ධීවරයන්ගේ වෙස් ගනිමින් මත්ද්‍රව්‍ය, ආනයනය, නීතිවිරෝධී ගණුදෙනු හා නීතිවිරෝධී විදෙස්ගත වීම අවම කරන ලෙස මෙරට ධීවරයින් කළ ඉල්ලීමකට අනුව ඉදිරියේ දී සියලුම ධීවර යාත්‍රා සඳහා GPS තාක්ෂණය හඳුන්වා දී නිරීක්ෂණය කිරීමටත් ධීවරයන් වෙනුවෙන් හැඳුනුම්පතක් නිකුත් කිරීමටත් අමාත්‍යංශය කටයුතු කරන බව කෘෂිකර්ම, හා ග්‍ර
ශ්‍රී ලංකාවේ සවි කර ඇති සියලු විදුලි සෝපාන වසරකට වරක් ලියාපදිංචි කළ යුතු බවට වන යෝජනාවක් ඉදිරි සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති ව්‍යවපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසීය.
Read Moreරංගන ශිල්පී රයන් වෑන් රෝයන්ගේ දෙහිවල පිහිටි නිවස පරීක්ෂාවට ලක් කළ බවත් ඔහුගේ නිවස තුළ තිබී රහස් කුහරයක් සහිත ගමන් මල්ලක්
Read Moreශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුවහන් කරමින් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ මග පෙන්වීම සහ නායකත්වය මත ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිරිමි විද්‍යාලයේ 08 වසර සියලුම පන්ති කාමර අද (07) දිනයේ සිට සුහුරු පන්ති කාමර බවට පත් කරන ලදී.
Read Moreපොලිස් විශේෂ කාර්ය සාධක බළකායේ නිර්භීත, කාර්යශූර නිලධාරීන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට මහත් සම්පතක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreපෞද්ගලික කරුණක් හේතුවෙන් ඔහු මෙසේ විනිසුරු මඬුල්ලෙන් ඉවත්ව තිබේ.
Read Moreඉතිහාසයේ ප්‍රථම වතාවට කිසිදු ගැටලුවකට වැඩවර්ජන නොකරන බවට තම සංගමයේ සේවා ව්‍යස්ථාවට වගන්තියක්ද එකතු කර තිබෙන බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේය.
Read Moreපොලීසියත්, පොලිස් විශේෂ කාර්ය බළකායත් මේ සම්බන්ධව කටයුතු කරපු ආකාරය ගැන අපි කියන්නේ නෑ.
Read Moreරේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාර්ල්ස් මහත්මියගේ ඉල්ලීමකට අනුව මේ කටයුතු සිදු කෙරේ.
Read Moreවතු හාම්පුතුන් හා දෙමළ ප්‍රගතිශීලී සන්ධානය අතර වතුකම්කරු වැටුප් ඉහළ දැමීම පිළිබඳ පැවැති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වී තිබේ.
Read Moreමාරවිල ප්‍රදේශයේ ඉඩමක ඉතා විශ්මිත ආකාරයෙන් එකම පොල් කඳකින් හැදි ගසේ ඉහළ ප්‍රදේශයේ තවත් අතුරු ගස් 7ක් හැදි ඇති පොල් ගසක් පිහිටා තිබේ.
Read Moreකඳාන පොලිස් වසමේ දුම්රියපොළ අසලදි පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් ලද තොරතුරකට අනුව සිදු කළ වැටලිමකදි අද දින (7) කොකේන් ග්‍රෑම් 90 මිලිග්‍රෑම් 798ක් සමඟ විදේශිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreකොළඹ වරායේ අද ( 07) සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් පසු මාධ්‍යයට අදහස් දක්වමින් රත්නායක මහතා මෙසේ ප්‍රකාශ කළේය.
Read Moreමටයි මධූෂ්ටයි එකට හිරේ ඉන්න වෙයිද කියලා මම දන්නෙ නෑ. මම කියන්න තියෙන දේ කියනවා.මාකඳුරේ මධූෂ්ට මරණීය දණ්ඩනය අපි ලබාදිය යුතුයි.
Read Moreහෙට සිට වැසි තත්වයේ වැඩි විමක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට අවාසිදායක අවස්ථාවලදී ව්‍යවස්ථාව රැකීමටත් වාසිදායක අවස්ථාවලදී ව්‍යවස්ථාව කඩකිරීමටත කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
Read Moreදෛනික වැටුප් ගැටලුව මුල්කර ගනිමින් තලවකැලේ, ආගරපතන, හුට්වීල් වත්තේ නල්ලතන්නිය කොටසේ වතු කම්කරුවන් පිරිසක් අද (07) විරෝධතාවයක නිරත වුහ.
Read Moreහිටපු කළුතර ප්‍රාදේශිය සභාපති ලක්ෂ්මන් විදානපතිරණ මහතා අල්ලස් චෝදනාවකට අවුරුදු 5ක සිරදඩුවමක් අද ( 7) නියම කළේය.
Read Moreඉකුත් (05) දා පතන ශ්‍රි පාද ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පැවැත්වූයේ යැයි කියන මත්පැන් සාදයට සම්බන්ධ සියලු දෙනා හා පීඨයේ රෙජිස්ටාර්වරයා වහා ඉවත් කරන ලෙස ඉල්ලමින් එම පීඨයේ සිසු සිසුවියන් විසින් අද (07) පෙරවරු10.00 ට දෙවෙනි දිනයටත් එම පීඨයේ පිවිසුම් ගේට්ටුව අසලදී උද්ඝෝෂණයක නිරත වූහ.
Read Moreනවසීලන්තයෙන් ආනයනය කරන කිරිපිටි වල ඌරු තෙල් අඩංගු නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreපොලීසියේ සියයට 60 ක් 70 ක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධ බවත් එය ගැටලුවක් බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පැවැසීය.
Read Moreසන්ධාන මන්ත්‍රිවරුන් 12 දෙනෙක් ගමන් ගත් පාර්ලිමේන්තුවේ විදුලි සෝපානය ක්‍රියා විරහිත වීම හේතුවෙන් ඔවුන් විනාඩි 15ක් පමණ ඒ තුළ සිරවී තිබේ.
Read Moreපාතාල කල්ලි නායකයෙක් වන ඩි. මංජු නැමැත්තාගේ ගෝලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ.
Read Moreජ්‍යෙෂ්ඨත්වය පමණක්ම උපයෝගී කරගන්නේ නම් ව්‍යවස්ථා මණ්ඩලයක් අවශ්‍ය නොවේ.
Read Moreපාර්ලිමේන්තුව තුළ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමෙන්තුව කල් දැමීමට කථානායක කරු ජයසූරිය මහතා කටයුුතු කළේය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12ක් පමණ අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයක සිර වී තිබේ.
Read Moreමන්නාරම සිට අනුරාධපුර දක්වා වූ කිලෝමීටර් 150 ක දුර ප්‍රමාණයක් බිම පෙරළී යමින් දේව කන්නලව්වක් සිදු කිරීමට මන්නාරමේ හින්දු බැතිමතෙකු පියවර ගෙන ඇත.
Read Moreදාළ උපන්දින සාදය පිළිබඳ කොළඹ, කෙසෙල්වත්ත ප්‍ර‘දේශයේ මත්කුඩු ජාවාරම්කරුවෙකුගෙන් මුලින්ම තොරතුරු හෙළිව ඇති බවටද වාර්තා වේ.
Read Moreජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ යෝජනාව බල රහිත කරන බ්‍රිතාන්‍ය උත්තරීතර සාමා මණ්ඩලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නෙස්බි සාමිවරයා බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
Read Moreජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට අදාළ යෝජනාව අද (07දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
Read More