රනිල් - මෝදි හමුවෙයි
- 20 10 2018
- 15:25
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුව නවදිල්ලි නුවරදී සිදුව තිබේ. හයිද්‍රබාද් මන්දිරයේදී මෙම හමුව සිදුවිය.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
