saravita-anim2

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

Latest News - timelapse 11757 hours ago

LATEST

පළාත් සභා පනත අඩක් ගිලූ කඩුවක් වගේ

calendar_today 2018 ජුලි 31 - 17:00 remove_red_eye - 245  

අඩක් ගිලපු කඩුව තව දුරටත් ගිල්ලොත් උගුර කැපෙනවා. ඒ වගේම කඩුව එළියට අදින්න හැදුවොත් ඒත් උගුර කැපෙනවා.

මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතියකින් තොරව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවලට කාර්ය මණ්ඩල බඳවා ගැනීම හා ඔවුන්ට වැටුප් ගෙවීම වළක්වාලමින් රජය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

Read More

අපි තීරණය කරන්න ඕනෑ මේ ක්‍රීඩාංගණය වසරේ දවස් 350ක් වසා දමා තියනවාද නැතිනම් ක්‍රීඩාංගණය නගරයේ දරුවන් 80,000ක් වෙනුවෙන් විවෘත කරනවා ද කියන එකයි.

Read More

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සුවපති නමින් උපහාර පිදිමේ උත්සවයක් අද පස්වරුවේ කොළඹදී පැවැත්වෙයි.

Read More

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත අද (31දා) පස්වරු 1.40කට පමණ ඇන්ටනොවු වර්ගයට අයත් ADB 2540 වර්ගයේ ගුවන් යානයක් පැමිණ තිබේ.

Read More

දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට අදාළව මුදල් ඇමති මංගල හා අමාත්‍යවරුන් වන රජිත සේනාරත්න මහතා හා සරත් අමුණුගම අතර දැඩි මත ගැටුමක් ඇතිවී තිබේ.

Read More

හෙරොයින් සන්තකයේ තබාගත් ශ්‍රී ලාංකිකයෙක් ඉතාලියේදී අත්අඩංගුවට පත්ව ඇතිබව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි.

Read More

මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මහබැංකුවේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව කර ඇති ණය ඉල්ලුම්පත්‍ර සහ අයවැය ප්‍රතිපාදන ඇතුළත් සම්පූර්ණ විස්තර තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධානවලට අනුව තමාට ලබාදෙන ලෙස මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අද (31දා) ලිඛිතව ඉල්ලා තිබේ.

Read More

යම් අයෙකු හමුදාවට බැදෙන විට පළමුවෙන්ම පුහුණුව ලබාදෙනවා. ඔවුන් බළඇණියට ඇතුළු කරන්නේ ඉන්පසුවයි. ගුරුවරුන් පුහුණු කිරීමටත්, බඳවා ගැනීමටත් අප ක්‍රමවේදයක් ඇති කර තිබුණා. නමුත් දේශපාලකයන් එම ක්‍රමවේදය අනුගමනය කළේ නැහැ.

Read More

2016 අප්‍රේල් මස මහලේකම් ධූරයේ වැඩ භාරගැනීමෙන් පසුව ඇය යෙදෙන පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය වෙයි.

Read More

ඒ අනුව අද සිට එළැඹෙන සැප්තැම්බර් මස 10 දා දක්වා ධම්මාලෝක හිමියන්ට විදෙස් ගතවිමට අවසර ලැබුණි.

Read More

මහනුවර - යාපනය ඒ නවය මාර්ගයේ මහවෙල - දිඹුල්ගමුව ප‍්‍රදේශයේදී අද (31දා) උදෑසන සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 27 දෙනෙකු තුවාල ලබා නාලන්ද හා මාතලේ රෝහල්වලට ඇතුළත් කළ බව මහවෙල පොලීසිය පවසයි.

Read More

කටුනායක ගුවන්තොටුපොළ අවට කලාප ඉහළ අහසේ සරුංගල් යැවීමෙන් වැළකී සිටින්නැයි ගුවන්තොටුපොළ රාජකාරි කළමනාකාරවරයා ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

යළි සැප්තැම්බර් 03 සඳුදා පාසල් වාරය ආරම්භ කිරීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාවට යුද නැවක් පරිත්‍යාග ලෙස ලබාදීමට චීනය සූදානම් බව සවුත් චයිනා මෝනින් පෝස්ට් පුවත් සේවය පවසයි.

Read More

මන්නාරම, පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයේ සමූහ මිනීවළෙන් මේ දක්වා සිදුකළ කැණීම්වලින් මිනිස් සිරුරු 60කට අයත් අස්ථි හමුවී ඇති අතර එහිදී දරුවෙකුගේ හා වැඩිහිටි පුද්ගලයෙකුගේ අස්ථි කොටස් එක ළඟ තිබී ඊයේ (30දා) හමු වී තිබේ.

Read More

මෙතෙක් කාලයක් ගාලු කොටුවේ ලෝක උරුමයට ගාල්ල පිටිය හානියක් නොවූ අතර, එක්වරම එය යුනොස්කෝවට ගැටලුවක් වූයේ මන්දැයි යන්න විමසා බැලිය යුතු කරුණකි.’’

Read More

අනූ හතර වියේ පසුවන මුතුවේල් කරුණානිධි මහතා මේ දිනවල රෝගාතුරව තමිල්ණාඩුවේ “කාවෙරි” පෞද්ගලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවේ.

Read More

මහජන මුදලින් විදෙස් උපාධි ලබා නැවත නොපැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරු 486කගේ නම් ප්‍රසිද්ධියට පියවර

Read More

සැපීමට ඉතා පහසුවීම හා මිහිරි රසයකින් යුක්ත වීම මෙම රටකජු වර්ගයේ ඇති විශේෂත්වය වන අතර, බෝගය වගා කර දින 110 - 115ත් අතර කාලයකදී අස්වනු නෙළීමේ හැකියාව ඇත.

Read More

මෙම ආයෝජන මුදලට අමතරව ඉදිරි වසර තුන තුළදී තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන හාරසියයත් -හයසියයත් අතර මුදලක් ආයෝජනය කිරීමට සූදානම් බවට දන්වා ඇතැයිද මහින්ද සමරසිංහ මහතා පවසා සිටියේය.

Read More

රන්ජන් රාමනායක මහතාගෙන් දඬුවම් නොකර සිටීමට හේතු විමසා කෙටුම්පත් කළ ආඥාව ඉදිරියට පවත්වාගෙන යන්නේද පිළිබඳ ලබන අගෝස්තු මස 08 වැනිදා සලකා බලන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.

Read More

මෙහිදී සිදුවූ පරිසර හානිය නැවත යථා තත්ත්වයට පත් කිරීමට හා රියදුරන්ට විවිධත්වයක් ඇති කිරීම සඳහා විවිධ වර්ණවලින් යුත් ශාක රෝපණය කරන බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

Read More

උතුරු නැගෙනහිර පළාත්වල දියත් කර ඇති සංවර්ධන වැඩපිළිවෙළ විධිමත් සහ කාර්යක්ෂම කරමින් ජනතාවට කඩිනම් ප‍්‍රතිලාභ ලබාදිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

Read More

වසර 15කට පසුව අඟහරු ග්‍රහයා පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කරමින් තිබෙන බවත් එය ඉතා දීප්තිමත්ව රාත්‍රී අහසෙහි අද (30) සහ හෙට (31) දිනයේදී දැක ගත හැකි බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරක විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

Read More

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ පුලියන්කුලම හින්දු ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසු පිරිසකි.

Read More

ජංගම දුරකථන මගින් සිදුකෙරෙන විභාග වංචා වැළැක්වීම සඳහා අදාළ මධ්‍යස්ථාන පරිශ්‍රයන් තුළ ‘සිග්නල් ජෑම්’ කිරීම ප්‍රායෝගික නොවන බව විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

උදෑසන 9.00 සිට රාත්‍රී 12.00 දක්වා පැය 15කට අධික කාලයක් මෙම ප්‍රදේශවලට ජලය සැපයීම අත්හිටුවන බවද එම මණ්ඩලය පෙන්වා දෙයි.

Read More

හෙරෙයින් නිසා සමාජය මහත් ඛේදජනක තත්වයකට මුහුණ පා ඇති බව පෙන්වා දුන් විනිසුරුවරයා ඒ තත්වයෙන් සමාජය මුදා ගැනීම සඳහා සමාජයට ආදර්ශයක් වන අන්දමට විත්තිකරුවන්ට දැඩි දැඩි දඬුවම් නියම කරන බව විත්තිකරුවන්ට දඬුවම් නියම කරමින් විනිසුරවරයා සඳහන් කළේය.

Read More

සූරියවැව ප්‍රාදේශීය ලේකම්කාර්යාලය අසළ ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයකින් පසුව පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.