කරු හා ඇමෙරිකානු තානාපතිනිය අතර හමුවක්
කථානායක කරු ජයසූරිය මහතා හා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය අතර හමුවක් අද (06දා) සිදුව තිබේ. ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බව ඇමෙරිකානු තානාපතිනිය සඳහන් කරයි.
Met Speaker of Parliament Hon. Karu Jayasuriya @KaruOnline to discuss the importance of Parliament reconvening to put an end to this political crisis. These democratic institutions should serve the people of #SriLanka; let the elected representatives have their say. pic.twitter.com/KDS0kutr8r
— USAmbSLM (@USAmbSLM) November 6, 2018
popular news
-
සෙනෙවි Tuesday, 06 November 2018 12:02 PM
විදේශීය උවමනාවන් ඉටු කිරීමට රාජ්‍ය විරෝධී කුමන්ත්රණයක නියැලෙන දේශ ද්‍රෝහීන් හඳුනාගෙන පලවා හැරීමට කාලය පැමිණ ඇත
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

