ඩ්‍රෝන යානා - නියමුවන් රහිත යානා ගුවන්ගත කිරීම තහනම්
- 25 04 2019
- 08:20
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ඩ්‍රෝන යානා ඇතුළු සියලුම මාදිලියේ නියමුවන් රහිත ගුවන් යානා ගුවන්ගත කිරීම අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුව්න සේවා අධිකාරිය නිවේදනය කරයි.
දැනට රට තුළ උද්ගතව ඇති ආරක්ෂක තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවත්, නැවත දැනුම්දෙන තුරු මෙම අත්හිටුවීම ක්‍රියාත්මක බවත් එම අධිකාරිය වැඩිදුරටත් නිවේදනය කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
