saravita-anim2

2026 ජනවාරි මස 17 වන සෙනසුරාදා

2026 ජනවාරි මස 17 වන සෙනසුරාදා

Latest News - timelapse 11629 hours ago

LATEST

වල් ඌරු මස් තහනම ඉවත් කිරීම ගැන අමරවීර සහ ෆොන්සේකා අතර සාකච්ඡා

calendar_today 2018 ඔක් 01 - 10:37 remove_red_eye - 1425  

ඒ අනුව අදාළ සාකච්ඡාව මෙම සතිය තුළදී කඩිනමින් සිදු කිරීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා අපේක්ෂාවෙන් පසුවන බවද සඳහන් වේ.

රටට ගෙනා ගෞරවයත් එක්ක ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ මා ලබාගත් අත්දැකීම්, ඉගෙන ගත්තු දෑ අවබෝධය අනුව වර්තමාන ක්‍රීඩා අමාත්‍යතුමා සමග ක්‍රීඩාව ගමට ගෙනයෑමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය වසර තුන (2015-2018 දක්වා) සිදුවු මූල්‍ය අක්‍රමිකතා සෙවීමට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අභ්‍යන්තර විගණනයක් නිසි විනිවිදභාවයක් ඇතිව සිදුකරන බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ’අද’ට පැවසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තීරුබදු රහිත වාහන බලපත් නිකුත් කිරීම අත්හිටුවමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කර තිබුණද, සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වනවිටත් තීරුබදු රහිත වාහන ගෙන්වා ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (30දා) පැවසීය

Read More

ජනප්‍රිය ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වන රොනි ලීච් (65) මහතා ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී අභාවප්‍රාප්ත වී ඇත.

Read More

එම තත්ත්වය එළැඹෙන 03 දා තෙක් පවතිනු ඇති බවත් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවෙන බවත් එම දෙපාර්තමෙන්තුව සඳහන් කරයි.

Read More

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 15 දෙනාගේ කණ්ඩායමේ ප්‍රබලයන් කිහිපදෙනෙකු සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක මට්ටමේ ප්‍රබලයන් කිහිපදෙනෙකු මේ සඳහා සෘජුවම මැදහත් වී සිටින බවද වාර්තාවේ.

Read More

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍යතුමා දැනුම් දී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

Read More

පස්වරු 6.00 සිට 7.30 දක්වා පැය එකහමාරක පමණ කාලයක් අකුණු ගසමින් ධාරාණිපාත වර්ෂාවක් ගාල්ල නගරයට පතිත වූ අතර මෙම තත්වය නිසා මගි ජනතාව ද ගැටළු රැසකට මුහුණ දුන්හ

Read More

ඉදිරි අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට පෙර ඉන්ධන මිල සූත්‍රය වෙනස් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

Read More

පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබේ.

Read More

එක වාහනයක සැබෑ වටිනාකමට ලක්ෂ 20ක් මිල අඩුවෙන් මෙම වාහන විකුණා ඇතැයි කියති. අතිරේක ලේකම්වරු දෙදෙනෙක් මෙම ගනුදෙනුවට මූලික වී ඇතැයි ද වාර්තා වේ.

Read More

කවුරු හෝ කියනවානම් මානව අයිතින් අවශ්‍ය නෑ කියන එක. ඒකනම් නම තරයේ පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරනවා

Read More

දෙරට අතර සිදුවන ඕනෑම ව්‍යාපෘතියක ප්‍රතිලාභ දෙරටේම ජනතාවට ලැබිය යුතුයි. ඒ හරහා ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය උසස්වනු දැකීම අපේ අභිලාෂයයි.

Read More

කෙසේ වෙතත් දුම්රිය ගාස්තු වැඩි කරන්නේ වසර 10කට පසුව වන අතර එසේ වුවත් එය බස් ගාස්තුවලට වඩා අඩු මට්ටමක පවතී.

Read More

තුවාල ලැබූ කාන්තාව රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.

Read More

2005 වසරේ ජනාධිපති වූ අවස්ථාවේ මහරජාණන් ලෙස හැඳින්වූ මහින්ද රාජපක්ෂ මහතා 2015 වසරේ අවප්‍රමාණය වී පරාජය ව වූ බවත් පසුව අගමැති තනතුර සඳහා ත් පසුව විපක්ෂ නායක තනතුර ලබා ගැනීම සඳහාත් උත්සාහ කළ ද එහිදීත් අවප්‍රමාණය වූ බව අමාත්‍යවරයා පැවැසුවා.

Read More

ඉන්දියාව තහනම් කර තියෙනවා අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ඉන්දියාවට ගෙන්වීම. මම මුදල් ඇමති සමග සාකච්ඡා කරලා, පළමු පියවර හැටියට අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ලංකාවට ගෙන එන එක අඩුකරන්න නැත්නම් නවත්වන්න.

Read More

ඉතා ඉහල ජෛව විවිධත්වයකට උරුමකම් කියන්නා වූ පරිසර පද්ධතියක් වන අතර එම තෙත්බිම හෙක්ටෙයාර 6300 ක පමණ ප‍්‍රදේශයක් පුරා ව්‍යාප්තව ඇත.

Read More

මඩකලපුව බන්ධන්නගාරයේදී මෙම හමුව සිදුවිය . මඩකලපුව බන්ධනාගාරයේදී ඔවුහු විනාඩි 30ක පමණ කාලයක් සාකච්ඡාවේ යෙදී ඇත.

Read More

ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවලට කිසිම ආකාරයක සුනාමි අවධානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

වෙසල් රථය පැදවූ රියදුරුවරියද අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය පොලිස් භාරයේ කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.

Read More

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් ඉදිකරන නිවාස ව්‍යාපෘතියේ පළමු අදියරට වව්නියාවේදී මුල්ගල තබයි.

Read More

මෙම පිරිස 73 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සහභාගි වීම සදහා ඇමෙරිකා එක්සත් ජනපදය බලා ගොස් සිටියහ .

Read More

(UPDATE) කලින් විශ්වාස කළාට වඩා මෙම ස්වභාවික ව්‍යසනය නිසා සිදුවූ හානිය දෙගුණ තෙගුණ බව සඳහන් වේ.

Read More

ඒ අනුව වරෙන්තුකරුවන් 1714ක් හ විවිධ අපරාධයන් සඳහා අවශ්‍ය කරනු ලබන සැකකරුවන් 787ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

යුද්ධයේ අමුතු අමුතු දේවල් කරලා දිනන්න පුළුවන්ද? හැංගෙන ජාතියේ හමුදාපතිවරු හිටියෙත් නෑ, හැංගෙන හමුදාවක් අපිට තිබුණෙත් නෑ. මොනවවුණත් ඒ ජනතාධිපතියි ආරක්ෂක ලේකමුයි හැංඟුනේ නෑ.”

Read More

වසරක කාලයක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ආනයන බලපත්‍ර ලබා දීම අත්හිටුවා ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

Read More

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ අතර ඇති ගැටලුව ඉතාමත් ඉක්මනින් විසඳා ගත යුතුව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසයි.

Read More

ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සංහිඳියාව, නීතියේ ආධිපත්‍ය සහ මිනිස් අයිතිවාසිකම් යන ක්ෂේත‍්‍රවල ශ‍්‍රී ලංකාව ලබා තිබෙන සුවිශේෂී ප‍්‍රගතිය පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරියගේ පැසසුමට ලක් විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.