TNA හා JVP සාකච්ඡා රජයට ගැටලුවක් නෙමෙයි - විජයාලේන්ද්රන්
මෛත්‍රීපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට තමා ඉදිරිපත් කළ කරුණු 11න් අවම වශයෙන් 25%ක් නව රජයේ සීමිත කාලය තුළදී ඉටු නොකළහොත් ඉන් ඉදිරියට විරෝධය පළ කරන බව නැගෙනහිර ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එඒ. විජයාලේන්ද්රන් මහතා අද (06දා) පැවසීය.
අගමැති කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ව්‍යවස්ථාවට අනුව මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කර තිබෙන බවත්, දෙමළ සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර ඇතිවී තිබෙන සාකච්ඡාව නව රජයට ගැටලුවක් නොවන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

popular news
-
Champa Tuesday, 06 November 2018 08:27 PM
එක මිනිහෙක්ගේ චන්දෙ ගන්න පොරොන්දු 11ක්??? මොනවාද අර දෙන්න ජනතාවට හොරෙන් දුන්නු පොරොන්දු කියලා කොන්ද පණ තියාගෙන රටට කියන්න පුලුවන්ද විජයලේන්ද්රන්? මෙහෙම ඉල්ලීමක් කරන්න වුනේ මේ දවස් වල අපේ සිංහල නායකයන්ට කොන්දක් නැති බව පෙනෙන නිසා.
Reply : 0 0
Champa Tuesday, 06 November 2018 08:35 PM
Hey, hold on hold on. Are you the rapist Tamil MP who was arrested a few months ago raping a Tamil A/L student? I distinctly remember his name started with “Vijaya.” IF IT IS TRUE, Mahinda should be very very ashamed to seek the vote of a rapist Tamil MP to form his government. -- What happened to your good qualities I so admired, Mr. former President?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

