රනිල්ට ආණ්ඩුවක් පිහිටුවීමට තිබෙන්නේ මන්ත්‍රී ආසන 103
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩුවක් පිහිටුවීමට ඇත්තේ මන්ත්‍රී ආසන 103ක් පමණක් බව හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.
ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරන්නේ ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් පාර්ලිමේන්තුවේ කළ කතාවේදී ඔවුන් රජයට එක්නොවන බවත් විපක්ෂයේ සිටින බවට පැහැදිලිව ප්‍රකාශ කළ බවත් දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකල යෝජනාවට පක්ෂව ඡන්ද 117ක් ලැබුණ අතර එයින් ඡන්ද 14ක් ද්‍රවිඩ ජාතික සන්ධානය ප්‍රකාශ කළ ඡන්ද විය.
vote on resolution announced by Speaker to form a Govt under Hon Ranil has obtained only 103votes, as TNA(14MPs) statement in Parliament clearly says they will remain in Opposition & not join Govt, but only supports the resolution
— Dinesh Gunawardena (@DCRGunawardena) December 12, 2018
It is clear Hon Ranil has only103 to form a Govt! pic.twitter.com/eTjHm1xXxl
popular news
-
dayan Thursday, 13 December 2018 04:26 PM
ඔබලාට කීයක් තියෙනවද?
Reply : 0 0
Deepal Nirosh Thursday, 13 December 2018 10:11 PM
ඉතින් එජනිස තමුන්ට කීයද තියෙන්නෙ? 95 නේද? රනිල් අගමැති වුණත් කමක් නැහැ. දැන්වත් ඔය 95 දෙනා එක මතයක ඉඳගෙන ජවිපෙ පාර්ලිමේන්තුවට ගෙන එන 20 වන ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරන්න පෙළ ගැහෙන්න. මේ වෙලාවෙ රටට අත්‍යාවශ්‍ය ඔබේ එම කාරියයි.
Reply : 0 0
kamal sanjewa Friday, 14 December 2018 12:29 AM
තමුන් පැරදුනනම් ගෙදර ඉඳින්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

