saravita-anim2

2026 මැයි මස 16 වන සෙනසුරාදා

2026 මැයි මස 16 වන සෙනසුරාදා

Latest News - timelapse 11258 hours ago

LATEST

වාහන නවතා යනවානම් නම හා දුරකතන අංකය ප්‍රදර්ශනය කරන්න

calendar_today 2019 අප්‍රේ 23 - 12:03 remove_red_eye - 1081  

නගර සීමාවන් තුළ වාහන ගාල් කර වෙනත් කාර්යයන් සඳහා පිටව යන්නේ නම් අදාළ වාහනයේ රියදුරු/අයිතිකරුගේ නම හා දුරකතන අංකය පැහැදිලිව පෙනන ලෙස සටහන් කර පිටව යන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.

දේශීය හා විදේශීය තැපැල් මගින් බෙදාහැරීම සඳහා යොමුකරන පාර්සල්, තැපල් කාර්යාලයේ කවුළු නිලධාරියෙකු හෝ බලයලත් නිලධාරියෙකු ඉදිරියේ ඇසුරුම් කර බාරදෙන පාර්සල් පමණක් තැපැල් කාර්යාල වෙත බාරගන්නා ලෙස තැපැල් දෙපාර්තමේන්තුව සියලු තැපැල් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී තිබේ.

Read More

දේහයන් මිහිදන් කරනු ලබන සුසාන භූමි අවට යතුරුපැදියක සවි කරන ලද බෝම්බයක් ඇති බවට ආරක්ෂක අංශ වලට ලැබුණ තොරතුරු හේතුවෙන් සුසාන භූමි තුළ සිටින ජනතාව මේ වනවිට ඉවත් කිරීම සිදුවෙමින් පවති.

Read More

පසුගියදා ප්‍රදේශ කිහිපයක සිදු වු පිපිරීම් හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ මෘත ශරීර විශාල සංඛ්‍යාවක් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය තුළ පවතින බැවින් එම කාර්යාලය වෙත පැමිණ මෘත ශරීර හදුනා ගත හැකි බව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

Read More

පසුගියදා බෝම්බ ප්‍රහාරයට ලක් වූ මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ කටයුතු සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) උදෑසන එම දේවස්ථානය වෙත ගියේය.

Read More

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ දංඹ්විට හෝටලයක් අසළ දමාගිය බවට සැකකෙරෙන දියණියකගේ දෙමාපියන් සොයා ගැනීම සඳහා පොලීසිය ජනතාවගේ සහාය ඉල්ලයි.

Read More

ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහර සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 40ක් පමණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ගෙන් තිදෙනෙකු ත්‍රස්ත විමර්ශන ඒකකයේ තබාගෙන විමර්ශන කරමින් තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් සිරියානු ජාතිකයෙක් පොලිස් භාරයට ගෙන පරික්ෂණ කරන බවට තොරතුරු වාර්තා වෙයි.

Read More

එල් ටි ටි සංවිධානයේ රත්රන් තොගයක් රුපියල් ලක්ෂ 300 ක මුදලකට අයථා අයුරින් ගනුදෙනු කිරීම වෙනුවෙන් පැමිණි පුද්ගලයින් 05 දෙනෙකු ඊයේ(22) රාත්‍රියේ කිලිනොච්චිය ධර්මපුරම් ඩෙත්බාර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය ධර්මපුරම් පොලිසිය පවසයි.

Read More

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු ගම්වල සිට කොළඹට පැමිණෙන මගී ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ලබන 26 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය තීරණය කර ඇත. පාස්කු ඉරිදා (21දා) රට තුළ ඇති වූ පිපිරීම් හේතුවෙන් සිය ගම් වෙත පිටත්වූ පිරිස් හට නැවත කොළඹට පැමිණීමට නොහැකි වූ බැවින් මෙලෙස ලබන 26 වැනිදා දක්වා විශේෂ බස් සහ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කර තිබේ.

Read More

පල්ලි හා කොළඹ තරු පංතියේ හෝටල්වලට එල්ල කළ බෝම්බ ප්‍රහාරය සැලසුම්කළ බවට සඳහන් කරන ජාතික තව්හීද් ජමාත් සංවිධානයට 2017 වසරේ පටන් විරෝධතා පැවැති බවට මේ වන විට තොරතුරු වාර්තා වෙමින් තිබේ.

Read More

තරංග , චන්දිමාල් මේ සංචියට නමි නොකිරිම අඩුවක්. තරුණ කණ්ඩායමක් ඉන්නේ, මම හිතන්නේ හොද තරගයක් දෙන්න පුළුවන් වෙයි කියලයි ’’

Read More

ශ්‍රී ලංකාවේ සිදුවු බෝම්බ පිපිරීම් වලට ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් සංවිධානයට සම්බන්ධයක් ඇති බවට පැතිරෙන තොරතුරු තරයේ හෙළා දකින බව එම සංවිධානය සඳහන් කරයි.

Read More

මෙම පනතේ විධිවිධානයන්ට අනුව වරෙන්තු නොමැතිව සාධාරණ සැකයන් ඔස්සේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සහ රඳවා ගැනීමට ආරක්ෂක අංශ වෙත අවස්ථාව හිමි වේ.

Read More

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ පිපිරීම්වලින් මියගිය දේශීය සහ විදේශීය පුද්ගලයින් වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා අද (23දා) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

පිටිගල, වැයිහේන ප්‍රදේශයේ ඉඩමක වැඩ කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකුට අකුණු සැර වැදී මෙන් අනතුරුව බරපතල තත්ත්වයේ පසුවූ දෙදෙනෙකු ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරිමේදි මියගොස් ඇති බව පොලීසිය පවසයි.

Read More

කොත්මලේ ආයුරුවේද රෝහළ අසළදී අඩබාගේ දෙසට ධාවනය වූ කාර් රථයක් රියදුරුට පාලනය කර ගැනිමට නොහැකිවීමෙන් මාර්ගය අයිනේ නවතා තිබූ ඇළකට පෙරලීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ඊයේ රාත්‍රී 8.00 ට පැනවූ පොලිස් ඇඳිරිනීතිය ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

Read More

ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවේ රැඳීී සිටි පාකිස්තාන ජාතිකයන් 6ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මාකඳුරේ මධූෂ් සංවිධානය කළ සාදයක් අතරතුළදී ඩුබායිහිදි අත්අඩංගුව පත් ගායන ශිල්පි අමල් පෙරේරා ඇතුළු හය දෙනෙක් ඩුබායි රාජ්‍යෙයන් පිටුවහල් කර තිබේ.

Read More

පුද්ගලයන් 290කට මරු කැඳ වූ හා පුද්ගලයන් 500කට වැඩි පිරිසකට තුවාල සිදු වූ බෝම්බ ප්‍රහාර සමූහය ජාතික තවුහික් ජමාත් නමැති ඉස්ලාමීය අන්තවාදී කල්ලියක සාමාජිකයන් පිරිසක් විසින් සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවට ආරක්‍ෂක අංශ හෙළිදරව් කරගෙන තිබේ.

Read More

කොළඹ සිදුවූ ප්‍රහරවලින් මියගිය විදේශිකයන්ගේ සිරුරු 31ක් මේ වන විට හඳුනාගෙන තිබේ.

Read More

මෙරට උද්ගතව ඇති වත්මන් තත්ත්වය පිළිබඳ අග්‍රාමාත්‍යරනිල් වික්‍රමසිංහ මහතා සහ විදෙස් තානාපතිවරුන් හා නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (22දා) සවස අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

Read More

පාස්කු ඉරිදා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් වූ වගකීම රජය භාරගත යුතු බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කරයි.

Read More

එදින තමන් ඇතුළු පිරිස උදෑසන ආහාරය එම හෝටලයෙන් ලබාගත් බවද ඔහු සිය ට්විටර් ගිණුමෙන් වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා බවට පළවන වාර්තා සත්‍ය යෙන් තොර බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.

Read More

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතාගෙන් අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරමින් සිටින බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාර ගැන පරීක්ෂණ සඳහා සහාය ලබාදීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ (Interpol) කණ්ඩායමක් දිවයිට යොමුකර තිබේ.

Read More

රට තුළ ප්‍රහාරයක් සිදුවන බවට ඇමතිවරයෙකුගේ පියෙකු දැනගෙන සිටි බවට එම අමාත්‍යවරයා ප්‍රකාශ කරන බැවින් ඒ පිළිබඳ ආරක්ෂක අංශ සොයා බලා අවශ්‍ය කටයුතු කළ යුතු බව කෝට්ටේ කල්‍යාණ ශ්‍රී ධර්ම මහාසංඝ සභාවේ මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියෝ අවධාරණය කළහ.

Read More

ඊයේ (21දා) දින සිදුවූ සිදුවීමේ සමස්ත වගකීම ආණ්ඩුව භාරගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.