saravita-anim2

2026 මැයි මස 06 වන බදාදා

2026 මැයි මස 06 වන බදාදා

Latest News - timelapse 11097 hours ago

LATEST

රාජ්‍ය ඇමති නිරෝෂන් විශ්වාසභංයට පක්ෂ වෙයි

calendar_today 2019 මැයි 20 - 16:31 remove_red_eye - 1544  

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගයෙදී තමන් ඊට පක්ෂව ඡන්දය ලබා දීමට තීරණය කල බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය.

මාතර, මිරිස්ස ධිවර වරායෙන් මුහුදු ගිය ‘‘රන් මැණිකා’’ බහුධින යාත්‍රාවේ ධිවරයන් පස් දෙනෙකු පාකිස්ථානු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එම ධිවරයන්ගේ ඥාතීහු පවසති.

Read More

බලන්ගොඩ සමනලවත්ත දස හැවිරිදි සහන් කුමාර ධර්මසිරි දරුවා අතුරුදහන් වී අද (20) දා දිනට මාස 10ක් ගත වී ඇතත් එයට අද වනවිට ළමයා සම්බන්ධව කිසිඳු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ බව බලන්ගොඩ පොලීසිය පවසයි.

Read More

ඔක්තෝම්බර් මාසයේදී ජනාධිපතිවරණය ප‍්‍රකාශ කරයි. එදාට ජනතාවට අවස්ථාවක් ලැබෙයි. එතකං මේ ආණ්ඩුව පෙරළන්න, වෙනස් කරන්න කලබල වෙන්න ඕනේ නැහැ.

Read More

මා මේ අවස්ථාවේදි සියලුම දෙමාපියන්ගෙන් වෙත මතක් කර සිටිනුයේ සියලුම පාසල් සඳහා ආරක්ෂාව සපයමින් ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ප්‍රමුඛතම කාර්යක් ලෙස සළකා ආරක්ෂාව තහවුරු කිරිමට පියවර ගෙන ඇති නිසා අනියත බියකින් තොරව දරුවන් පාසල් වෙත යැවීමට කටයුතු කරන්න

Read More

පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර වෙළඳාම තාවකාලිකව ඇණහිට ඇති බව පාකිස්තානය මාධ්‍ය වාර්තා කරයි.

Read More

අනුරාධපුර නව බස් නැවතුම්පළේදී හෙරොයින් ළඟ තබාගෙන සිටි කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ආනවිලුන්දා අභය භූමිය මැදින් මුතුපන්තිය ධිවර ගම්මානයට ගමන් ගන්නා මාර්ගයේ ඇළක සඟවා තිබු ගිනිඅවි සඳහා භාවිතා කරනු ලබන ජීව පතොරම් තොගයක් ආරච්චිකට්ටුව පොලීසිය විසින් ඊයේ ( 19 ) සොයා ගෙන ඇත.

Read More

ඇතැම් කණ්ඩායම් රට අකර්මණ්‍ය කොට දේශපාලන වාසි අපේක්ෂාවෙන් බලා සිටි මොහොතක රජය ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා කැපවී ක්‍රියා කළ බවද ඔහු පවසයි.

Read More

රටේ ජනතාවට ආරක්ෂාව ලබාදීමට අණ්ඩුවට හා පාලකයන්ට නොහැකිව තිබෙන බවත්, මේ නිසා ආණ්ඩුවට එරෙහිව හෙට (21දා) විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට භාර දෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

Read More

ජනපතිවරයා එසේ තම නිලකාලය පිළිබඳව මතය විමසීමට අපේක්ෂා කරයි නම් එය කාලෝචිත නොවන, නුසුදුසු, අනවශ්‍ය, ව්‍යාකලතා උද්දීපනය කරන, ප්‍රඥා ගෝචර නොවන කටයුත්තක් බවද ඔවුන් සඳහන් කරයි.

Read More

සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට සීගිරිය කෞතුකාගාරයේ සිට ඉපැරණි කසුප් රජ දවස සීගිරි පැවති ආකාරය තාක්ෂණික සජීවිකරණ ත්‍රිමාන රූප රාමු හරහා දැක බලාගැනීමේ අවස්ථාව මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් උදාකර දී තිබේ.

Read More

සහරාන් හෂීම්ගේ ත්‍රස්තවාදී කටයුතු සඳහා සහාය දුන් එම සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු බව පැවසෙන පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්ථක අංශයේ සේවය කරන පුද්ගලයෙකු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (18දා) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව සඳහා වන විවාදය දින දෙකක කාලයක් පැවැත්වීම සඳහා ඉල්ලීමක් කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ අවධානය යොමුව ඇත.

Read More

එක්සත් ජාතික පක්ෂය ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන් පිරිසක් ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ඉවත් කර ගත යුතුය යන ස්ථාවරයේ සිටින බව වාර්තා වෙයි.

Read More

වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයිනම ආවරණය වන ආකාරයට සිදුකළ වැටලීම් 501කදී සැකකරුවන් පන්සියයක් අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවිමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

වත්මන් රජය විසින් ගෙන ඒමට සූදානම් වන ප්‍රතිත්‍රස්ත පනත සහමුලින්ම හකුළාගත යුතු බව එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

මිනුවන්ගොඩ ජුම්මා පල්ලියට කලහකාරී පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරය හේතුවෙන් එම ස්ථානයේ සිදුව ඇති අලාභ හානි පිළිසකර කර ගැනීම සඳහාබස්නාහිර පළාත් ආණ්ඩුකාරකාර්යාලය රුපියල් මිලියන 1.5ක්ලබාදීතිබේ.

Read More

දිස්ත්‍රික්ක 17ක, ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාස හැටහතක වියළි කාලගුණ තත්ත්වයක් ඇති වී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

ශ්‍රී පාද උඩමළුවේ අද (19) අලුයම පැවැති ආගමික වතාවත්වලින් අනතුරුව 2018 -2019 ශ්‍රී පාද වන්දනා වරාය අවසන් කළ බව ශ්‍රී පාදස්ථානාධිපති පැල්මඩුල්ල රජමහ විහාරාධිපති සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක සහ ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියෝ පැවසූහ.

Read More

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් ඊයේ (18දා) සිදුව ඇති බව වාර්තා වෙයි.

Read More

අපේල් 21 ප්‍රශ්නය ලංකාවේ ප්‍රශ්නයක් නෙමෙයි. ලෝකයේ ප්‍රශ්නයක්. ලෝකයත් එසේමයි හඳුනා ගන්නේ. මෙය පරාජය කිරිමේ වගකීම පැවැරෙන්නේ විශේෂයෙන්ම බුද්ධි අංශ වෙතයි.

Read More

නැගෙනහිර පළාතේ හා පොලොන්නරුව, මන්නාරම, වවුනියාව හා මුලතිව් යන දිස්ත්‍රික්ක සඳහා හෙට දිනයේදී උණුසුම් කාලගුණය මිනිස් සිරුරට දැනෙන ‘වැඩි අවධානය’ යොමුකළ යුතු තත්ත්වයක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

පොළොන්නරුව කඳුරුවෙල මුස්ලිම් කොළණිය ප‍්‍රදේශයේ අද (19දා) පෙරවරුවේදී ඇළ මාර්ගයක් අසළ රොකට් විදිනයන් සඳහා යොදාගන්නා උණ්ඩවල කොටස් 72ක් සහ කඩු 02ක් කිසියම් පුද්ගලයෙකු විසින් දමා ගොස් තිබිය දී ලද තොරතුරක් අනුව සොයා ගත් බව පොළොන්නරුව පොලීසිය කියයි.

Read More

ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ගේ අතින් යම් වැරැද්දක් සිදුවෙලා තියෙනවා නම් ඒක විභාග වෙන්න ඕනෙ සාමාන්‍ය නීතිය යටතේයි.

Read More

යුද්දයේදී මිය ගිය වැසියන් සහිකොට වාර්ෂිකව සිදු කෙරෙන යුද අනුස්මරණ උත්සවය දැඩි පොලිස් ආරක්ෂාවක් හමුවේ මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදු තීරයේ පිහිටි ස්මාර්කය ඉදිරිපිටදී සිදු විය.

Read More

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සන නොතිබුණත් එයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.

Read More

“නියත වශයෙන්ම තරග කරනවා. මම තීරණය කළේ ගොඩක් කාලයකට කලින්. එහෙම නැත්නම් මට ඇමෙරිකාවේ පුරවැසිභාවය ඉවත්කර ගන්න හේතුවක් නෑ”

Read More

ශ්‍රි ලංකාවේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා පරිගනක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.