හික්කඩුව, වෑවල දුම්රිය හරස් මාර්ගයේ ගමන් කළ ලොරියක් දුම්රිය ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා තිබේ.
පසුගිය 2දා මෙම ශල්‍යකර්මය සිදුකර ඇත. සර්පයෙකු දෂ්ඨ කිරීම හේතුවෙන් රෝහල්ගත කළ රෝගියා පිළිබඳව කළ එක්ස් කිරිණ පරීක්ෂාවකින් වකුගඩුවේ තිබූ ගල් නිරික්ෂණය වී තිබේ.
Read Moreවර්තමාන රජයේ බදු ප්‍රතිපත්තිය හා කාලීන අවශ්‍යතාව අනුව සිදු කරන දිගු කාලීන සැලසුමක් නැති ප්‍රතිපත්ති ආර්ථිකය සම්බන්ධයෙන් ප්‍රධාන බාධාව බව මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් රජයට දැනුම් දි ඇත.
Read Moreමෙම දෙසැම්බර් 31 වනදාට පෙර එම ඉඩම් නිදහස් කිරීම් අවසන් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දෙයි.
Read Moreආසියානු දැල්පන්දු ශූරතාවය දිනූ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම පාර්ලිමේන්තුවට කැඳවා උපහාර දැක්වීමට කතානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබේ.
Read Moreසැකකරුවන් සන්තකයේ තිබී ටී. 56 ගිනි අවියක්, උණ්ඩ 27, පතොරම් ගැබක්, මන්නා පිහි 3ක්, මෝටර් රථයක් අත්අඩංගුවට ගෙන තිබේ. එසේම සැකකරුවන් විසින් කොල්ලකන ලද යතුරුපැදියද සොයාගෙන ඇත.
Read Moreඩොලරයට සාපේක්ෂව වාර්තා ගත ලෙස කඩා වැටෙමින් තිබෙන රුපියල අද දිනයේදී ශ්‍රී ලංකා ඉතිහාසයේ අවම අගය වාර්තා කළේය. ඒ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 174.4279ක් ලෙස සටහන් වෙමිනි.
Read Moreසංවිධානාත්මක අපරාධකරුවෙක් බව කියන R.A. හසිත නොහොත් බණ්ඩා පොලීසිය කළ වෙඩි තැබීමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.
Read Moreරුපියල ශක්තිමත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහා බැංකු අධිපතිවරයාට උපදෙස් ලබාදී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreයාපනයේ ව්‍යාපාරිකයෙකුගේ පැමිණිල්ලක් පැමිණිළි පොතේ සටහන් කොට විභාග නොකිරීම හේතුවෙන් පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කොට යාපනය පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු 16 දෙනෙකුට වහාම ක්‍රියාතමක වන පරිදි ස්ථාන මාරු ලබා දීමට යාපනය ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය මගින් පියවර ගෙන ඇත.
Read Moreතවත් දෙදෙනෙක්ගෙන් ඉදිරියේදි ප්‍රකාශ ගැනීමට නියමිතය.
Read Moreමම කානිවල් බලන්න යන්න බැහැ කිව්වා. ඒතකොට අමිමා කිව්වා පුතේ හෙට ලෝක ළමා දිනයනේ පුතාට ඒ වෙනුවෙන් කොහෙවත් එක්ක යන්න අපිට සල්ලි නැහැ ඒ නිසා යමු, පුතා කානිවල් එක බලලා ඔයා සතුටු වෙන්න කියලා අම්මා කිව්වා.
Read Moreරජය මගින් හඳුන්වාදුන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ රත්ගම ප්‍රාදේශීය සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රී රුවන් ප්‍රීති කුමාර බස් රථයක් මිලදී ගෙන තිබේ.
Read Moreවෘත්තිකයන්ට, විද්වතුන්ට, නිෂ්පාදන, සේවා හා කෘෂිකාර්මික අංශයේ පුද්ගලයන්ට සහ මහජනතාවට යෝජනා ලබාදිය හැකිය.
Read Moreශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය සඳහා ලබන දෙසැම්බරයේ රොබෝ තාක්ෂණික ගබඩාවක් ඉදි කිරීමට පසුබිම සැකසී ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.
Read Moreරාජකාරී ගිනි අවියක් සහිතව කළුතර තෙබුවනදී නොසන්සුන්කාරි ලෙස හැසිරුණු පොලිස් සැරයන් සනත් ගුණවර්ධන ලබන 9 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read Moreහිටපු වමත් ආරම්භක වේගපන්දු යවන්නෙක් සහ පන්දු යැවීමේ පුහුණුකරුවෙක් ගැන සැක සිතී ඔහුගේ දුරකථනය අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ගේ භාරයට
Read Moreඑම අනතුර අසළ තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි. ත්‍රිරෝද රථයේ රියදුරා එම ස්ථානයේම මියගිය අතර තවත් අයෙක් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්විය.
Read Moreලෝක උරුම සිංහරාජ වනාන්තරයේ පරිවාර කුඩුමීරිය වැසි වනාන්තරය උග්‍ර විෂ රසායන ද්‍රව්‍ය යොදා මහා පරිමානයෙන් විනාශ කිරීමට කටයුතු කරන බව වැසිවනාන්තර සුරකින්නෝ සඳහන් කරයි.
Read Moreඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘත කර තැබිමට එම විදුලි බලාගාර ඉන්ජිනේරුවන් කටයුතු කර තිබෙනවා.
Read Moreපහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල හෙට (05දා) අන්තර්ජාලයට නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.
Read Moreස.තො.ස. ගබඩාවලින් රුපියල් ලක්‍ෂ 52කට අධික භාණ්ඩ ලබාගෙන මුදල් නොගෙවීමේ චෝදනා මත පවරා ඇති නඩුවේ විභාගය අවසන් වනතුරු තමන් රිමාන්ඩ් භාරයට පත් කරමින් කුරුණෑගල මහාධිකරණය ලබාදුන් නියෝගය ප්‍රතිශෝධනය කොට තමන්ට ඇප නියම කරන්නැයි ඉල්ලමින් හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයැදුම් පත්‍රය අද (03දා) දින කැඳවීමට නියමිතය.
Read Moreමේ වසරේ මුල් මාස 09තුළ (ජනවාරි-සැප්තැම්බර්) වනවිට විශ්‍රාමිකයන් 614,287ක් වෙත රුපියල් මිලියන 150,348ක විශ්‍රාම වැටුප් ගෙවා ඇතැයි විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී. ඩයස් මහතා පැවසීය. මීට අමතරව විශ්‍රාමිකයන් 27,641ක් සඳහා රුපියල් මිලියන 19,013ක මුදලක් පාරිතෝෂික වශයෙන් ගෙවා වැය කර තිබෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
Read Moreආසියා පැසිෆික් කලාපයේ දැනට ශක්තිමත්ම මුදල් ඒකකය පවත්වාගෙන යන ජපානය සමග ආර්ථික සම්බන්ධතා වැඩි වශයෙන් ඇති කරගැනීමට රජය තීරණය කර තිබේ. ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන ඇත. ඇමෙරිකා එක්සත් ජනපදය විසින් චීනයට අධික තීරු බදු පැනවීම හේතුවෙන් චීනයෙන් මහා පරිමාණ ණය ප්‍රදාන නොලැබෙනු ඇතැයි ආර්ථික විශේෂඥයන් මෙහිදී පෙන්වා දී
Read Moreජාත්‍යන්තර රොටරි සමාජයේ සභාපති බැරී රසීන් මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ රොටරි සමාජය විසින් මදුරු කීට උගුල් 1,000ක් වෙනුවෙන් සිය දායකත්වය ලබාදීමට මුල් අදියරේදී එකඟතාව පළකර ඇති අතර, එය රුපියල් මිලියන 1.5ක දායකත්වයකි.
Read Moreජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ කැබිනට් අමාත්‍යවරයා ලෙස වැඩ බැලීමේ පත්කිරීමක්.
Read Moreශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සහ රුපියල අවප්‍රමාණය වීම වළක්වා ගැනීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක්.
Read Moreඅඩු අදායම්ලාභී පවුල්වලට අයත් වැඩිහිටියන්, අබාධිත පුද්ගලයන් සහ වකුගඩු රෝගීන් සඳහා මූල්‍යාධාර ලබාදීම වෙනුවෙන් රජය රුපියල් කෝටි 495ක් වෙන්කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
Read Moreවෙනත් රටවල මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධිත ආයතනයක් ලෙස දෘෂ්‍යබාධිත ක්‍රිකට් සංගමය පවත්වාගෙන යා යුතු යැයි තමන් විශ්වාස aකරන බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් හා සමාන ලෙස පිළිගැනීමක් දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමටද ලැබිය යුතු බවත් පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා සඳහන් කළේය.
Read Moreඑම කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි සහබ්දීන් මොහොමඩ් නවුෂාඩ් නම් පුද්ගලයෙකි. මොහු බලපත්‍රයක් නොමැතිව පුද්ගලයන් විදේශගත කිරීම සඳහා නීති විරෝධී අයුරින් මුදල් ලබාගෙන ඇති අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මුදල් ලබාගත් බවට සැකකරු විසින් පුද්ගලයන් වෙත නිකුත් කරන ලද ගිවිසුම් පත්ද විමර්ශන නිලධාරීන් භාරයට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
Read More