සන්ධානය පාර්ලිමේන්තු වර්ජනය කරද්දී වෙල්ගම පාර්ලිමේන්තුවට යයි
එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණයක් ගෙන තිබියදී සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අද දිනයේදී පාර්ලිමේන්තුවට පැමිණියේය.
කෙසේ වෙතත් ඔහු සභා ගර්භයට නොපැමිණියේය. ඔහුගේ පැමිණීම පිළිබඳව මාධ්‍ය ප්‍රශ්ණ කල විට ඔහු පැවැසුවේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ලංකා බැංකුවෙන් මුදල් ලබාගැනිමේ අවශ්‍යතාවක් පැවැතිය හෙයින් තමන් පාර්ලිමේන්තුවට පැමිණි බවයි.
“මට තියෙනවා අද බැංකුවේ පොඩි ප්‍රශ්ණයක්. මට ලංකා බැංකුවේ සල්ලි වගයක් ගන්න ඕන. සල්ලි ටිකක් වුවමනා කරලා තියෙනවා. මේ දවස්වල සල්ලි නෑ හිරවෙලා ඉන්නේ”

popular news
-
Don Wednesday, 05 December 2018 09:04 PM
මහින්දවත් නැද්ද ලෝං එකක් ඉල්ලගන්න පොලී නැතුවම එය දෙනවා.
Reply : 0 1
ටි ඉන්දික Wednesday, 05 December 2018 11:02 PM
චන්ඩියෙක් වුනත් ප්රජාතන්ත්රවාදය ගරු කරන මිනිසෙක්
Reply : 64 1
chandana Thursday, 06 December 2018 08:04 AM
පනින්න ඉන්න කට්ටියට සල්ලි දුන්නලු අපරාදේ ඔබතුම මෙච්චර සද්ද දාලත් දුන්නේ නෙද්ද අපි බෙසිල් මහත්තයට පොඩ්ඩක් කියමු මොකද ඔබතුමා වගේ දුප්පත් මන්ත්‍රී තුමාලට එහෙම වෙන්න දෙන්න බෙහෙනී
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
