සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයකට අගමැතිගෙන් උපදෙස්
අගමැති, රාජ්ය ආරක්ෂක ඇමති සහ ත්රිවිධ හමුදා ප්රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් මීට සුළු මොහාතකට පෙර අවසන් විය. බෝම්බ ප්රහාර සියල්ලේම ඇති සමානතාවයන් සලකා බලා සිද්ධිය සම්බන්ධ පුළුල් පරීක්ෂණ වහාම ආරම්භ කරන ලෙස අගමැතිවරයා උපදෙස් දී තිබේ. මේ අවස්ථාවේ කටකතාවලට නොරැවටී සිටින්නැයි අගමැතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
popular news
-
Champa Sunday, 21 April 2019 02:14 PM
අලුතෙන් පරීක්ෂණ කරන්න දෙයක් නැහැ. කැබිනට් එක ඇතුලේ පරීක්ෂණ කරන්නයි තියෙන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

