සාමදාන විනිශ්චයකාරවරයෙකුගේ ධුරය අත්හිටුවීමට හෝ අවලංගු කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාට නියෝග නිර්මාණය කළ හැකි ලෙස අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් ආණ්ඩු පක්ෂය ඊයේ (06දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
යහපාලන ආණ්ඩුවේ වසර තුනහමාරක් පමණ ඌරු මීයන් සිටි බැවින් සැලසුම් කළ වැඩ ඉටුකිරීම අපහසු වූ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.ඒ මහතා මේ බව පවසා සිටියේ ඊයේ (06දා) පාර්ලිමේන්තුවේ පැවැති අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමිනි.
Read Moreඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රීලංකාවේද සම අනුග්‍රහය ඇතිව 2015 ඔක්තෝබර් 01 වැනිදා ඉදිරිපත් වූ 30/1 යෝජනාවලියේ සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා තවදුරටත් කාලය ලබාගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreබරපතළමූල්‍ය වංචා, දූෂණ නඩු විභාග කිරීමේ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ දෙවැනි අධිකරණයලබන 14 වැනිදා විවෘත කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ‘අද’ පුවත්පතට පැවසුවාය.
Read Moreමෙවර අයවැය ජනතාවාදී අයවැයක් නොවන නිසා එය පිළිනොගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 113ක පහසු ජයක් වාර්තා කිරිමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 2-0ක් ලෙස පෙරමුණ ගැනීමටද දකුණු අප්‍රිකාව සමත්විය.
Read Moreඑජාපයේ මැති ඇමතිවරු පිරිසක් හා විපක්ෂයේ පිරිසක් කටයුතු කරගෙන යන බව එක්සත් භික්ෂු පෙරමුණ පවසයි.
Read Moreහේමසිරි ප‍්‍රනාන්දු මහතා විසින් රචිත ,ද වයිස්රෝයි ස්පෙෂල්, කෘතියේ සිංහල අනුවාදය භාරත තෙන්නකෝන් මහතාගේ නිර්මාණයක් ලෙස එළිදැක්වීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (06දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
Read Moreමෙතෙක් තහනමට ලක්වූ අංගම්පොර සටන් කලාව නීත්‍යනුකූල සටන් කලාවක් බවට පත්කිරීමට කැබිනට් මණ්ඩලයේදී අද ඒකමතිකව අනුමැතිය හිමිවූ බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreමෙවර අයවැය ලේඛනය විකිණිල්ල සහ ණය මත සකස් වූවක් බවත්, මේ නිසා ඇතිවන ආර්ථික ප්‍රශ්නයෙන් ගොඩ ඒමට නොහැකි වන බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read Moreවතින කාලගුණ තත්ත්වයට අනුව හෙට (07දා) දිනයේදී උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත්, පුත්තලම දිස්ත්‍රික්කයේත් උණුසුම් තත්ත්වය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreනව අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස මහාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න මහතා අද (06) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
Read Moreනවකවදය ලබාදුන් බවට අසත්‍ය චෝදනා එල්ලකර පන්ති තහනම් කර සිටින හා විවිධ හේතු මත බන්ධනාගාරගත කර සිටින විශ්වවිද්‍යාල සිසුන්ට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (06දා) විරෝධතාවක නිරත විය.
Read Moreයුද සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් භාවිත කළැයි සැලකෙන කිලෝග්‍රෑම් තුනක් පමණ බරින් යුත් දිරාගිය ක්ලේමෝ බෝම්බයක් මන්නාරම, පෙරියකඩෙයි මුස්ලිම් පල්ලිය අසල පිහිටි කුණු කානුවකින් අද (06)දින ගොඩගත් බව මන්නාරම පොලීසිය පවසයි.
Read More20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නියෝජතයන් හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව අද (06දා) පැවැත්විණි.
Read Moreමේක මැතිවරණ අයවැයක් කියලා විපක්ෂය කිව්වත්, මේක විපක්ෂය නැතිවෙන අයවැයක් බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසිය.
Read Moreජනපතිවරණයට තවත් කාලය ඇති බව හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට පැවැසීය.
Read Moreඝාතනයට ලක් වූ රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ පවුල්වල අභිවෘද්ධිය වෙනුවෙන් සහ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් සිදු කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (06) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
Read Moreයාපනය චෙම්මිණි ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන මාර්ග ඇතුළු මාර්ග කිහිපයක ආවා කල්ලිය විසින් ආවා රාජ්‍ය යනුවෙන් ලියා ඇති බවට ප්‍රදේශවාසින් පැවසූහ.
Read Moreවිධායක ජනාධිපති ධුරය ඉවත් කිරිම සම්බන්ධයෙන් වන යෝජනා පිළිබඳව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සාකච්ඡා කිරිම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා , විජිත හේරත් සහ සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන් මේ වනවිට විපක්ෂ නායක කාර්යාලයට පැමිණ ඇත.
Read Moreලංකාවේ සංවිධාන අතරින් බලගතුම සංවිධානය බවට ජාතික ධිවර මහා සම්මේලනය ශක්තිමත් කිරීමේ වැඩසටහන යටතේ ධිවර ජනතාවට අභිමානයක් සමග වෘත්තීය ගෞරවය ලබා දෙමින් ධිවර යාත්‍රා මුරකරුවන් ලියාපදිංචි කර හැදුනුම්පතක් ලබාදීමට කඩිනමින් කටයුතු කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreරට මේ වන විට අනතුරේ ඇති හෙයින් ජනපති, අගමැති හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා එක්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා සඳහන් කළේය.
Read Moreඋඩවලව ජලාශයේ ජල මට්ටම 99%ක් දක්වා ඉහළගොස් තිබෙන බැවින් එහි වාන් දොරටු ඕනෑම අවස්ථාවක විවෘත කිරීමට සිදුවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ තැබෑරුම් තුළ 50%ක්ම ඇත්තේ කලවම් කළ මත්වතුර බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
Read Moreජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහතුන් ඝාතනය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටප නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා අද(6) යළි 19 වන දා දක්වා බන්ධනාගාරගත කෙරුණා.
Read Moreමේ වන විට ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේදී තමාව නියෝජනය කිරිමට හිටපු අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, සරත් අමුණුගම හා උතුරු පළාත් ආණ්ඩුකාර සුරෙන් රාඝවන් යන මහත්වරුන් එක්වන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
Read Moreසාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (GIT) - 2018 නියාමන පරීක්ෂණය මෙවර ප්‍රථම වරට මාර්ගගත පරීක්ෂණයක් (online) ලෙස පැවැත්වීමට ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
Read Moreශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත්ව ඇති යෝජනාව ලිහිල් කිරිමට අදාළ රටවල් එකඟ වී ඇති බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
Read Moreරුපියල් ලක්ෂ පහළොවකට ආසන්න මිලට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අලෙවි කිරීම සඳහා රැගෙනා කේරළ ගංජා කිලෝග්‍රෑම් හයකට ආසන්න ප්‍රමාණයක් සමඟ විශ්‍රාමික නාවික හමුදා සෙබලෙකු ඇතුළු තිදෙනෙකු යතුරුපැදි දෙකක් සමඟ මිහින්තලය පොලීසියේ නිලධාරින් විසින් ඊයේ (05දා) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකිළිනොච්චියේ කන්නගිනගර් ප්‍රදේශයේ ඇළක පුපුරණ ද්‍රව්‍ය ඇති බවට ලැබුණු තොරතුරක් මත පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් එම ඇළේ ජලය හිස් කිරීමෙන් පසුව ඊයේ (05) කොටි සංවිධානයට අයත් යුද උපකරණ රැසක් හමු වූ බවට අක්කරායන්කුලම් පොලීසිය පවසයි.
Read More