saravita-anim2

2026 මැයි මස 02 වන සෙනසුරාදා

2026 මැයි මස 02 වන සෙනසුරාදා

Latest News - timelapse 11385 hours ago

LATEST

කරන්නාගොඩ CID එයි

calendar_today 2019 මාර් 11 - 10:06 remove_red_eye - 236  

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

ගෘහ පාලිකාවන් ලෙස කුවේට්හි සේවයට ගොස් විවිධ අතවර හා හිංසාවලට ලක්වූ ලාංකික කාන්තාවන් 26 දෙනෙකු හා පිරිමින් දෙදෙනෙකු යු. එල්. 230 දරණ ගුවන් යානයෙන් අද (11දා) දිවයිනට පැමිණියහ.

Read More

කර්නල් තනතුරේ සේවය කළ යුද හමුදා නිලධාරීන් 16 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට උසස් කර තිබේ.

Read More

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විධායක ජනාධිපතිධුරය අහෝසිකිරීම ඇතුළු විසිවැනි සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ සහාය ලබා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු ද්‍රවිඩ ජාතික සන්ධාන මනිත්‍රීවරුන් සමග අද (11දා) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

Read More

නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමට එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් විරෝධය පළකර ඇතැයි එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේය.

Read More

සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ එක්දින තරගාවලි පරාජයක් වැළඳ ගනිමින් දෙරට අතර ඩර්බන්හි ඊයේ (10දා) පැවති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 71ක (ඩ/ලු) පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

Read More

ගිනි අවියක් තම ගමන් මල්ලේ සගවා ගෙන ඇමෙරිකා එක්සත් ජනපදය වෙත ගෙන යෑමට තැත් කළ එරට ගුවන් මගියෙකු ඊයේ (09දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් ගුවන් තොටුපළේ දී අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ උසස් නිලධාරීවරයෙකු පැවසීය.

Read More

මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමඟ බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවන්ට සහ ග්‍රාමීය ජනතාව උග්‍ර පානිය ජල ගැටලුවකට මුහුණ පා ඇත.

Read More

තලවකැලේ සෙන්ක්ලෙයාර් දිය ඇල්ල ඉලුක් සහිත රක්ෂිතයේ අද (10) දහවල් හට ගත් ගින්නකින් අක්කර 100 පමණ ගිනිගෙන විනාශ වි ඇති බව තලවකැලේ පොලීසිය පැවසිය.

Read More

2015 දී බලයට පත්වූ ආණ්ඩුව ආරම්භ කළ සංවර්ධන වැඩපිළිවෙලේ ප්‍රතිලාභ ලැබෙමින් තිබෙන මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂයත්, එක්සත් ජාතික පෙරමුණත් එක්ව ආරම්භ කරන නව ප්‍රජාතන්ත්‍රවාදි සන්ධානය සමඟ එක්වන ලෙස සියලූ පාර්ශවයන්ට ආරාධනා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

’’යහපාලන TOP 10 කම්බා හොරු’’ නැමැති ග්‍රන්ථය අද ( 10) දින කොළඹදී එළිදැක්විය.

Read More

යූ.එන්.පී. ආණ්ඩුවේ වැරදි වැඩට විරුද්ධව මේ අවස්ථාවේ ජනාධිපතිතුමා යම් වැඩ පිළිවෙලක් ගෙන යන බවත්, එය දුර්වල කිරීමේ පියවරක් ලෙස 20 ගෙන ඒමට සැරසෙන බවත් හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.

Read More

ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාව වෙතට ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද නියෝජිතයෙකු වූ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරෙස් රාඝවන් මහතා වෙතට අද (10) දහවල් උතුරු පළාතෙන් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් විසින් පළමු යෝජනාව භාර දෙනු ලැබීය.

Read More

නුවරඑළිය නගරයේ වෙළෙඳ සැල් දෙකක් අද (10) දහවල් ඇති වු ගිනි ගැනීමකින් සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව ඇතැයි නුවරඑළිය පොලීසිය පවසයි.

Read More

මන්නාරම් සමූහ මිණිවලේ කැනීම් කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දිනයක් දැනුම් දෙන තුරු 08 වනදා සිට නැවත්වීමට මන්නාරම් මහේස්ත්‍රාත් ටී.සර්වනරාජා මහතා නියෝග කොට සිටි බවට මන්නාරම් සමූහ මිණීවලේ කැනීම් කටයුතු භාර විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

වවුනියාව නෙඩුන්කේනි පෙරියමඩු ප්‍රදේශයේදි අවුරුදු 8ක් වයසැති බිලිඳා සඟවා විදෙස්ගතව සිටි සිය සැමියාගෙන් රුපියල් ලක්ෂ 35ක කප්පම් මුදලක් ඉල්ලූ බිලිඳාගේ මව ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට පුලියන්කුලම් පොලීසිය පවසයි.

Read More

දෙදිනක් තුළ (8,9) යන දිනයන්හි මධ්‍යම රාත්‍රියේ සහ අලුයම් කාලය ආවරණය වන පරිදි පොලිස්පතිතුමාගේ විශේෂ නියෝගයක් මත බස්නාහිර පළාත සිදු කරන ලද විශේෂ රථවාහන මෙහෙයුමකින් බිමත්ව රිය ධාවනය කර ලද රියදුරන් 527 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුවට අදාළව පත්කළ ජනපති කොමිෂම නිර්දේශ කළ වෝහාරික විගණනය සිදුකිරිම සඳහා ජාත්‍යන්තර පළපුරුද්දක් සහිත ආයතන දෙකකට පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂය විසින් ක්‍රියාත්මක කරන ’සිරිකොත ගමට’ ප්‍රවර්ධන වැඩසටහන අද දින (10) ආරම්භ වේ.

Read More

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රි ලාංකික ගුවන් මගියෙකු අද(10) දින අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය .

Read More

කොළඹ එස්.එස්.සී. පිටියේ තෙදින තරගයක් ලෙම මෙම මහ ක්‍රිකට් තරගය පසුගිය 7 දා සිට 9 දා තෙක් පැවැත්විණි.

Read More

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු විසින් ඒකාබද්ධව දියත් කරන ලද මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතියට දිර්ඝ කාලීනව අනුග්‍රහය ලබාදුන් එක්සත් ජනපදයේ මාර්ෂල් ලෙගසි ආයතනය (US-based Marshall Legacy Institute) ලබාදෙන දායකත්වය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් බෙල්ජියන් මලිනොයිස් වර්ගයේ සිවුහැවිරිදි ‘නම්’ යනුවෙන් හැඳින්වෙන සුනඛයෙකු ඉංජිනේරු බලකායේ මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ ඒකකය වෙත පසුගියදා භාරදෙන ලදී.

Read More

ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ඇමරිකාවේ හෙඳ සේවය සදහා රැකියා අවස්ථාවන් ලබාදීමට ඇමරිකාවේ කර්මා සමාගම සමග ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අනුව එරට හෙද රැකියා සඳහා පළමු ශ්‍රී ලාංකික හෙදිය ඇමරිකාව ලබා පිටත්ව ගියාය.

Read More

ඒ අනුව පුරාවස්තු විනාශය, සොරකම හා අනවසර අපනයනය වැළක්වීම, පුරාවස්තුවලට එරෙහිව සිදුවන වැරදි පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම, තොරතුරු ලබාදීමට මහජනතාව දිරිමත් කරීම මේ හරහා අපේක්ෂා කරයි.

Read More

ඉදිරියේදී තවදුරටත් දිවයින පුරා වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මෙම අත්අඩංගුවට පත් පිරිස අතර හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමයේ මහතාගේ පුතා හා කොළඹ නාගරික මන්ත්‍රී සුමින්ද ආටිගලද වූහ. කෙසේ වෙතත් එක් සැකකරුවෙක් රිමාන්ඩ් කර සෙසු පිරිස ඇප මත නිදහස් කරනු ලැබූහ.

Read More

ජාතික උරුමයක් බවට පත්කළ ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමට අදාළ යෝජනාව එළැඹෙන 23 දා එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය වන යුනෙස්කෝ සංවිධානය වෙත භාරදීමට රජය අපේක්ෂා කරයි.

Read More

අම්බලන්ගොඩ, අකුරල ගල්දූව ප්‍ර දේශයේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 1.065ත් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

පවතින කාලගුණ තත්ත්වයට අනුව හෙට (10දා) දිනයේදී උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වල බොහෝ ස්ථානවලට උණුසුම් තත්ත්වය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

අලුයම පහ තෙක් පැය පහක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.