යාපනය මුහුදේදී කැස්බෑවුන් පස්දෙනෙකු අල්ලා මස් පිණිස විකිණීමට සූදානම්ව සිටි ධීවරයින් සිවුදෙනෙකු අත්අඩංගුවට ගත් බවට යාපනය ධීවර පරීක්ෂක කාර්යාල සහකාර අධ්‍යක්ෂ එස්.ශිවකරන් මහතා පැවසීය.
හෙරොයින් කිලෝ ග්‍රෑම් 231 සමග අත්අඩංගුවට පත් ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරුගේ නිවස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කර තිබේ.
Read Moreකැලණි ගගේ යටියන්තොට අලිවත්තේ අයිවිස්වත්ත ප්‍රදේශයේ තොටුපළක දිය නෑමට ගිය කුඩා හිමිනමක් දියේ ගිලී අපවත්වී ඇති අතර හිමිනමගේ සිරුර අද දහවල් අසල්වාසීන් පිරිසක් විසින් දිය නෑ ස්ථානයට පහළ ගගේ තිබී සොයා ගත් බව යටියන්තොට පොලීසිය පවසයි.
Read Moreඅධිකරණයෙන් ලබාදෙන ඕනෑම තීන්දුවක් පිළිගන්නා බවත් ඒ අනුව කටයුතු කරන බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එළැඹෙන 15 දා මෙම සම්මාන උළෙල පැවැත්වීමට නියමිතව තිබුණි.
Read Moreනල්ලතන්නිය ලක්ෂපාන වාලමලෙයි ස්වාභාවික රක්ෂිතයක හට ගත් ගින්න පාලනය කිරිමට ගුවන් හමුදාවේ එම්.අයි 17 හෙලිකොප්ටර් යානයක සහය ලබා ගත් බව නල්ලතන්නිය පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමෙ පිතිකරණ පුහුණුකරු වශයේ හිටපු එංගලන්ත පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ජොනතන් (ජෝන්) ලුවිස් පත්කර තිබේ. ඔහු මෙම තනතුර භාර ගැනීමට මත්තෙන් ඩරම් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ වන ඝනත්වය ඉහළ නැංවීම වෙනුවෙන් බීජ පිපිරවිමේ (Seed Bombing/බීජ ගුවන් මගින් ඉසීමේ) ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මූලිකත්වයෙන් ඊයේ (12දා) සිදුකර තිබේ.
Read Moreසිය ෆේස්බුක් ගිණුම හරහා ඔහු කළ ප්‍රකාශයක දෙපාර්ශවය අතර එකඟ වූ කරුණු පිළිබඳවද පැහැදිලි කිරිමක් කර තිබේ.
Read Moreමහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයට එරෙහිව ඔහු ගොනු කළ ඇපෑල විභාග කිරිම සඳහා පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් අවශ්‍ය බව රනිල් වික්‍රමසිංහ මහතා හා එම මන්ත්‍රීවරුන් වෙනුවෙන්ති පෙලී සිටි නීතිඥවරුන් මෝසම් දෙකක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.
Read Moreමොනම කථානායකවරයෙක්වත් හැසිරුණේ නැති ආකාරයට එඩිතරව අභීතව ප්‍රජාත්‍රන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී හිටපු නායකයා අපේ කථානායක කරු ජයසුරීය මහතා යැයි පා.ම ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතාත් අතර ගිවිසුමක් අත්සන් කළ බව සඳහන් කරමින් පළවෙන වාර්තාව එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කරයි.
Read More2018 කලාභූෂණ සම්ම්නා උළේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් ඒම උත්සවයට ඒක්නොවන බව ප්‍රවීණ කලාකරු ඩබ්. ජයසිරි මහතා සඳහන් කරයි.
Read Moreඌව පළාතේ වෛද්‍යවරුන්ගේ හා සෞඛ්‍ය සේවකයන්ගේ හිග අතිකාල දීමනා හා අනෙකුත් දීමනා කඩිනමින් ලබාදීමට පළාත් සභා බලධාරින් අපොහොසත් වුවහොත් ලබන සතියේ පූර්ව දැනුම් දීමකින් තොරව දැඩි ක්‍රියාමාර්ගයන් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධිකාරක හා ඌව ශාඛා ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreපාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළ පෙත්සම් විභාගයේ තීන්දුව අද සවස 4.00ට ලබාදීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreකටුවන පොලීසියට විරෝධය පළකරමින් කළහකාරී ලෙස හැසිරුණ පිරිස් පළවා හැරීම සඳහා පොලීසිය අද පෙරවරුවේ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
Read Moreපෑලියගොඩ කර්මාන්ත ශාලා භූමියක තිබී සිරුරෙන් වෙන් කළ මිනිස් හිසක් හමුවී තිබේ
Read Moreවතු කම්කරුවන්ගේ වැටුප් ගැටලූව පිළිබඳ අදාළ සමාගම් සමග සාකච්ඡා කර එකඟතාවකට එළැඹෙන තෙක් වර්ජනය අවසන් කර සේවයට වාර්තා කරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වර්ජනයේ නිරත සියලු වතු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩුවක් පිහිටුවීමට ඇත්තේ මන්ත්‍රී ආසන 103ක් පමණක් බව හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ හෝ අරලියගහ මන්දිරයේ සම්මත වන යෝජනාවක් ලෙස මෙම යෝජනාව හැඳින්විය හැකි බවද ඒ මහතා පැවසීය.
Read Moreඊයේ (12දා) දින පැවති පාර්ලිමේන්තු සැසි වාරයේදි පැවති අවස්ථාවන් අද කාචයේ මෙලෙස සටහන් විය.
Read Moreතම සංගමයේ ඉල්ලීම පරිදි පාසල් දරුවන්ට නිල ඇඳුම් වවුචර් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreකථානායකවරයා විසින් ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලය අභියෝගයට ලක්කිරීමට යෑම හේතුවෙන් ජනාධිපතිවරයා පත්කළ ආණ්ඩුව අකර්මන්‍ය වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.
Read Moreමෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් පසු කලහකාරී ලෙස හැසිරුණු බව පැවසෙන සිසුන් දෙදෙනෙකු අද (12දා) අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලීසිය පවසයි.
Read Moreහෙතෙම මේ බව පැවසුවේ මාතරදි පැවති ජන හමුවකට එක්වෙමිනි.
Read Moreප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් ව්‍යවස්ථානුකූලව කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාට බල කරමින් ඊයේ (12දා) කොළඹ ලිප්ටන් වටරවුම අසල විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණි.
Read Moreහෙතෙම ඒ බව පැවසුවේ බද්දේගම සන්දරවල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට සහභාගි වෙමිනි.
Read Moreසංහිඳියාව සහ සාමය පෙරදැරි කර ගනිමින් දෙවුන්දර සිට රෝද පුටුවක් ආධාරයෙන් පේදුරුතුඩුවට ගමන්ගත් යුද හමුදා ආබාධිත රණවිරුවාගේ ගමන් අවාසානය ඊයේ සවස සිදුවූ අතර යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා විසින් ආබාධිත රණවිරුවා පිළිගනු ලැබීය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ යෝජනාව සම්මත වූ බව කථානායක කරු ජයසූරිය මහතා විසින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දන්වා යැවූ බව කථානායක මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
Read Moreතම දිනක වැටුප රුපියල් දහසක් දක්වා වැඩිකොට ලබා දෙන මෙන් ඉල්ලමින් තලවකැලේ, වටගොඩ, මඩකුඹුර වත්තේ වතු කම්කරුවන් අද (12) උද්ඝෝෂණයක නිරත වුහ.
Read More