“අපි දිනන විට මම ජර්මන් ජාතිකයෙක්. නමුත් අපි පැරදුණවිට මම සංක්‍රමණිකයෙක්” යැයි ඔසිල් පවසයි.
ඩීසල් මිල ඉහළ යාමට සාපේක්ෂව ඉන්ධන බවුසර් දීමනාව පැය 48 ක් තුළ ඉහළ දැමීමට කටයුතු නොකළහොත් 25 වන දින මධ්‍යම රාත්‍රී 12 සිට තෙල් බෙදාහැරීමෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික ටැංකිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreවෛද්‍ය ස්ථාන මාරුවීම් නිවැරදි ලෙස සිදු නොකිරීම නිසා රටේ රෝහල් දහසක ප්‍රමාණයෙන් රෝහල් 150 කට සිටින්නේ එක් වෛද්‍යවරයෙකු වශයෙන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreජුලි 20 දා සිට 22 දා දක්වා මෙම සංදර්ශනය පැවැති අතර අවසන් දිනයේදී PT – 06 වර්ගයේ ගුවන් යානා මගින් සිදු කරන ලද ගුවන් කරනම් හා සංදර්ශන, ගිනි නිවීමේ අභ්‍යාසයන්, රෙජිමේන්තු විශේෂ බලකා භටයන් ගේ හා ගුවන් යානා මගින් සිදුකරන මුදවා ගැනීමේ සජීවී සංදර්ශණද පැවැත්විණ. මෙහිදී ගුවන් සුනඛණ සංදර්ශනයක්ද පැවැත්වීය.
Read Moreවරකාපොළ පොලීසිය විසින් වරකාපොළ නගර මධ්‍යයයේ රථ වාහන ඔත්තේ-ඉරට්ටේ ක්‍රමයට නැවැත්වීමට සැලසුම් කිරීමට විරෝධය දක්වමින් නගරයේ සියලු වෙළෙඳ සැල් වසා දමමින් ව්‍යාපාරිකයෝ අද (23දා) විරෝධතාවක නිරත වූහ.
Read Moreඑවකට උඩුපුස්සැල්ලාව පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ වර්තමාන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මෙම සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.
Read Moreශ්‍රී ලංකාවේ ටෙස්ට් කණ්ඩායම සඳහා නායකත්වය ලබාදෙමින් ක්‍රීඩාකළ පළමු ටෙස්ට් තරග තුනම ජයගත් පළමු නායකයා ලෙස සුරංග ලක්මාල් අද වාර්තා අතරට එක්විය.
Read Moreවාර විභාග පැවැත්වීමෙන් අනතුරුව අදාළ පාසල්වාරය අවසන් කිරීමට ප්‍රථම එම ප්‍රතිඵල ලබා දෙන ලෙස අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සියලුම විදුහල්පතිවරුන්ට පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හරහා උපදෙස් ලබාදී ඇත.
Read Moreලකුණු 490ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාවන් ලකුණු 290ට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.
Read Moreජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මානව සම්පත් සංවර්ධන කවුන්සිලය විසින් පවත්වන මාධ්‍ය සාකච්ඡාවක් ආවරණය කිරීම සඳහා අලුයම 2ට පැමිණෙන ලෙස ඔවුන් මාධ්‍ය වෙත දන්වා ඇත.
Read Moreදේශපාලනඥයෙකු, රාජ්‍ය නිලධාරියෙකු හෝ කොන්ත්‍රාත් සමාගමක් යම් දූෂණ වංචාවලට සම්බන්ධ බවට කරුණු අනාවරණය වුවහොත් එම කිසිවෙකුට තමාගෙන් සමාවක් හිමි නොවන බවත් අවධාරණය කළේය.
Read Moreඋසස් පෙළ විභාගය හේතු කාරණා කරගෙන අපි තීන්දු කළා මේ උද්ඝෝෂණය සැප්තැම්බර් මස 05 දා කොළඹදී පවත්වන්න.
Read Moreඌව පළාත් සභාවේ හිටපු මහ ඇමති ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙකු අද (23) විපක්ෂයේ අසුන්ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ නවතම දත්ත අනුව දිනකටමුඛ පිළිකා රෝගීන් 06 දෙනෙකු බැගින්වාර්ෂිකව 2,000ක් අලුතින් හඳුනා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාවේ වගා කෙරෙන කෙසෙල්, අඹ, දොඩම්, අන්නාසි මෙන්ම වරකා යන පලතුරු විජලනය කර පාර්ලිමේන්තුවේ හා අමාත්‍ය මණ්ඩල රැස්වීම් සඳහා මෙලෙස ලබා දීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.
Read Moreවාර්ෂික කතරගම ඇසල මංගල්‍යය වෙනුවෙන් පාගමනින් පැමිණෙන බැතිමතුන් උදෙසා විවෘත කර තිබූ කුමන ජාතික වන උද්‍යානය ඊයේ රාත්‍රියේ (22දා) සිට නැවත වසා දැමීමට පියවර ගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකුඩු ජාවාරමට කියලා ඔය මරන්න යන එක හිරකාරයෙක්වත් කුඩු ජාවාරමේ ලොකු ලොකු මොළකාරයෝ නෙමෙයි. ඒ මොළකාරයෝ ඉන්නේ ජනාධිපතිවරයාගේ කැබිනට්ටුව තුළයි.
Read Moreමෙහිදී දිනේෂ් විසින් බිඳහෙළනු ලැබුවේ 2011 වසරේදී චීන ක්‍රීඩක ගෝ මින්ග්ජි විසින් ලෝක වාර්තාව පිහිටුවා තිබූ මීටර 59.82ක දුර අභිබවා යමිනි.
Read Moreදකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ජාත්‍යන්තර තරග තහනම ක්‍රියාත්මක බව ක්‍රිකට් ආයතනය සඳහන් කරයි. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, මෙම ටෙස්ට් තරගයට අදාල ක්‍රීඩක ගාස්තුවද පරීක්ෂණය අවසන් වනතෙත් රඳවා ගැනීමට ක්‍රිකට් ආයතනය පියවරගත් බවයි.
Read Moreඅද (23දා) පෙරවරුවේ නිකුත් කළ අවවාදාත්මක කාලගුණ විද්‍යා නිවේදනයකින් ඔවුන් සඳහන් කරන්නේ අද සිට ඉදිරි දින තුනක කාලයක් සඳහා මෙය වලංගු බවයි.
Read Moreඅධ්‍යාපන ක්ෂේත්රයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට පත්වීම දෙන මුවාවෙන් දේශපාලන හිතවත්කම් මත ලබාදීමට නියමිත පත්වීම් 1018 අවලංගු නොකළොත් ශිෂ්‍යත්ව විභාගයේ හා උසස්පෙළ විභාගයේ රාජකාරි කටයුතුවලින් ඉවත්වන බව අධ්‍යාපන පරිපාලන සේවා සංගමය හා ගුරු - විදුහල්පති සංගම් සඳහන් කරයි.
Read Moreපාසල් සිසුන් මත්ද්‍රව්‍යවලින් ආරක්ෂා කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පැවසීය.
Read Moreකොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ ලකුණු 490ක ඉලක්කයක් හඹායමින් සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (22දා) දිනට තරගය නතර කරන විට කඩුලු 05ක් දැවී ලකුණු 139ක් රැස්කරගෙන සිටියේය.
Read Moreවසරේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලය තුළ අපරාධ 55,000ක් සිදුව ඇති බවත්, පාතාල ලෝකයට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වත්මන් රජයේ මැති ඇමතිවරුන්ගේ සම්බන්ධයක් ඇත්නම් ඔප්පු කර පෙන්විය යුතු බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් කිරුළ දිනූ 1996 මාර්තු 17 වැනිදා උපන් අර්ජුන හස්තිරාජයා, ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ නායක අමාත්‍ය අර්ජුන රණතුංග හමුවීමේ විශේෂ සිදු වීමක් කතරගම පුදබිමේදී සිදු විය.
Read Moreඑක්සත් ජාතික පකෂයෙහි මේ වනවිට අඩුපාඩුකම් රැසක් තිබෙන බවත්, එම අඩුපාඩුකම් ඉදිරි වසර 1 ½ තුළ සපුරාගෙන 2020 ජනාධිපතිවරණයට එකසත් ජාතික පක්ෂයෙන් හොඳ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පැවසීය.
Read Moreදුම්රිය තාක්ෂණ සේවයේ නිලධාරීන්ට ඇති වී තිබෙන ගැටලුවලට විසඳුම් ලබා නොදීම නිසා අද (22දා) මධ්‍යම රාත්‍රී 12 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව දුම්රිය කළමනාකරණ තාක්ෂණ සේවා නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreතම මිතුරාගේ ATM කාඩ්පතක් සොරාගෙන වවුනියාව ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකින් රුපියල් ලක්ෂයක් ලබාගත් පුද්ගලයෙකු ඊයේ (21දා) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලීසිය පවසයි.
Read Moreමඩකලපුව පොලිසියේ විශේෂ අංශයේ වෙඩි බෙහෙත් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සෝදිසියේ නිරතව සිටි ඩොලී නමැති පොලිස් නිල සුනඛයා ඊයේ (21දා) මියගිය බව පොලීසිය පවසයි.
Read Moreපසුගිය මාස දෙක තුළදී ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 16ක ආයෝජන පැමිණ ඇතැයි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පාර්ලිමේන්තුවේදී සිදුකර ඇති ප්‍රකාශය මහබැංකුව ඔප්පු කළහොත් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ කාර්යාල කාර්ය සහායකයෙකු ලෙස සේවය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (22දා) පැවසීය.
Read More