saravita-anim2

2025 මැයි මස 05 වන සඳුදා

2025 මැයි මස 05 වන සඳුදා

Latest News - timelapse 10807 hours ago

LATEST

අපුර ව්‍යාපාරිකයා ඝාතනයේ සැකකරුවන් හඳුනා ගැනීමට නොහැකි වෙයි

calendar_today 2018 ජුලි 24 - 15:32 remove_red_eye - 647  

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන පුල්ලෙයාර් චමින්ද ඇතුළු සැකකරුවන් සිවුදෙනා ප්‍රධාන සාක්ෂිකරුට හඳුනා ගැනීමට නොහැකි විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා විසින් තමාගේ නම භාවිත කරමින් රැකියා ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් අද (24දා) පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත ඉදිරිපත් කර තිබේ.

Read More

මෙම ශ්‍රේණිගත කිරීම්හි නායක දිනේෂ් චන්දිමාල්ට අංක 8 ස්ථානය හිමිව තිබේ.

Read More

2017 වර්ෂය සඳහා රු 678,508,227ක මුදලක් උපයන විට බදු ලෙස මණ්ඩලයෙන් ගෙවලා

Read More

මේ නිසා මෙම දින තුනක් තුළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලුම සංචාරක නිවෙස් වසා තැබීමට තිරණය කර ඇත.

Read More

මන්නාරම නගරය සහ මන්නාරම ප්‍රාදේශීය සභා 05 සඳහා විධිමත් නාගරික සැලැස්මක් සහිතව සංවර්ධනය කරන බවත් මන්නාරම නගරය ඩුබායි නගරය මෙන් සාර්ථක නගරයක් කළ හැකි බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

Read More

හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපල ශ්‍රී ලංකා රජයෙන් ඉවත් කිරීමට කටයුතු කළ ආකාරයෙන් ස්වාධීන රූපවාහිනී ආයතනයද පාඩු ලබන රාජ්‍ය ආයතනයක් ලෙස පෙන්වා විකිණීමට අවශ්‍ය සාකච්ඡා සිදුව තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.

Read More

ඇමෙරිකානු, පැසිපික් කලාපීය හමුදා ප්‍රධානී ජනරාල් රොබට් බ්‍රවුන් (Robert Brown) මහතා ඇතුළු දූත පිරිසක් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (23) අරලියගහ මන්දිරයේදී සිදුව තිබේ.

Read More

ඔක්තෝබර් 09 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිතාසි නිකුත් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය

Read More

මෙලෙස සිරදඬුවම් නියම වී ඇත්තේ නල්ලියා සෙල්වමානි රොහාන් (26), කන්තනාදන් ජස්තිරන් (23), රොපෑන් ඩයස්පෙරිසන් (20) යන ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුටය.

Read More

ගෘහ සේවිකාවන් ලෙස පිටත්ව යන ශ්‍රමිකයන් සඳහා නිල ඇඳුමක් හඳුන්වාදී නැතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරයි.

Read More

ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කරමින් ගමේ ආර්ථික සහ සමාජ සංවර්ධනය ඉහළ නැංවීමට රුපියල් කෝටි 4881ක් රජය විසින් වෙන්කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පැවසීය.

Read More

හදිසි රෝගි තත්ත්වයක් හේතුවෙන් මිය යන විට ඒ මහතා 37 වැනි වියේ පසුවිය.

Read More

හලාවත - පුත්තලම මාර්ගයේ කීරියන්කලිය ප්‍රදේශයේදී අද (24දා) අලුයම ලොරි රථ දෙකක් ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසි සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ වියළි හා තෙත් කලාපීය දේශගුණික තත්ත්වයන් යටතේ වගා කළ හැකි නව පලතුරු විශේෂයක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් හඳුන්වා හඳුන්වා දී තිබේ. දැනටමත් මෙම පලතුරු භෝගය අගුණකොළපැලැස්ස එරමිණියාය ගොවිපළෙහි සාර්ථකව වගා කිරීමට පියවර ගෙන ඇත.

Read More

මෙහි පළමු කාණ්ඩය 2020 වසර මැදදී සූදානම් වන අතර එය සමුරායි ලෙස නම්කර ඇත.

Read More

ශ්‍රී ලංකා සංචිතය - කෞෂාල් සිල්වා (නායක), මාධව වර්ණපුර, පැතුම් නිස්සංක, චරිත් අසලංක (උපනායක), ශම්මු අශාන්, මනෝඡ් සරත්චන්ද්‍ර, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, මලින්ද පුෂ්පකුමාර, ළහිරු ගමගේ, දිලේෂ් ගුණරත්න

Read More

කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ඔහු නිර්දෝෂී බව කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා පවසා තිබේ.

Read More

බන්ධනාගාර ගතව සිටින ලසන්ත විසින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවයි. අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 200ක් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

එළඹෙන 27 වැනිදා එනම්, ඇසළ පොහෝදා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ශ්‍රී ලංකාවට දිස්වන අතර, එය එදින රාත්‍රී 10.45ට ආරම්භවී පසුදින (28දා) අලුයම 4.58ට අවසන් වේ.

Read More

එසේම පාසල් හා අනෙක් අධ්‍යාපනික ආයතන තුළ බුලත්විට සැපීම සහ බුලත්විට විකිණීම තහනම් කිරීම සඳහා අදාළ ක්‍රියාමාර්ග ගැනීමට අදාළව උපදෙස් හා ඉල්ලීමක්ද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට යොමුකර ඇති බවද මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අනාවරණය කෙරිණි.

Read More

මොරගහකන්ද වේල්ලේ එක් පසෙක කළුගලින් නිමකර තිබෙන අඩි 27ක් උස අවුකන බුදු පිළිම වහන්සේගේ අනුරුව නිරාවරණය කිරීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23දා) සිදුකෙරිණි.

Read More

මොරගහකන්ද ජලාශය කුලසිංහ ජලාශය ලෙස නම් කිරීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23දා) සිදුකෙරිණි. ඒ කළුගඟ දියවර රැඳවුම් මංගල්‍යයට සමගාමීවය.

Read More

මේ වන විට නීතිවිරෝධී ලෙස ඊශ්‍රාලයේ රැඳී සිටින ශ්‍රමිකයන්ට ලංකාවට පැමිණීමට සැප්තැම්බර් පළමු වැනිදා දක්වා පොදු සමා කාලයක් ලබාදී ඇති බවත් එම කාලය ඇතුළතදී ලංකාවට නොපැමිණෙන ශ්‍රමිකයන් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි නීතිමය පියවර ගන්නා බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

Read More

ඉහළ ඇළහැර ඇළ උමං මාර්ගයේ ඉතිරි කොටසේ ඉදිකිරීම් ආරම්භ කිරීම අද (23දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම - ධනංජයද සිල්වා (නායක), දිමුත් කරුණාරත්න, දසුන් ශානක, ශෙහාන් ජයසූරිය, අසේල ගුණරත්න, මිනෝද් භානුක, ඉසුරු උදාන, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු, නිශාන් පීරිස්

Read More

මහින්ද රාජපක්ෂ රජය මගින් බ්‍රිතාන්‍ය කොන්සවේටිව් පක්ෂයේ ඉයන් බේස්ලි නමැති මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධව තමා කිසිම කෙනෙකුගෙන් සමාව නොගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (23දා) පැවසීය.

Read More

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ නීරෝගා නමින් හැඳින්වෙන මෙම වී වර්ගයෙන් සකස් කෙරෙන සහල්වල කාබෝහයිඩ්‍රේට් අවමව අඩංගුව තිබීම හේතුවෙන් රුධිරයේ සීනි ප්‍රමාණය අවම කරගැනීමටහැකියාව ඇති බවයි.

Read More

2007 වසරේ ආරම්භ කළ මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය සඳහා විදේශ ණය ලබා ගැනීමට එය වසර පහක් යනතුරු විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ලේඛනයටද ඇතුළත් කර නොතිබුණ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

Read More

සිංගප්පූරු ආයෝජන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (22දා) කළ ප්‍රකාශය ජනතාව නොමග යැවීම සඳහා ගත් උත්සාහයක් බව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.