ව්‍යාජ දහසේ නෝට්ටු 29ක් සන්තකයේ තබාගෙන ත්‍රිරෝද රථයකින් ගමන් කල පුද්ගලයන් තිදෙනෙකු ඊයේ (30 දා) සවස අත්අඩංගුවට ගත් බව හොරොව්පතාන පොලීසිය පවසයි.
රේගු අධ්‍යක්ෂක ජෙනරාල් ධුරයට අතිරේක ලේකම්වරයෙකු පත්කළ බවට විවිධ ප්‍රකාශ සිදුවුවත් එය නිල වශයෙන් තම සංගම්වලට දැනුම්දී නොමැති බව රේගු නිලධාරීන්ගේ සංගංමය සඳහන් කරයි.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පවතින ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරිම්, පුනරුත්තාපන, උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ සංවර්ධන ව්‍යාපෘති හා වැඩසටහන් සම්බන්ධිකරණ මෙන්ම ප්‍රගති සමාලෝචන සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉකුත්දා පත් කරන ලදි.
Read Moreසාලියවැව නීලබැම්ම ප්‍රදේශයේ නිවසක සිටියදි ඊයේ (30) දින උදෑසන අභිරහස් ලෙස අතුරුදහන් වි ඇතැයි කියන සිවු හැවිරිදි දැරිය සොයා පොලීසිය , සිවිල් ආරක්ෂක බළකා භට පිරිස් හා ජනතාව එක්ව සිදුකරන සෝදිසි මෙහෙයුම් තවදුරටත් සිදු වන බව සාලියවැව පොලීසිය අද (31) දින දහවල් පැවසිය.
Read Moreමත්ද්‍රව්‍ය වලට උල්පන්දම් දෙන ඇතැම් දේශපාලඥයොත් ඉන්නවා යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසිය.
Read Moreඅමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ ජාතික හා පළාත් පාසල්වල උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව ඉගැන්වීම සඳහා ශ්‍රි ලංකා ගුරුසේවයේ 3-1 ශ්‍රේණියට බඳවාගත් ගුරුවරුන් 123 දෙනෙකු වෙත පත්වීම් ප්‍රදානය කිරීම වෙනුවෙන් අද (31) අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති නිල උත්සව අවස්ථාවට එක්වෙමින්ය.
Read Moreසෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඉහළ දැමූ ප්‍රායෝගික පරීක්‍ෂණ ගාස්තු පහළ දැමීමට අදාළව විශ්වවිද්‍යාල උපකුලපතිවරයා සමග අද (31දා) දිනයේ පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ බව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේමහා ශිෂ්‍ය සංගමය සඳහන් කරයි.
Read Moreදිනකට විදුලි පහන් දෙකක්වත් නිවා දමා විදුලි සංරක්ෂණයට එකතු වෙන ලෙසත් විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
Read Moreඅද(31) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ වෘත්තීය විෂයන් ඉගැන්වීමට ගුරුවරුන් බඳවාගැනීමේ දෙවන අදියරේ පත්වීම් ලිපි ප්‍රදානයෙන් පසු මාධ්‍යවෙිදින් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමින් මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.
Read Moreමේ වන විට බංග්ලාදේශ ප්‍රිමියර් ලීග තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින තිසර පෙරේරා හමුවීමටද තමන් සූදානම් බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreවත්මන් රජය යටතේ සිදුවූ දේශපාලන පලිගැනීම්, අසාධාරණකම් නීතීවිරෝධි කටයුතු හා වංචා දූෂණ සම්බන්ධයෙන් ගතහැකි පියවර පිළිබඳව නීතී උපදේශන සේවාවක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් අනුව ක්‍රියාත්මක කිරිමට කටයුතු සූදානම් කර ඇති බව විපක්ෂනායක කාර්යාලය නිවේදනය කරයි.
Read Moreත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට ඉදිරිපත් කළ මුලික විරෝධතාවය සම්බන්ධයෙන් තීන්දුව ලබන 11දා ප‍්‍රකාශයට පත් කිරීමට විශේෂ මහාධිකරණය අද (31දා) තීරණය කළේය.
Read Moreමේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නනි තිදෙනෙක්ම ආබාධයකට ලක්ව ඇත.
Read Moreත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු විදේශීය රටවලින් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණයක් ගත් බවත්, එමගින්“සේනා” දළඹුවා ශ්‍රි ලංකාවට පැමිණි බවට ඇතැම් විපක්ෂ දේශපාලනඥයින් මාධ්‍ය ඔස්සේ කළ ප්‍රකාශ පදනම් විරහිත බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් හි සභාපති බී.ජී.එස් ගුණතිලක මහත්මිය ප්‍රකාශ කරයි.
Read Moreමුදල් අමාත්‍යාංශ අතිරේක ලේකම් එච්.ජී. සුමනසිංහ මහතා ශ්‍රී ලංකා රේගුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්කර තිබේ.
Read Moreහෙරෝයින් ග්‍රෑම් 20ක් රැගෙන වැලිකඩ බන්ධනාගාරයට ඇතුළුවීමට උත්සාහ කළ බන්ධනාගාර සැරයන්වරයකු අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත්වී තිබේ.
Read Moreපාසල් දැරියක් 6 ශ්‍රේණියට ඇතුළත් කිරීමට රුපියල් පන්දහසක අල්ලසක් ලබාගත් හොරොව්පොතාන මාධ්‍යමහ විද්‍යාලයේ විදුහල්පතිවරයා අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් (අද31) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඑම නිෂ්පාදයෙන් පිළිකාකාරක ඇස්බැස්ටොස් අඩංගු බවට වාර්තාවන තොරතුරු හේතුවෙන් මෙසේ එය ගෙන්විම තාවකාලිකව නවත්වා ඇත.
Read Moreමන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අද (31) අනුරාධපුරයේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍යවෙිදින් නැගූ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමින්ය.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම විභාග කිරීමේ විනිසුරු මඬුල්ලෙන් අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ඉවත් වී තිබේ.
Read Moreදඹුල්ල කැකිරාව ගලේවෙල ප්‍රදේශයේ මත්කුඩු ඊසි කෑෂ් ක්‍රමයට බෙදාහරින ප්‍රධාන ජාවාරම් පුද්ගලයන් දෙදෙනෙකු මෝටර් රථයක් ද සමඟ සැකපිට ඊයේ දින රාත්‍රියේ දඹුල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අජිත් මාන්නප්පෙරුම මහතා අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
Read Moreපක්‍ෂයට සැබෑ ලෙසම ආදරය කරනවා නම් සුරැකීමේ සංවිධාන හැදීම නවතා දමා සියලු දෙනාම පක්‍ෂයට එකතු විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
Read Moreකොළඹ වරායේ මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම අන්දමින් සිදු කිරීම සඳහා නියමු දියත් යාත්‍රා දෙකක් අලුතින් මිලදීගැනීමට ගිවිසුම් අත්සන් කරන බව වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය.
Read Moreරාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව 2018 මුදල් වර්ෂයේදී රුපියල් මිලියන 61.43ක් ශුද්ධ ලාබයක් ලබා ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.
Read Moreකුෂ් (Kush) නැමැති වඩාත් වැඩි දියුණු කරන ලද ව්දේශීය නිෂ්පාදිත හයිබ්‍රීඩ් ගංජා තොගයක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි ඉරාන ජාතික කාන්තාවක් අද (31 දා) අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබූ ශ්‍රී ලංකා රුපියල මේ වන විට තරමක ශක්තිමත් විමක් පෙන්නුම් කරයි.
Read Moreකල්පිටිය, මිරිස්ස හා ත්‍රිකුණාමලයේදී මුහුදු ක්ෂීරපායින් බැලීම සඳහා අවසර ලබා ගත යුතු බව සඳහන් කරමින් රජය නීතියක් පනවා තිබේ.
Read Moreඅධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ වරදකරු බවට පත්ව ඇති බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනපති සමාවක් ලබාගැනීම සඳහා මේ වන විට විවිධ පාර්ශ්ව උත්සාහ කරමින් සිටියි.
Read Moreජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ තිබූ ශ්‍රී ලංකාව පිළිබඳව වටිනාම ලියවිලි රජයේ කිසිම අනුමැතියකින් තොරව විදේශයට ලබා දී ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙළි කළේය.
Read More