මාවනැල්ලෙන් සැකකටයුතු යතුරු පැදියක්
මාවනැල්ල බස් නැවතුම්පොළ ආසන්නයේ දමා ගොස් ඇතැයි පැවැසෙන යතුරු පැදියක් පිළිබඳව මේ වන විට විමර්ශන ආරම්භ වී තිබේ.
පොලිස් නිලධාරීන් මේ වන විට එම ස්ථානයට ගොස් ඇති අතර පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එම ස්ථානයට කැඳවා තිබේ.

popular news
-
Duminda Thursday, 25 April 2019 06:43 PM
"No Burqa or Niqab"
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

