අනිවාර්ය නිවාඩු ගන්වා ඇති නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට අද දිනයේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා තිබුණි.
වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය මීට වසරකට පෙර විද්වතුන් පෙන්වා දුන් බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.
Read Moreමස්කෙලිය සමිමලේ ගවරවිල තේ වතු යායේ මවගෙන් වෙන් ව අතරමංව සිටි කුඩා හදුන් දිවි පැටවුන්ට බලල් මවකගෙන් සෙනෙහස ලැබි ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් පැවසිය.
Read Moreසංගීත ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ පළමු මහාචාර්යවරිය ලෙස ඇය සැළකේ.
Read Moreජනතාවගෙන්, ව්‍යාපාරිකයන්ගෙන් සහ සේවා සැපයීමෙන් ඇතුළු සමස්තයක් ලෙස රජයට අයවිය යුතු බදු මුදල්වලින් රුපියල් කෝටි 19,697ක මුදලක් පසුගිය 2017 වසරේ ගෙවීම පැහැරහැර ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
Read Moreශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු යොවුන් ඔලිම්පික් පදක්කම හිමිකර දීමට පාරමී වසන්ති සමත්වූවාය. ඒ ආජන්ටිනායේ පැවැත්වෙන තෙවැනි යෞවන ඔලිම්පික් තරගාවලියේ මීටර් 2000 කාන්තා බාධක දිවීමේ තරගයේ තෙවැනි ස්ථානය දිනාගනිමිනි.
Read Moreමස්කෙළිය, සාමිමලේ, ගවරවිල තේ වතුයායේ පළමුවැනි කොටසේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට ඊයේ (15දා) උදෑසන කුඩා හඳුන් දිවි පැටවුන් තිදෙනෙකු හමුව ඇතැයි මස්කෙළිය පොලීසිය පවසයි.
Read Moreඅපි මේ ආණ්ඩුවට කියන්නෙ කරුණාකරලා ජාතික මැතිවරණයකට යන්න. ඒකාබද්ධ විපක්‍ෂයේ අය විදියට ජාතික මැතිවරණයකට යන්න අවශ්‍ය සහයෝගය අපි දෙන්න කැමැතියි
Read Moreසියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහා නායක ආචාර්ය ඉනාමලුවේ ශ්‍රී සුමංගල මහා නා හිමියන් වෙත ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් පිරිනමා තිබේ.
Read Moreවෛද්‍ය සභාවට වෛද්‍ය ආඥා පනතට කෙනෙහිලිකම් කර වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා ඉතිහාසගත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreඋඳු ආනයනයේදී කිලෝග්‍රෑමයකට මේ වනවිට පනවා ඇති රුපියල් 150ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද, එළඹෙන වසරේ සිට රුපියල් 300 දක්වා වැඩි කරන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.
Read Moreරට සුරකින ජනපවුර සංවිධානයේ නියෝජිතයන් පිරිසක් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට අද (15දා) පෙරවරුවේ ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා හමුවී සාකච්ඡාවක් පැවැත්වීය.
Read Moreමන්දස්මිත ඉරියව්ව නිරූපිත අදාළ බුදු පිළිම ශීර්ෂයේ ඇස්, මුව හා නාසය පැහැදිලිව දක්වා ඇති අතර, මටසිලුටු ලෙස නිමවා ඇති හිඳි පිළිමයක පාද කොටසක් යැයි අනුමාන කෙරෙන බුදු පිළිමයක පාද කොටසක්ද එහිදී හමුව තිබේ.
Read Moreදිවයිනේ ජාතික පාසල් 302ක විදුහල්පති පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මීට අදාළ සම්මුඛ පරීක්ෂණ හෙට සිට (ඔක්තෝබර් 16 සිට නොවැම්බර් 10 දක්වා) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතය.
Read Moreහිටපු සභාපතිවරයාගේ සේවය අගයමින් තවත් පිරිසක් එම ස්ථානයේ රැඳී සභාපතිවරයා නැවත පත්කරන ලෙසත්, ඔහුගේ සේවා කාලය තුළ ඔහු නිවැරදිව රාජකාරී කටයුතු සිදුකළ බවත් පවසා සිටියහ.
Read Moreපළාත් සභා රෝහල් රැසක් මධ්‍යම රජයට පවරා ගන්නා ලෙස යෝජනා ඉදිරිපත් වී ඇතත්, එය ක්‍රියාත්මක නොකරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
Read Moreමේ සම්බන්ධයෙන් පිළිතුරු දැක්වීමට සනත්ට දින 14ක කාලයක් ලබාදී ඇත. එම කාලසීමාව අද (15දා) ආරම්භවන බව ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.
Read Moreඔහු තේරිම් කමිටු සභාපති ලෙස කටයුතු කරන කාලසීමාවේදී ඇතිවූ සිදුවීම් හා තේරීම් පිළිබඳව ප්‍රශ්ණ කිරිමට මෙසේ සනත් ජයසූරිය කැඳවා තිබේ.
Read More‘ආවා’ කල්ලියේ සාමාජිකයන් විසින් යාපනය දිස්ත්‍රික්කයේ සිදුකරණ ලද පහරදීම් හා මංකොල්ල කෑම් නැවත්වීමේ පියවරක් වශයෙන් යාපනය නගරයේ ආරක්ෂාව දැඩි කර, මාර්ග බාධක යොදා පුද්ගලයන් හා වාහන පරීක්ෂා කිරීමට පොලීසිය විසින් පියවර ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වෙන බවට ප්‍රකාශ කරන තුරු භාරකාර ආණ්ඩුවක් සම්බන්ධව දිගින් දිගටම කතා කිරීම තේරුමක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා පැවසීය.
Read Moreමහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව ඊයේ (15දා) රුපියල ඉහළ ගොස් ඩොලරයේ විකුණුම් මිල රු.171.60ක් ලෙස සටහන් විය.
Read Moreජනතා විමුක්ති පෙරමුණ ඇතුළුව වෘත්තීය සමිති ජනතාව සමග එක්ව සිදු කරන විරෝධතාවලට මහින්ද පාර්ශ්වයේ පිරිස් සහභාගි කර නොගන්නා බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreඒකාබද්ධ විපක්ෂය කුමන ප්‍රකාශ සිදුකළත් ආණ්ඩුව පෙරළීම සඳහා කිසිදු ඉඩක් ලබානොදෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
Read Moreමුහුණ පොත ඔස්සේ සංවිධානය කළ සාදයකට එක්වූ පිරිසක් හා රත්නපුර දුරෙක්කන්ද ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් අතර ඇතිවූ ආරවුලකට සම්බන්ධව අදාළ සාදයට පැමිණි පුද්ගලයන් 36ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreනෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ හැටන් බගවන්තලාව බලංගොඩ මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ අඩි 100 පමණ කොටසක් සහ ඒ අසල පිහිටි නිවාස හතරක් අද (15දා) උදෑසන 11.30 පමණ කාසල්රි ජාලාශයට නාය ගියේය.
Read Moreඅද කොළඹ, පුත්තලම ඇතුළු සියළුම ප‍්‍රදේශවල කසළ ප‍්‍රශ්නය අවුරුදු 80 කට විසඳන්න, පුත්තලමේ හිරිගල් කඩලා විනාශ කරලා තියෙන වලවල්වල විද්‍යාත්මක කසළ රඳවනයක් කරනවා. නමුත් සමහරුන්ට ඕනේ ගමට වීරයා වෙලා මේක නතර කරන්න.
Read Moreමම හොරෙක්, දූෂිතයෙක්, වංචනිකයෙක් නොවෙයි. හොරු ගාණට දැම්මට පස්සේ මම රැකගෙන ආපු ආත්මගරුත්වයට මොකද වෙන්නේ. මට තාමත් මටම කියලා ගෙයක් නැහැ. ගෙයක් කුලියටවත් සොයාගන්න ඕනෑ. මොකද දරුවන්ට ඉන්න හිටින්න තැනක් තියෙන්න එපායැ
Read Moreඔක්තෝබර් පළමු වැනිදා සිට 12 වැනිදා දක්වා වූ කාලය තුළදී මී උණ රෝගීන් 68ක් වාර්තාවී ඇතියි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
Read Moreදුම්රිය මාර්ග අසල අලි ඇතුන් ගැවසෙන ස්ථාන නිරීක්ෂණය කොට, ප්‍රධාන සැලැස්මක් සැකසීමට උතුරු නැගෙනහිර දුම්රිය මාර්ගයේ නිරීක්ෂණ කටයුතුවල නියැළුණු නිරික්ෂණ කණ්ඩායම අලින්ගේ හැසිරීම් පිළිබඳ ලබාගත් දත්ත හා තොරතුරු අනුව දුම්රිය- අලි ගැටීම් වැළැක්වීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයට නිර්දේශ 05ක් යෝජනා කර තිබේ.
Read Moreලෝක උරුම සීගිරියේ පිහිටා ඇති සීගිරි බිතු සිතුවම් සහ කැටපත් පවුරේ ඇති කුරුටු ගීත නව තාක්‍ෂණය යොදාගෙන ලේසර් කිරණ මගින් ත්‍රිමාණ ප්‍රතිරූපකරණ පිටපත්කරණය කිරීමේ වැඩපිළිවෙළක් මේ දිනවල ආරම්භ කර ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි.
Read More