මාවනැල්ල බස් නැවතුම්පොළ ආසන්නයේ දමා ගොස් ඇතැයි පැවැසෙන යතුරු පැදියක් පිළිබඳව මේ වන විට විමර්ශන ආරම්භ වී තිබේ.
මොවුහු ඉරාකයේ හා සිරියාවේදී මෙම පුහුණුව ලබා ඇතැයි ඉන්දියාවේ ද හින්දු පුවත් සේවය ලංකාවේ වාර්තා උපුටා දක්වමින් සඳහන් කරයි.
Read Moreපූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නේ පිපිරීමක් වාර්තා වී තිබේ.
Read Moreපොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය ඊයේ (24දා) රාත්‍රී කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 16ක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපොතුවිල්, පසරච්චේන ප්‍රදේශයේදී වලංගු වීසා බලපත්‍ර හෝ විදේශ ගමන් බලපත්‍ර නොමැතිව සිටි පාකිස්තාන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ.
Read Moreමාදම්පේ පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත මාදම්පේ පැරණි නරගරයේදී ඊයේ (24දා) ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් මෙරට තුල රැඳි සිටි ඊජිප්තු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreරට තුළ උද්ගතව ඇති ආරක්ෂක තත්ත්වය නිසා නැවත දැනුම් දෙනතුරු මෙම අත්හිටුවීම ක්‍රියාත්මක බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
Read Moreබේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍ර දේශවල මුහුදු රළ 2.5 – 3.00 මීටර් දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreසැක සහිත ගමන් මලු හතරක් සමග පස්යාල, බටලීය, දංවල ප්‍රදේශයේ සැක ලෙස සැරි සැරූ පුද්ගලයන් සිව් දෙනෙකු සොයා මේ මෙන විට මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (23දා) ජාතිය අමතමින් සඳහන් කළේ පැය 24ක් තුළ ආරක්ෂක අංශ ඉහළ නිලධාරින්ගේ වෙනසක් කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.
Read Moreපාසල් සිසු සිසුවියන්ගේ මෙන්ම ගුරුවරු හා අනධ්‍යන කාර්ය මන්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ක්‍රියාන්විතයක් සිදු කිරීමට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreජනාධිපතිවරයා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් ජලාශය නැරඹීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙස දැන්වූ උපදෙස් අනුව මෙම පියවර ගනු ඇතැයි ද ජලාශය නැරඹීම සඳහා පැමිණෙන පිරිස් විශේෂ පරික්ෂාවකට ලක්වන බවත් පැමිණෙන රථවාහන ව්‍යාපෘති භූමියෙන් පරිභාහිරව නැතිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Read Moreපසුගිය (21) දින එල්ල වූ ප්‍රහාරයන් පිලිබද තොරතුරු වසන් කළ බවට හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට සහ ඔහුගේ පියාට එරෙහිව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහතා විසින් කොළඹ පොලිස් මූලස්ථානය වෙත අද දින (24) පැමිණිල්ලක් ගොනු කරන ලදී
Read Moreපාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද (24දා) උදෑසන රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථනයෙන් අමතා පසුගිය දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් වූ විමර්ශනවලට සහාය පළ කිරීම සඳහා බ්‍රිතාන්‍ය නියෝජිත කණ්ඩායමක් නොබෝ දිනකින් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මිය සඳහන් කර තිබේ.
Read Moreවෙනත් ප්‍රදේශවල සිට පැමිණි මොවුන් සැකකටයුතු ලෙස නතරවී සිටි බව පොලිසිය සඳහන් කරයි.
Read Moreසිය සේවයෙන් ඉල්ලා අස්වෙන්න යැයි ජනාධිපතිවරයා දෙවරක් ඉල්ලීම් කර ඇතත් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සේවයෙන් ඉල්ලා අස්වීමට තවමත් සූදානමක් නොපෙන්වා ඇතැයි වාර්තාවෙයි.
Read Moreදෙමටගොඩ ගුවන්පාලම අසල නිවසක් පරීක්ෂා කිරීමට යෑමේ දී බෝම්බ පිපිරීමෙන් දිවි පිදූ කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්. රෝහණ බණ්ඩාර මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) අවසන් ගෞරව දැක්වීය.
Read Moreහදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ රෙගුලාසි පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත විය.
Read Moreපොලිස් ඇඳිරිනීතිය යලි ක්‍රියාත්මක කිරීමට පොලීසිය විසින් පියවර ගෙන තිබේ ඒ අනුව
Read Moreරට තුළ ඇතිවූ ප්‍රහාර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිබේ.
Read Moreඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයකට ලක්වූ කොළඹ කිංග්ස්බරි හෝටලයේ ව්‍යාපාරික මෙහෙයුම් නැවතත් හෙට (25දා) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
Read Moreශ්‍රී ලාංකේය හා විදේශීය දරුවන් මෙසේ මියගිය දරුවන් අතර සිටින බව යුනිසෙෆ් සංවිධානය පවසා සිටියි.
Read Moreඑල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225ම භාර ගත යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවැසීය.
Read Moreනව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreපොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හා ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකර තිබේ.
Read Moreආරක්ෂක ලේකම්වරයාට හා පොලිස්පතිවරයාට සිය ධුරවලින් ඉල්ලා අස්වෙන්නැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා දන්වා ඇතැයි වාර්තා වෙයි.
Read Moreමෙම ප්‍රහාරයන් පිළිබඳව අදහස් පළකළ තමන්ට සිදුවූයේ පණිවිඩකරුට වෙඩි තැබීමක් වැනි දෙයක් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
Read Moreඔවුන් හා ඔවුන්ගේ පවුල් ආර්ථිකමය වශයෙන් ස්ථාවරයි. ඒක තමයි මෙහි තිබෙන කනගාටුදායක තත්ත්වය.
Read Moreශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණි සංචාරකයන් බොහෝමයක් මේ වන විට රටින් පිටවෙමින් තිබේ.
Read More