saravita-anim2

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා

Latest News - timelapse 11718 hours ago

LATEST

උතුරු කොරියාවෙන් රෙදිපිළි ආනයනය කළේ නෑ

calendar_today 2018 අගෝ 09 - 09:37 remove_red_eye - 252  

2017 ඔක්තෝබර් මාසයේ සිට මේ වසරේ මාර්තු මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව උතුරු කොරියාවෙන් රෙදිපිළි ආනයනය කර ඇති බවට පළවන පුවත් වාර්තා අසත්‍ය බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඥානසාර හිමිට ජම්පරය අඳින ලෙස කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

Read More

දුම්රිය ගැටලු විසඳා ගැනීම සඳහා බලධාරීන් මේ දක්වා සාකච්ඡාවක් ලබාදී නොමැති බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

Read More

වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් ඊයේ පස්වරුවේ සිට දුම්රිය වෘත්තිය සමිති වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

Read More

වෘත්තීයවේදීන් හා විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ නිවාස අවශ්‍යතා වෙනුවෙන් කොට්ටාව, ඔරුගොඩවත්ත, අනුරාධපුර, නුවරඑළිය, අවිස්සාවේල්ල සහ හොරණ යන ප්‍රදේශවල නිවාස 1,900ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

Read More

වසර 35ක කාලසීමාවක් තුළ පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රධාන අලුත්වැඩියාව කිසිවක් සිදුකර නොමැති බැවින් එහි අලුත්වැඩියා සඳහා උපදේශක සේවා කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය හරහා කර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

සුරංග ලක්මාල් යොමුකළ අවසන් පන්දුවාරයට දකුණු අප්‍රිකාවට ලකුණු 8ක් ජයග්‍රහණය සඳහා අවශ්‍ය තිබුණ අතර එම පන්දුවාරයට සුරංග ලබාදුන්නේ ලකුණ 4ක් පමණි.

Read More

තම දරුවන් හැකිතාක් වේලාසන විභාග මධ්‍යස්ථාන වෙත කැඳවාගෙන ඒමට කටයුතු කරන්නැයි විභාග දෙපාර්තමේන්තුව දෙමාපියන්ට පවසයි.

Read More

ආරම්භ වී අැති උසස් පෙළ විභාගයට හෙට (09දා) දිනයේදී මුහුණ දෙන සිසුන් වෙනුවෙන් හමුදා බස් සේවාවක් යොදවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

දුම්රිය වර්ජනය අවසන් වන තෙක් ලංගම සේවක නිවාඩු අවලංගු කර තිබේ.

Read More

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වීමට නියමිත එකම විස්සයි20 තරගයේ ස්ථානයද සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට හිමිව නොවේ.

Read More

පිළිගත් සම්ප්‍රදායයන් නොතකාහැර, කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව හදිසියේම දුම්රිය වැඩ වර්ජනයක් ඇති කිරීම නිසා දැඩි අපහසුතාවයකට පත්ව ඇති දුම්රිය මගීන් සියළු දෙනාටම රජය වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කරන බවද අමාත්‍යවරයා පවසයි.

Read More

සේම 2018 වර්ෂයේ පළමුවන කාර්තුව තුළ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති 1,354ක් අතුරින් ව්‍යාපෘති 561ක්, කාර්තුවේ ඉලක්කයෙන් 75% කට වැඩි භෞතික ප්‍රගතියක් අත්කර ගෙන ඇති අතර, ව්‍යාපෘති 444ක භෞතික ප්‍රගතිය 25% කට වඩා අඩු ගන්නා බව එම වාර්තාවේ සදහන්වේ.

Read More

අධීක්‍ෂණ මන්ත්‍රීවරුන්ට පහසුකම් සැලසීම සඳහා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල යෝජනාව ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප නොකළ බව සමකැබිනට් ප්‍රකාශන රාජිත සේනාරත්න මහතා පැවසීය.

Read More

මගී විරෝධතාව හේතුවෙන් අවහිර වූ කොළඹ කොටුව දුම්රිය ස්ථානයට හා දුම්රිය ආරක්‍ෂාවට මේ වන විට විශේෂ කාර්ය බළකාය යොදවා තිබේ.

Read More

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසුරුවා හැරීමට සිදු කරන ක්‍රමන්ත්‍රණය පිටුපස විදේශීය බලවේග ක්‍රියාත්මක කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

පවතින දුම්රිය වැඩ වර්ජනය හමුවේ විශ්‍රාමික දුම්රිය එන්ජින් රියදුරන්ට හෙට පෙරවරු 6 වනවිට සේවයට වාර්තා කරන ලෙසත් දුම්රිය මූලස්ථානයට පැමිණ සේවයට වාර්තා කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව විශ්‍රාමික දුම්රිය එන්ජින් රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.

Read More

අගෝස්තු 15 වැනිදා සිට වසර දෙකක කාලයකට ඔහු මෙසේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර ඇත.

Read More

වර්ජනය නවතා දමා සාකච්ඡාවලට පැමිණෙන ලෙසට මුදල් අමාත්‍යවරයා ඉල්ලීම් කල නිසා සාකච්ඡාවලට සහභාගී නොවීමට තීරණය කළ බව දුම්රිය මෙහෙයුම් අධික්ෂණ නිළධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ලබන 13 වන දින ශල්‍යකර්මයක් කිරීමට සැලසුම් කර තිබූ බව ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය සුසිත් සේනාරත්න මහතා සඳහන් කලේය.

Read More

ශ්‍රී ලාංකික සිසුන් සඳහා උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීම පිණිස ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන සියල්ලෙහිම ප්‍රතීතනය හා තත්ත්ව ආරක්ෂණ සහතික කිරීමට තත්ත්ව ආරක්ෂණ හා ප්‍රතීතන කොමිෂන් සභාව ස්ථාපනය කිරීමට රජයේ අවධානය යොමුව ඇත.

Read More

වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ඡායාරූපයක් මුදලට මිලදී ගෙන පළාත් පාසල්වල ප්‍රදර්ශනය කරන ලෙසට වයඹ පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් විදුහල්පතිවරුන්ට බලපෑම් එල්ල කරන බව විදුහල්පතිවරු සඳහන් කරති.

Read More

වර්ජනය හේතුවෙන් දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හිමි මගීන්ට ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවලින් නොමිලේ ගමන් කිරීමේ හැකියාව සලසා දී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

රැඳවූවන් 700 දෙනෙකු සඳහා මූලික පහසුකම් සහිතව, නිල නිවාස, බැරැක්ක, ජලය හා විදුලිය, නීරීක්ෂණ කැමරා, උපයෝගිතා සහ සනීපාරක්ෂක පද්ධති සහ අනෙකුත් පහසුකම් සහිතව මෙම ඉදිකිරීම් කිරීමට නියමිතය.

Read More

පොදු ප්‍රවාහන සේවා සඳහා දැනට භාවිත කෙරෙන බස් රථ වෙනුවට වායු සමීකරණය කරන ලද පත්ල පහත් වඩාත් සුවපහසු හා ආරක්ෂිත බස්රථ සේවයට යෙදවීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

මුදල් අමාත්‍යවරයාගේ සමග පවත්වන සාකච්ඡා අසාර්ථකවුවහොත් අඛණ්ඩ වැඩ වර්ජනයක්.

Read More

දුම්රිය වැඩ වර්ජනයක් නොදන්වා ක්‍රියාත්මක කර ඇති අතර මේ හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වී තිබේ.

Read More

පෙර පැවැති ආණ්ඩු සමයේදී එවැනි දෑ සිදු කළ වත්මන් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු වර්තමානයේදීද එවැනි දෑ සිදුවනු ඇති බවට සැක පළ කරනු ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

තරගය පන්දුවාර 45කට සීමා වී තිබේ

Read More

අයවැය යෝජනා යටතේ සෑම ප්‍රාදේශීය සභා කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි ‘හරිත උද්‍යානයක්’ හෝ ‘හරිත කලාපයක්’ සමග ඇවිදින මංතීරුවක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 1500ක් වෙන් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.