මන්නාරම් සමූහ මිණිවලේ කැනීම් කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දිනයක් දැනුම් දෙන තුරු 08 වනදා සිට නැවත්වීමට මන්නාරම් මහේස්ත්‍රාත් ටී.සර්වනරාජා මහතා නියෝග කොට සිටි බවට මන්නාරම් සමූහ මිණීවලේ කැනීම් කටයුතු භාර විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා පවසයි.
වවුනියාව නෙඩුන්කේනි පෙරියමඩු ප්‍රදේශයේදි අවුරුදු 8ක් වයසැති බිලිඳා සඟවා විදෙස්ගතව සිටි සිය සැමියාගෙන් රුපියල් ලක්ෂ 35ක කප්පම් මුදලක් ඉල්ලූ බිලිඳාගේ මව ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට පුලියන්කුලම් පොලීසිය පවසයි.
Read Moreදෙදිනක් තුළ (8,9) යන දිනයන්හි මධ්‍යම රාත්‍රියේ සහ අලුයම් කාලය ආවරණය වන පරිදි පොලිස්පතිතුමාගේ විශේෂ නියෝගයක් මත බස්නාහිර පළාත සිදු කරන ලද විශේෂ රථවාහන මෙහෙයුමකින් බිමත්ව රිය ධාවනය කර ලද රියදුරන් 527 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreමතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුවට අදාළව පත්කළ ජනපති කොමිෂම නිර්දේශ කළ වෝහාරික විගණනය සිදුකිරිම සඳහා ජාත්‍යන්තර පළපුරුද්දක් සහිත ආයතන දෙකකට පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂය විසින් ක්‍රියාත්මක කරන ’සිරිකොත ගමට’ ප්‍රවර්ධන වැඩසටහන අද දින (10) ආරම්භ වේ.
Read Moreවිදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රි ලාංකික ගුවන් මගියෙකු අද(10) දින අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය .
Read Moreකොළඹ එස්.එස්.සී. පිටියේ තෙදින තරගයක් ලෙම මෙම මහ ක්‍රිකට් තරගය පසුගිය 7 දා සිට 9 දා තෙක් පැවැත්විණි.
Read Moreයුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු විසින් ඒකාබද්ධව දියත් කරන ලද මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතියට දිර්ඝ කාලීනව අනුග්‍රහය ලබාදුන් එක්සත් ජනපදයේ මාර්ෂල් ලෙගසි ආයතනය (US-based Marshall Legacy Institute) ලබාදෙන දායකත්වය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් බෙල්ජියන් මලිනොයිස් වර්ගයේ සිවුහැවිරිදි ‘නම්’ යනුවෙන් හැඳින්වෙන සුනඛයෙකු ඉංජිනේරු බලකායේ මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ ඒකකය වෙත පසුගියදා භාරදෙන ලදී.
Read Moreශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ඇමරිකාවේ හෙඳ සේවය සදහා රැකියා අවස්ථාවන් ලබාදීමට ඇමරිකාවේ කර්මා සමාගම සමග ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අනුව එරට හෙද රැකියා සඳහා පළමු ශ්‍රී ලාංකික හෙදිය ඇමරිකාව ලබා පිටත්ව ගියාය.
Read Moreඒ අනුව පුරාවස්තු විනාශය, සොරකම හා අනවසර අපනයනය වැළක්වීම, පුරාවස්තුවලට එරෙහිව සිදුවන වැරදි පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම, තොරතුරු ලබාදීමට මහජනතාව දිරිමත් කරීම මේ හරහා අපේක්ෂා කරයි.
Read Moreඉදිරියේදී තවදුරටත් දිවයින පුරා වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreමෙම අත්අඩංගුවට පත් පිරිස අතර හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමයේ මහතාගේ පුතා හා කොළඹ නාගරික මන්ත්‍රී සුමින්ද ආටිගලද වූහ. කෙසේ වෙතත් එක් සැකකරුවෙක් රිමාන්ඩ් කර සෙසු පිරිස ඇප මත නිදහස් කරනු ලැබූහ.
Read Moreජාතික උරුමයක් බවට පත්කළ ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමට අදාළ යෝජනාව එළැඹෙන 23 දා එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය වන යුනෙස්කෝ සංවිධානය වෙත භාරදීමට රජය අපේක්ෂා කරයි.
Read Moreඅම්බලන්ගොඩ, අකුරල ගල්දූව ප්‍ර දේශයේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 1.065ත් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreපවතින කාලගුණ තත්ත්වයට අනුව හෙට (10දා) දිනයේදී උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වල බොහෝ ස්ථානවලට උණුසුම් තත්ත්වය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreඅලුයම පහ තෙක් පැය පහක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබීය.
Read Moreඅයවැය මගින් වාහන සඳහා බදු පැනවීමට කටයුතු කළේය. ඒ අනුව වාහන මිල සැලකිය යුතු අයුරකින් ඉහළ ගොස් තිබේ. මේ එහි සම්පූර්ණ මිල ගණන්ය.
Read Moreමෙරට උපරිම දෛනික විදුලි ඉල්ලුම වන ගිගාවොට් පැය 42.4 ක විදුලි ඉල්ලුමක් පසුගිය 07 දා වාර්තා වූ බව විදුලි බල අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreමත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය වෙනුවෙන් ගෙන යන වැඩසටහනට අපේ‍්‍රල් 03 වන දායින් පසු පොලීසිය සමඟ ති‍්‍රවිධ හමුදාව වඩා ශක්තිමත් ලෙස දායක කර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මහතා පවසයි.
Read More“බැඳුම්කරයේ මුදල් අපිට එපා. ඒවා රට හදන්න ඔයාලා ගන්න”
Read Moreමිට පෙර එක්සත් ජාතික පක්ෂය සිය මැයි දින රැළිය පැවැත්වීම සඳහා කැම්බල් පිටිය භාවිත කළේය.
Read Moreඔක්තෝම්බර් මාසයේ ප‍්‍රකාශ කිරිමට නියමිත ජනාධිපතිවරණය කල් දාන්නත් නොයෙකුත් උපක‍්‍රම භාවිතා කරමින් ඉන්නේ.
Read Moreඋතුරු, උතුරු මැද නැගෙනහිර හා වයඹ පළාත්වල හා හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්කවල බොහෝ ස්ථාන වල හෙට දිනය සඳහා උණුසුම් කාලගුණය වැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ කාන්තා සහ තරුණ පරපුරට අවශ්‍ය ලිංගික සහ ප‍්‍රජනන සෞඛ්‍ය අයිතිවාසිකම් සහ ලිංගික ප‍්‍රචණ්ඩත්වය පිළිබඳ තොරතුරැ සහ සේවාවන් සඳහා වන ප‍්‍රවේශය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම සඳහා ජපන් යෙන් මිලියන 163ක් (ඩොලර් මිලියන 1.47) එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලට ලබාදීමට කටයුතු කර තිබේ.
Read Moreසැප සම්පත් විදින ධනේෂ්වර පංතිය මෙන්ම සුඛෝපභෝගී වාහන භාවිත කරන දේශපාලනඥයන් සහ රජයේ ඉහළ නිලධාරින් එම සුව පහසුව අත්විඳින්නේ විදේශීය ගෘහ සේවයේ නිරත කාන්තාවන් රටට උපයා දෙන මුදලින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreසතියකට එක් දිනක් මහනුවර නගරයේ ක්‍රියාත්මක කරන ’නයට් බසාර්’ වැඩසටහන නවත්වා දැමීමට කටයුතු කළ බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
Read Moreසේනා දළඹුවාගේ උවදුරෙන් පීඩාවට පත් ගොවින්ට වන්දි ලබා දීමේ පළමු අදියර අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
Read Moreතම කණ්ඩායමේ ක්‍රීඩකයින් මෑතකාලීනව ලැබුණු අවස්ථාවලින් ප්‍රයෝජන ගත් බවක් පෙනෙන්නට නොමැති බවත්, එවැනි අවස්ථා යළිත් ඔවුනට නොලැබෙන බවත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක ලසිත් මාලිංග පැවසීය.
Read Moreකෙසේ වෙතත් නව දුම්රියට වැසිකිළි පහසුකම්ද සහිතව දෙවැනි පන්තියේ මැරිදිරිද ඇතුළත්ව නව දුම්රිය සකස්කර ඇත.
Read Moreචෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් මුදා හැරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා යැයි බව කියමින් මෙම මුදල් ඉල්ලා තිබේ.
Read More