saravita-anim2

2026 ජනවාරි මස 17 වන සෙනසුරාදා

2026 ජනවාරි මස 17 වන සෙනසුරාදා

Latest News - timelapse 11679 hours ago

LATEST

ආසියානු වොලිබෝල් තරගාවලියේ ලංකාව අවසන් පූර්ව තරගයට

calendar_today 2018 සැප් 20 - 08:03 remove_red_eye - 1090  

ශ්‍රී ලංකාව එක්වෙන අවසන් පූර්ව තරගය අද (20දා) ඉරාක කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිතය.

ඉන්දියාව, තායිලන්තය, බ්‍රසීලය වැනි සීනි නිෂ්පාදිත රටවල මහා අස්වැන්න හේතුවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන සීනිවල මෙතෙක් පැවැති ආනයනික පිරිවැය 1 kg ක් සඳහා රු. 75 සිට රු. 55 ට වඩා අඩුවී ඇත

Read More

‍බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි විද්‍යුත් ද්වාර (e-Gates System) පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

මගීන් හා ගුවන් භාණ්ඩ ප්‍රවාහනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ලක්සම්බර්ග් අතර ද්විපාර්ශ්වීය ගුවන් සේවා ගිවිසුමකට එළඹීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

මෙම ක්‍රියාමාර්ග මගින් අත්‍යවශ්‍ය නොවන මෝටර් රථ ආනයනය සීමාවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

රාජ්‍ය අංශයේ ආයතන විසින් හදිසි අවස්ථාවන්හිදී ප්‍රයෝජනයට ගන්නා විදුලි උත්පාදන යන්ත්‍රවලින් විදුලිය මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මෙම විදුලි උත්පාදක යන්ත්‍ර මගින් මෙගාවොට් 200 ක පමණ ධාරිතාවක් ජනනය කළ හැකි බවට හඳුනාගෙන තිබේ.

Read More

ඉහළ දැමූ සීනි බද්ද පහත දමා ජනතාවට සහනයක් ලබා දෙන ලෙස හෙට (20දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව සීනි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

සමාජ මාධ්‍ය ඔස්සේ පළවන විහිලු හා විවේචන බැලුවාම ... ඔව් ඔවුන් දුර්වලව ක්‍රීඩා කළා තමයි. නමුත් අපි මෙය පෞද්ගලිකව නොගනිමු.

Read More

කොහුවල, ගැටඹේ සහ හීරැස්සගල යන ස්ථානයන්හි ගුවන් පාලම් 03ක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

වියළි කාලගුණ තත්ත්වය මේ වන විට නියඟයක් බවට පත්ව තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

වසර 2041 වන විට ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය දැනට පවතින ප්‍රමාණය මෙන් දෙගුණයක් එනම් මුළු ජනගහනයෙන් 24.8෴ ක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.

Read More

ලොව සෑම රටක්ම මේ වන විට ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණපා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

කන්කසන්තුරේ සිමෙන්ති කම්හල පිහිටි ඉඩම උපයෝගී කරගෙන කුඩා ව්‍යවසායකයන් සඳහා පරිසර හිතකාමී කර්මාන්ත කලාපයක් පිහිටුවීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

සීනි මිල ඉහළ දැමුවද බේකරි නිෂ්පාදන මිල ඉහළ නොදමයි.

Read More

හෝමාගම තාක්‍ෂණ නගරයට ඉඩම් ලබා දීමට පාර්ශ්ව තුනක එකඟතාව ලැබී ඇති බවත්, ඒ අනුව මැනුම් කටයුතු ඉදිරි සතිය තුළදී ආරම්භ කරන බවත් බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

Read More

පොලිස්පතිවරයාගේ ඇතැම් ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් තමන් වුවද එකඟ නොවන බව සමකැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

Read More

සතියක් තිස්සේ එම බන්ධනාගාරයට ජලය නොලැබීම නිසා රවුෆ් හකීම් ඇමතිවරයා මාර්ගයෙන් ජල බව්සරයක් ගෙන්වා රැඳවියන්ගේ පරිභෝජනයට ලබාදුන් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

Read More

ඒ අනුව රුපියල් මිලියන 1200ක ආයෝජනයක් සහිතව ඇසුරුම් භාණ්ඩ නිපදවීමට අවශ්‍ය කඩදාසි නිෂ්පාදනයට මෙම කම්හල කොරියන් ස්පා ආයතනයට බදු පදනම යටතේ ලබාදීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Read More

සම්බුද්ධ දේශනා සියල්ල ඇතුළත් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වශයෙන් නම් කිරීමට හා එය රජය මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් සතියක් තුළ පරීක්ෂණ කටයුතු අවසන් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන් වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.

Read More

මෙම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් නාමල් රාජපක්ෂ, ඩී.වී.චානක, තාරක බාලසූරිය, කංචන විජේසේකර, ෂෙහාන් සේමසිංහ ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් එක්ව සිටියහ.

Read More

අමිත් මධුරංග රටට හෙන ගහලා තිබියදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගණදෙවි හෑල්ලේ, සුභාෂිතයේ සඳහන් කවි කියමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා පැවසීය.

Read More

(UPDATE) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා එල්ල වී තිබෙන නියෝජ්‍ය පොලිස්පතිවරයා අනිවාර්යය නිවාඩු යවන ලෙස නීතිය හා සාමය අමාත්‍යාංශය පොලිස් කොමිසමට නිර්දේශ කර තිබේ.

Read More

ඩීසල් මිල ඉහළ යාමට සාපෙක්ෂව බස් ගාස්තුව 4%කින් පමණක් ඉහළ දැමීමට බස් සංගම් තිරණය කර තිබේ.

Read More

චීනයේ දෘෂ්‍ය අක්ෂර කලාවට ප්‍රසිද්ධ ශිල්පීන් විසින් නිර්මාණය කරන ලද විශේෂ නිර්මාණ 51ක් මෙහිදී ප්‍රදර්ශනය කර තිබේ. චීන චිත්‍ර ශිල්පීන් විසින් ප්‍රායෝගිකව චීන දෘෂ්‍ය අක්ෂර කලා නිර්මාණය කරන අයුරුද මෙහිදී දැකගැනීමට අවස්ථාව තිබේ.

Read More

2018 දෙවන කාර්තුව සඳහා ඇස්තමේන්තු කර ඇති ආර්ථික වර්ධන වේගය සියයට 3.7 ක් බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛ දෙපාර්තමේන්තුව සඳහන් කරයි .

Read More

පසුගිය සමයේ මධ්‍යම පළාතට ඇදහැලූන වාර්ෂා තත්ත්වයත්, දැනට පවතින දැඩි නියං තත්ත්වයත් හේතුවෙන් පුවක් වෙළෙඳ පොළට ලැබීමේ අඩුවක් පැවතීම මෙසේ මිල ඉහළ යෑමට හේතු වී ඇති බව තොග වෙළෙන්ඳෝ පවසති.

Read More

තරුණයන් 11 දෙනෙක් අතුරුදන් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගන්නා බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබුණි.

Read More

අද මේ රටේ තියෙන ප‍්‍රශ්නය නායකයෙක් නැති එකද. සමහරු මෛත්‍රී මහත්තයා කෙළින් තීරණ ගන්නෙ නැහැ. කොන්ද පණ නැහැ. මතක නැහැ. හුඟක් දේවල් දැන ගන්නේ පත්තරෙන්. ඒ නිසා මේක අරාජික වෙලා තියෙන්නේ. ඒ නිසා කෙළින් තීරණ ගන්න පුළුවන්, එල්ලූම් ගහ වුණත් ගේන්න පුළුවන් කෙනෙක් බලයට ආවොත් මේ ප‍්‍රශ්නය විසඳන්න පුළුවන් කියනවා.

Read More

රට තුළ අලි ඇතුන් 5800කට ආසන්න ප්‍රමාණයක් ජීවත්වන බව සොයාගෙන තිබෙන බවත්, මෙම පිරිසෙන් හරි අඩකට වැඩි ප්‍රමාණයකගේ ජීවිත අනතුරට ලක්වෙමින් තිබෙන අතර, එය අපරාධයක් බවත් එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.