ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා
‘ආදරය, සතුට, සහයෝගය සහ බලාපොරොත්තු සමග මොහොතක් ඒකාත්මික වී දරුවන්ගේ හඬට අපි සංවේදී වෙමු’ යන්න තේමා කොට ගනිමින් ආරක්ෂක අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් හා ‘සෙනෙහස’ අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රයේ මෙහෙයවීමෙන් ‘සංවේදී 2018’ ප්‍රසංගය කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී ඊයේ (02දා) පැවැත්විණි.
රණවිරු පවුල්හි විශේෂ අවශ්‍යතා ඇති දූදරුවන්ගේ කලා කුසළතා එළිදැක් වූ මෙම ප්‍රසංගය සඳහා අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අමාත්‍ය මනෝගනේෂන්, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා යන මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වී සිටියහ.
නදුන් ශාමෙල් / ඡායාරූප - ශමීර රාජපක්ෂ
popular news
කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී ලංකාවේ පළමුවරට කළ සැත්කම
යකා පාලමට වූ හානිය තක්සේරු කිරීම අරඹයි
අවුරුදු 39ක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ කෝටි ගණනක දේපළ ක්‍රියාවිරහිත කරයි
අශෝක රන්වල අත්අඩංගුවට - රන්වල සාමාන්‍ය පුරවැසියෙකු සේ සලකා නීතිය ක්‍රියාත්මක කරන්න
දුම්රියේ අබලි ලෝහ ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුව මෙල්වා හා එස්.ආර්. හිමිකර ගනියි
ස්වාභාවික විපත් වැඩි වීම පාලනය සඳහා උපත් පාලනය කළ යුතුයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd