ප්රවීණ කලාකරු ඩබ්. ජයසිරි ජනපති අතින් සම්මාන ගැනීමට බෑ කියයි
2018 කලාභූෂණ සම්ම්නා උළේදී ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් ඒම උත්සවයට ඒක්නොවන බව ප්රවීණ කලාකරු ඩබ්. ජයසිරි මහතා සඳහන් කරයි.
සංස්කෘතික කටයුතු දෙපාර්තමෙන්තුව විසින් සංවිධානය කරන මෙම සම්මාන උළෙල එළැඹෙන 15 දා ජනපති මෛත්රිපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදීය. කෙසේ වෙතත් තමන් එම උත්සවයට එක්නොවන බව ඩ්බ්ලිව් ජයසිරි මහතා සිය ෆේස්බුක් පිටුවෙන් ප්රකාශ කරයි.

popular news
-
Kariyawasam Thursday, 13 December 2018 10:48 PM
I saulte you
Reply : 0 40
Androw Friday, 14 December 2018 08:28 PM
Modayek
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

