අමාත්‍ය සරත් අමුණුගම මහතා සමග පැවැති සාකච්ඡා සාර්ථක වීම නිසා දුම්රිය වෘත්තීය සමිති අද රාත්‍රියේ සිදුකිරීමට නියමිතව තිබූ වර්ජනය අත්හිටුවා තිබේ
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවා බවට පත්වීමට කොදෙව්හි සුපිරි පිතිකරු ක්‍රිස්ගේල්ට මේ වන විට අවස්ථාව උදාවී තිබේ.
Read Moreකිසිවෙකුගේ වහලුන් නොවන එක්සත් ජාතික පක්ෂය, තවත් වසර 1 1/2 ක කාලයකින් කුමක් සිදු කරන්නේදැයි කිසිවෙකුටත් සිතාගත නොහැකි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය රත්නපුර දිස්ත‍්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂය මැරෙන්නට, කඩාවැටෙන්නට ඉඩනොදී රැකගැනීම නිසා ඇයත් අගේ සැමියාත් පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු කණ්ඩායම අතර න්‍යායාත්මක ගැටලුවක් ඇතිවී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී.රංජිත් සොයිසා මහතා පැවසීය.
Read Moreඅද මධ්‍යම රාත්‍රී 12 සිට පැය 48 ක කාලයක් වර්ජනයක් සිදු කිරීමට නියමිත දුම්රිය වෘත්තීය සමිති සහ අමාත්‍ය අචාර්ය සරත් අමුණුගම මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (30දා) සවස පැවැත්වීමට නියමිතය.
Read Moreකුවෙට් ජාතික යුවළක විසින් ගුවන්තොටුපොළ රේගු නිලධාරීන්ට සිදුකළ පහරදීමකට විරෝධය පළ කරමින් මේ වන විට කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධරීහු වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙමින් සිටිති.
Read Moreනිසි අධ්‍යනයකින් තොරව කටුනායක හදන්න තිබූ දෙවන ගුවන්තොටුපල මත්තලට ගෙනිහින් තමන්ගේ මූණත් තහඩුව ගසා ගැනීම තමයි සිදු කළේ.
Read Moreමීට අමතරව පහවසර ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලුම ප්‍රවර්ධන කටයුතු අගොස්තු 01 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් කළ යුතු බවද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.
Read Moreශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට දේශීය විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය ඉහළ නැංවීම වෙනුවෙන් සංචාරක හිතැති ත්‍රිරෝද රථ සේවාවක් (ටුක් ටුක්) හඳුන්වාදීමේ පළමු වැඩසටහන යටතේ විශේෂ පුහුණුවක් ලැබූ ත්‍රිරෝද රථ රියදුරන්ට සහතිකපත් සහ ඔවුන් සංචාරක කර්මාන්තයට යොමු කිරීමේ නියමු වැඩසටහන අද (30දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර පිටියේදී සිදුවිණි.
Read Moreඅද (29දා) පෙරවරුවේ මේ අකාරයෙන් අල්ලස් දීමට පැමිණ ඇත්තේ ගල්වළක් සඳහා අවසර ගැනීම වෙනුවෙනි.
Read Moreස්කයි කණ්ඩායම නියෝජනය කරන 32 හැවැරිදි තෝමස් බ්‍රිතාන්‍ය වෙනුවෙන් ප්‍රංශ පාපැදි ශූරතාව ජයග්‍රහණය කළ තෙවැනි ක්‍රීඩකයාද වෙයි.
Read Moreපාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදුනහොත් ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පත්කළ යුතුයැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් සියලු දෙනා යෝජනාවක් සම්මත කරගෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බාරදීමට සැලසුම් කර ඇතැයි සමස්ත ලංකා පළාත් පාලන සංසදය පවසයි.
Read Moreඅමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවේදී ගැටලුවලට විසඳුම් නොලැබුනහොත් අද (30දා) මධ්‍යම රාත්‍රී 12 සිට පැය 48ක කාලයක් සේවයෙන් ඉවත්ව සිටින බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය සන්ධානය සඳහන් කරයි.
Read Moreඑම තනතුරේ සිටියද තමන් වහන්සේගෙන් කිසිදු ප්‍රයෝජනයක් ලබානොගත් බවත්,තවදුරටත් එහි රැඳී සිටීමේ තේරුමක් නැති බවත් රතන හිමියෝ සඳහන් කළහ.
Read Moreඑම පනතේ අංක එකේ සිට 9 දක්වා වන විධිවිධාන ක්‍රියාත්මක විය යුතු දිනය අගෝස්තු මස 01 දා බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 26 දා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙයි.
Read Moreසිය සිතුවම සමගින් මහේල ඡායාරූපයකටත් පෙනී සිටියේය.
Read Moreබන්ධනාගාර නිලධාරීන් ගණනාවක් මේ වනවිට හිටිහැටියේ කෝටිපතියන් වී ඇතැයි බන්ධනාගාර අරංචි මාර්ග අනාවරණය කරයි.
Read Moreසහල් නිෂ්පාදනය ඉහළ ගොස් ඇතැයි පවසමින් තිරිඟු පිටි මිල ඉහළ දැමීමට කටයුතු කළහොත් සියලුම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreඅමාත්‍යාංශය පෙන්වා දෙන්නේ පුවත්පත්වල පළ කෙරෙන එවැනි දැන්වීම් පිළිබඳ වාර්තාවක්, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය විසින් අමාත්‍යවරයාට ලබාදෙන අතර,ඒ අනුව අදාළ රෝගීන් අමතා සොයාබැලීමක් එම ඒකකය හරහා දෛනිකව සිදු කෙරෙන බවයි.
Read Moreශ්‍රී දළදා වහන්සේගේ උදෙසා දෛනිකව සිදු කෙරෙන තේවා කටයුතු මල්වතු මහ විහාර පාර්ශ්වයෙන් අස්ගිරි මහ විහාර පාර්ශ්වයට පැවරීම ඊයේ (28දා) ශ්‍රී දළදා මාලිගාවේදී සිදු කෙරුණි.
Read Moreඉදිරියේදී දේශීය ගුවන් සේවයක් ආරම්භ කරන බවත් ඒ සඳහා දැනටමත් සමාගම් හතරක් ඉදිරිපත්ව ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreනියමිත වීසා නොමැතිව එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් සඳහා පොදු සමා කාලයක් අගෝස්තු පළමුවැනිදා සිට ප්‍රකාශයට පත් කර තිබේ
Read Moreඅර්ජුනට සහ අරවින්දට තමයි පළවැනි වතාවට සල්ලිවලට තරග පාවා දුන්නා කියාලා ලංකා ඉතිහාසයේ නම සඳහන් වෙන්නේ. ඩොලර් 15000ක් ගත්තා කියලා ලිඛිතව අපිට වාර්තා එවලා තිබුණා.
Read Moreටේ අනාගතයට අහිතකර දේ සිදුකරන අයට එල්ලුම් ගහ දිය යුතුයි කියන මතයේ ඉන්නවා. මෙයට විරුද්ධ කට්ටිටියකුත් ඉන්නවා. මම හිතන්නේ හොඳම වැඩේ ජනමත විචාරණයක් තියෙන එකයි
Read Moreකිලිනොච්චිය, කොකාවිල් රක්ෂිතයේ දිවිගෙවන දළ ඇතා මේ දිනයන්හි ඒ-9 මාර්ගය අසල සැරිසැරීම හේතුවෙන් එම සත්ත්වයා දඩයම්කරුවන්ගේ ගොදුරක් විය හැකි බවට කොකාවිල් ප්‍රදේශවාසීහු පවසති.
Read Moreමුදල් රැගෙන ගිය වෑන්රථයේ රියදුරු හා ආරක්ෂක නිලධාරියා අද (29දා) සවස මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පැය 48ක් රඳවා තබාගැනීමේ නියෝග ලබා ගැනීමට කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
Read Moreමෙසේ පලාගොස් ඇත්තේ මීට මාස කිහිපයකට පෙර මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවී පුනරුත්ථාපනය සඳහා අධිකරණ නියෝග මත භාර දී සිටි පුද්ගලයන් දෙදෙනෙකි.
Read Moreතරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත්වූහ.
Read Moreමහින්ද රාජපක්‍ෂ මහතා නොපැමිණියේ කොන්දෙ අමාරුවක් නිසා නොව දේශපාලන කුමන්ත්‍රණයක් නිසා බව සංවිධායකයෝ හිටපු රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනී රෝහණ කොඩිතුවක්කු මහතාට චෝදනා කරන්නට වූහ.
Read Moreඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අගෝස්තු 03 වන දින සිදුකිරීමට නියමිත වෛද්‍ය වැඩවර්ජනයට පෞද්ගලික රෝහල්වල ස්ථිර ලෙස සේවය කරන වෛද්‍යවරුන්ද එක්වන බවට පොරොන්දුවූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read More