MRට ඕන NRට පාර කපන්නලු
වර්තමාන ආණ්ඩුව රටේ ආර්ථිකය බිංදුවට ඇදදමා තිබෙන බවත්, අඩුම තරමින් රුපියල කඩාවැටීම වළක්වා ගැනීමට හෝ වැඩපිළිවෙළක් නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ජනතාව ප්‍රශ්නවලින් මිරිකී සිටියදී, හිටපු ජනාධිපතිවරයාට, ගම්මන්පිලට, විමල්ට ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නොමැති වී තිබෙන බවද එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
හිටපු ජනාධිපති උත්සාහ කරමින් සිටින්නේ නාමල් රාජපක්ෂට පාර කපා දීමට බවත්, විමල්ට හා ගම්මන්පිලට අවශ්‍ය වී ඇත්තේ හොරකම්වලට නඩු වැටීම වළක්වා ගැනීමට බවත් අද (21දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

popular news
-
weliweriye dil Sunday, 21 October 2018 04:48 PM
දෙවියන් ගේ නාමයෙන් මහින්ද රාජපක්ෂ හෝ රාජපක්ෂ පවුලේ කිසිම කෙනෙකු රටේ ජනාධිපති හෝ අගමැති නොවේවා!!! . වැලිවේරියේ අපේ අහිංසක මිනිස්සු මැරූ මහින්දට ,ගොටාබයට සහා මහින්දගේ රාජපක්ෂ පවුලේ සෑම කෙනෙකුටම දෙවියන්ගේ නාමයෙන් ශාප වේවා!!!
Reply : 0 0
කෝලිත Sunday, 21 October 2018 06:27 PM
දේශපාලන කුණු බක්කියේ කුණුවෙන අපතයො ,අනුංගෙ මගුල් හොයනව රටකන ගමන්. නොදකිං බං උබල වගෙ කාලකන්නි.
Reply : 31 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

