෙන් අද (18දා) උදෑසන 9.00 සිට සවස 6.00 දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
Read Moreආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය සමන්විත වූයේ ඉහළ පිළිගැනීමක් සහිත පුද්ගලයන් පිරිසකගෙන් බව ජාත්‍යන්තර වෙළඳ හා සංවර්ධන උපායමාර්ග අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.
Read Moreසූත්‍රය = ඉන්ධන ගොඩබෑමේ වියදම + සැකසීමේ වියදම + පරිපාලන පිරිවැය + බදු පිරිවැය
Read Moreසංඛ්‍යාලේඛන අනුව බලනවිට උතුරු නැගෙනහිර පළාතේ කියන තරම් පුරාවිද්‍යා ස්ථාන විනාශවීමක් දක්නට නොලැබෙන බවත් වැඩිම පුරාවිද්‍යා ස්ථාන විනාශවීමක් සිදුවි ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බවත් උසස් අධ්‍යාපන හා සංස්කෘතික ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අධිකරණය මගින් නිදහස ලැබීම සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හැසිරීම සම්බන්ධව කරුණු දැක්වීම සඳහා මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබිණි.
Read Moreපාර්ලිමේන්තුව තුළ ආහාරපාන සැපයිම පූර්ණ වශයෙන් අධීක්ෂණයට ලක්කිරිමට කථානායක කරු ජයසූරිය මහතා අදාළ නිළධාරීන් උපදෙස් දී ඇතැයි කථානායක මාධ්‍ය ඒකකය කියයි.
Read More