saravita-anim2

2025 මැයි මස 05 වන සඳුදා

2025 මැයි මස 05 වන සඳුදා

Latest News - timelapse 10927 hours ago

LATEST

පොකුණකට වැටුණු දරුවා ජීවිතයෙන් සමුගනී

calendar_today 2018 ජුනි 27 - 13:02 remove_red_eye - 563  

විහාරස්ථානයේ සකසා තිබූ සුරතල් මසුන් ඇතිකරන කුඩා පොකුණෙන් පනිට්ටුවකට ජලය ගැනීමට යෑමේදී අදාළ දරුවා පොකුණට වැටී මෙලෙස මියගොස් ඇතැයි අනාවරණය වී තිබේ.

2008 වසරේ සිට අඛණ්ඩවම ලෝකයේ වඩාත් සාමකාමී රට බවට පත්ව සිටින්නේ අයිස්ලන්තයයි. ලෝකයේ අඩුවෙන්ම සාමකාමී රට බවට පත්ව තිබෙන්නේ සිරියාවයි.

Read More

ගංවතුර සහනාධාර ලබා දීමේදී රජය ක්‍රියා කළ ආකාරය පිළිබඳ තමන් කනගාටු වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පැවසීය.

Read More

කොදෙව් කණ්ඩායම හා පැවැති තෙවැනි ටෙස්ට් තරගයේ නායකත්වයට සුරංග ලක්මාල් පත්වූයේ චන්දිමාල්ට එරෙහිව පැවැති තරග තහම හේතුවෙනි.

Read More

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරන ගුරුවරියක තමන්ගේ ATM කාඩ්පත පසුගිය 20දා නැතිවූ බවට කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදුකළ පොලීසිය සැකකාර ගුරුවරිය අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ලියොනාල් ‌මෙසී වාර්තා කළ ගෝලය මෙවර ලෝක කුසලාන තරගාවලියේ වාර්තා වූ 100 වැනි ගෝලයද වෙයි.

Read More

ප්‍රංශය හා ඩෙන්මාර්කය අවසන් 16 දෙනාගේ වටයට යද්දී ඔස්ට්‍රේලියාව හා පේරු ලෝක කුසලානයෙන් ඉවතට

Read More

නිව් යෝක් ටයිම්ස් පුවත් සේවය පවසන්නේ ඩොලර් මිලියන 7.6ක මුදලක් හම්බන්තොට වරයා ගිණුමෙන් ලබාදී ඇති බවයි.

Read More

තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තෙරව අවසන් විය.

Read More

ත්‍රිවිධ හමුදා අධීක්ෂණය යටතේ අක්කර 100ක කංසා වගා කිරීමට යෝජනාවක් තමන් විසින් සිදුකර ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

Read More

ඒ අනුව එය ගෙල සිරකර සිදුකරන ලද ඝාතනයක් බවත් සිද්ධියට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය පවසයි.

Read More

ඉන්ධන බවුසර් ප්‍රවාහන දීමනා ඉහළ දමන බවට විෂය භාර අමාත්‍යවරයා ලබා දුන් පොරොන්දුව කඩකර තිබෙන බැවින් 29 වැනිදා මධ්‍යම රාත්‍රී 12 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ඛනිජතෙල් පෞද්ගලික ටැංකිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබාදීම සම්බන්ධව නිදහස් පක්‍ෂයේ 16 කණ්ඩායම සමග අද (26දා) සාකච්ඡා කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

Read More

ඇමතිවරයා සමග තැපැල් වෘත්තීය සමිති කළ සාකච්ඡාවකින් අනතුරුව තම ගැටලුවලට විසඳුම් ලබා දීමට පොරෝන්දු වූ නිසා මෙම තීරණයට එළඹි බව ඔවුන් සඳහන් කරයි.

Read More

ඔවුහු රැගෙන ආ මිනීපෙට්ටිය සහ මල්වඩම ප්‍රතිපාදන කොමිසම් භූමියට විසි කර දැමීමට කටයුතු කළහ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සහ ජාතික නිදහස් පෙරමුණ අතර විශේෂ සාකච්ඡාවක් අද (26දා) ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පවත්වා තිබේ.

Read More

ප්‍රධාන ශිෂ්‍ය නායක මොහොමඩ් රිස්වි මොහොමඩ් පයිසුල් (16) නමැති සිසුවාගේ මරණය සම්බන්ධයෙන් සැකකාර සිසුන්ට එරෙහිව චෝදනා නගා තිබුණි.

Read More

ඇමෙරිකාව, කැනඩාව, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව හා ජපානය ඇතුළු රටවල් විස්සකින් ශ්‍රී ලංකාව මෙසේ පළමු ස්ථානයට පත්ව ඇත.

Read More

ශ්‍රිලංකන් ගුවන් සමාගමට අයත් කාර්ගෝ අංශයේ දෛනික කටයුතුවලටද මෙමගින් දැඩි බධා එල්ල වී ඇති අතර තම භාණ්ඩ අයිතිකරුවන්ට නොලැබීම හේතුවෙන් ඔවුනද මේ වනවිට අපහසුතාවට පත්ව සිටින බව වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

එහිදී වෙඩි පහරින් තුවාල ලබා මේ වන විට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පොලිස් කොස්තාපල්වරයාගේ සහ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින පොලිස් සැරයන්වරයාගේ සුවදුක් සොයා බලා තිබේ.

Read More

හෙක්ටයාර් 21,000ක ප්‍රමාණය ලෝක උරුමය ලෙස පිළිගැනෙණ අතර පේරණ කලාපය තුළ ඇති ඉඩම් කුණු කොල්ලයට විකුණා දැමීමේ ක්‍රියා පිළිවෙත නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බව පෙන්වා දෙයි.

Read More

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 78 හැවිරිදි අලෙන් අනද්‍රේ ඇල්බට් නමැති ප්‍රංශ ජාතිකයෙකි.

Read More

අපිත් කුණු අදින්න සිවිල් ආරක්ෂක බළකාය ගත්තා නම් අපිටත් ඒ වගේම පිරිසුදුවට තියාගන්න පුළුවන්. කුණු ඇද්ද පළියට රටේ රාජ්‍ය නායකයා කර ගන්න බෑ.

Read More

නුවරඑළිය නගරය තුළ පිහිටි ගැල්වේස් අභය භූමිය අසළ වනරොදක සිට මෙම දිවියා පසුගිය දිනවල රාත්‍රී කාලයේදී නගර සීමාවේ සැරිසරා ඇත.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙහි 622ක් රත්නපුර දිස්ත්‍රික්කයෙහි 52ක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙහි 375ක් වශයෙන් දිස්ත්‍රික්ක 21ක දන්සල් පැවැත්වෙයි.

Read More

ආනයනික උඳු කිලෝවක් සඳහා මෙතෙක් පැවැති රුපියල් 100ක ආනයනික බද්ද රුපියල් 150 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කොට ඇත.

Read More

අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට ලබාදෙන පහසුකම් තමන්ට අනවශ්‍ය බවට සඳහන් කරමින් ඉදිරියේදී ලිඛිතව දැනුම් දෙන බවද ඔහු සඳහන් කළේය.

Read More

රෝගියෙක් රෝහලට ඇතුලත් කර ගැනීමේදී බාකෝඩ් පතක් ලැබෙන අතර, ප්‍රතිකාර ලබාගැනීම ඇතුළු සියලු සේවා ඉතා විධිමත් හා කාර්යක්ෂමව

Read More

ශ්‍රී ලංකාව, ඉන්දියාව, දකුණු කොරියාව, බංග්ලාදේශය, ලාඕසයෙන් චීනයට ආනයනය කරන සෝයා බෝංචි සඳහා බදු අයකිරීම නවතියි

Read More

මොකද එජාපයට තියෙන්නේ පාතාලය සමඟින් ආණ්ඩු කරපු ඉතිහාසයක්. අද යළිත් එවැනි තත්ත්වයකට පත් වී ඇත්දැයි සැකයක් පවතිනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.