ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් සිය වැටප් පරිත්‍යාග කර නොමිලේ කන විදිය පැවසුවහොත් මම එම ක්‍රමය අනුගමනය කිරීමට සූදානම්.
රත්ගම පොලිස් වසමේ පල්ලියපිටියේදි 2001 ඔක්තෝබර් 13වනදින ගොඩවත්ත ලියනගේ ලලිත් ප්‍රසන්න යන අයට වෙඩි තබා ඝාතනය කිරිම සම්බන්ධයෙන් විත්තිකරු ඇතුලු තිදෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.
Read Moreවීරකැටිය ඩී.ඒ. රාජපක්ෂ කෞතුගාරය ඉදිකිරීමේදී සිදුවී ඇතැයි පැවැසෙන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙයි.
Read Moreපොසොන් උත්සවය නිමිති කරගෙන අද (25දා) සිට 29 වැනිදා දක්වා විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More’’මොනයම් ආකාරයකින්වත් කටුපොල් වගාව කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ව්‍යාප්ත කිරීමට ඉඩ දෙන්නේ නැහැ”
Read Moreමෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බොරැල්ල කනත්ත වටරවුම සහ කිතුල්වත්ත ප්‍රදේයේ පදිංචි 20 සහ 23 හැවිරිදි තරුණයන් තිදෙනෙකි .
Read Moreහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පොලිස් මූල්‍ය අපරාධ ඒකකය ප්‍රකාශය ලබාගෙන අවසන්.
Read Moreමෙවැනි වරදකට ජෝර්ජියාව තුළ හිමිවන සිර දඬුවම වසර හතරේ සිට පහක් බව වාර්තා වෙයි.
Read Moreකවුරුත් පිං නොදෙන යම රජ්ජුරුවන් ඇතුළුව මියගිය පසු කවදාවත්ම පින් නොදී සොහොන් භූමිවල මිහිදන් කෙරුණු අය වෙනුවෙන් වූ ‘පත්තානුමෝදනා’ පිංකමක් අම්බලන්ගොඩ ඕකන්ද පොදු සුසාන භූමියේදී පසුගියදා පැවැත්විණි.
Read Moreමහ දවලේ මහා බැංකුව කඩලා, කෝටි ගණන් මුදල් හොරා කාලා, 2015දී දුන් ජනවරමේ විශ්වාසය නැති කළේ මේ එක්සත් ජාතික පක්ෂය කියන එක පැහැදිලියි.
Read Moreඑම පීඨයේ සිසුන් දෙපිරිසක් ඊයේ (24දා) එල්ලේ ක්‍රීඩාවේ නිරතව ඇති අතර එහිදී ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් ගැටුමක් හටගෙන ඇති අතර සිසුවෙකුට තියුණු ආයුධ ප්‍රහාරයක්ද එල්ල වී තිබේ.
Read Moreහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.
Read Moreත්‍රිරෝද රථයකින් සහ යතුරුපැදියකින් පැමිණි කිහිපදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇත.
Read Moreතරගාවලිය 1-0ක් ලෙස මේ වන විටත් ඉදිරියෙන් පසුවන්නේ කොදෙව්වන්ය.
Read Moreමේ වන විට හය දෙනෙක් අත්අඩංගුවට පත්ව තිබේ.
Read Moreකොටහේන ජම්පටා වීදියේදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ.
Read Moreදීර්ඝ කාලීන සැලසුම් ඔස්සේ විධිමත් සංවර්ධනයකට මුලපුරන හා රටේ ජනතාවගේ දිළිඳුකම තුරන් කරන මෙන්ම සැමට සමාන ප‍්‍රතිලාභ හිමිවන සංවර්ධන වැඩපිළිවෙළකට රජය මේ වන විට අවතීර්ණ වී තිබෙනවා.
Read Moreතැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනයට අදට දින 14ක් ගත වී තිබෙන බවත්, සේවකයන් ඉල්ලා සිටින ඉල්ලීම්වලට ප්‍රතිචාර නොමැති නිසා තැපැල් සේවාවෙන් තොර වෙනත් රාජ්‍ය, පෞද්ගලික අංශවල වෘත්තීය සමිති එකතු කරගෙන වෘත්තීය ක්‍රියාමාර්ග සිදු කිරීමට සාකච්ඡා කර තිබේ.
Read Moreඔරුව පෙරළෙන අවස්ථාවේ එහි සිටි තිදෙනෙකු දිවි බේරාගෙන ඇති අතර අතුරුදන් වූ දෙදෙනා සෙවීමේ කටයුතු ගම්වාසීන් හා පොලීසිය එක්ව ආරම්භ කර තිබේ.
Read Moreමෙම කවුන්සිලයෙන් ඇමරිකාව ඉවත් වීම එක් පැත්තකින් එහි මූලික ගඩොලක් ඉවත් වීමක් ලෙස සැලකිය හැකියි.
Read Moreයතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරුපැදියකින් සහ ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර ඇති බවත්
Read Moreපොලීසිය කියනවා භයානක යුද උපකරණ සමග දෙන්නෙක් ඇල්ලුවා කියලා. මේ සිද්ධි තුළින් උතුරේ එල්.ටී.ටී.ඊ. නමින් නොවුනත් වෙනත් නමකින් හෝ භයානක අපරාධ ත‍්‍රස්ත කල්ලියක් බිහිවෙමින් පවතිනවා.
Read Moreකොල්ලයට සම්බන්ධ සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු වෛද්‍ය ප්‍රතිකාරවලින් පසු රෝහලින් නිදහස් කොට තිබූ අතර බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර බස් රථයකට නංවාගෙන සැකකරුවන් දෙදෙනා රැගෙන ගොස් තිබේ
Read Moreපර්පචුවල් සමාගමේ දූෂිත බැදුම්කර වංචාවට රු. මිලියන 1000කට ආසන්න මුදලක් සපයා ඇති අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ 2017 වැය ඇස්තමේන්තුව රු. මිලියන 42,000ක් බවත්
Read Moreරට පාලනය කරනවා නම් රටට ආදරය කරන, හොරකන් කරන්නේ නැතුව බය නැතිව තීරණ ගන්න පුළුවන් පුද්ගලයෙකු තමයි මේ රට පාලනය කරන්න ඕන.අපිට ඕන නෑ මිනී මරලා, ගහලා, කොටලා රටක් පාලනය කරන්න.
Read Moreසුබපැතුම් එක්කරන හිටපු ජනාධිපතිවරයා, සුරංග ලක්මාල් යනු හම්බන්තොටින් බිහි වූ දක්ෂ ක්‍රීඩකයෙකු සහ ශ්‍රී ලංකාවට කීර්තියක් රැගෙන ආ ක්‍රීඩකයෙකු බවත් ඔහුගේ ඉදිරි ක්‍රීඩා දිවියට තමන් ආශිර්වාද කරන බවත් එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Read Moreමං ඉන්න තැනක එහෙම කිව්ව නම් මම එවෙලෙම කතා කරලා හෙළා දකිනවා. මං ළඟක ඕක කිව්ව නම් අද ජනමාධ්‍ය මාව ඉවර කරලා තියෙයි.
Read Moreපාසල්වල ගුණාත්මකබව සෙවීම සඳහා ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලයක් පත් කරනවා. අධ්‍යක්ෂ ජනරාල් කෙනෙක් පත්කරලා, ඒ යටතේ පළාත් නමයට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු නව දෙනෙක්, සහකාර කොමසාරිස්වරු පත් කරනවා.
Read Moreකිළිනොච්චිය ප්‍රදේශයේ අම්බාල්කුලම් ගම්මානයට කඩා වැදුණු දිවියා මාරා දැමූ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (23දා) රාත්‍රියේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපන්දිනය නිමිත්තෙන් වූ ආශිර්වාද පිංකමකදී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමියන් සිදුකර තිබූ ප්‍රකාශයක් උපුටා දක්වමින් අමාත්‍යවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මෙම අදහස් මතු කර තිබේ.
Read More