තමාගේ ආරක්ෂාව තමා විසින් සපයා ගනිමින්, තම ඇමති ආරක්ෂක නිලධාරීන්ද ඒ සඳහා අනුයුක්ත කිරීමට තමා අදහස් කර ඇතැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහාත අවධාරණය කරයි.
අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන්ට නෝබල් සාම ත්‍යාගය පිරිනැමිය යුතු යැයි රාජ්‍ය අමාත්‍ය අමීර් අලී පවසයි.
Read Moreදෙවැනි පාසල් වාරය හෙට (06දා) ආරම්භ කිරීමට නියමිතව තිබුණත් එහිදී හය ශ්‍රේණියෙන් ඉහළ පංති වල ඉගැන්වීම් කටයුතු පමණක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.
Read Moreඅත්අඩංගුවට පත් පිරිස අතර කාන්තාවන් දෙදෙනෙනකුද වෙති.
Read Moreඅනුරාධපුරයේ අනවසර ඉස්ලාම් දහම් පාසලක් පවත්වාගෙන ගිය මව්ලවිවරයෙක් අන්තවාදී අදහස් සහිත වීඩියෝ පට අඩංගු සීඩී තැටි තොගයක් සමඟ හා තවත් මුස්ලිම් ජාතිකයකු ලක්ෂ ලක්ෂ පහකට වැඩි මුදලක් සමඟ අනුරාධපුර මූලස්ථාන පොලීසියේ අත්අඩංගුවට පත්ව ඇත.
Read Moreආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වීසා බලපත් නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඔහු ප්‍රශ්ණ කිරිම් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානය වෙත රැගෙන ගියේය.
Read Moreඩුබායිහිදි අත්අඩංගුවට පත්වූ මෙරට ප්‍රභල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන මාකදුරේ මධූෂ් අද (05දා) ඩුබායි රාජ්‍යෙයන් ලංකාවට පිටුවහල් කළේය.
Read Moreකොළඹ නගරයේ පාසල්වල ආරක්ෂාව සඳහා පාසල් ළමුන් ප්‍රවාහනය කරන රථ හා පාසල් කාර්ය මණ්ඩලයේ රථ ගාල් කිරීම සඳහා එක් එක් පොලිස් වසම් තුළ රථ නැවතුම් ස්ථාන වෙන් කිරීමට පොලීසිය කටයුතු කර තිබේ.
Read Moreජනතාව මූලික තොරතුරක් ලබා දුන් විට ඒවා සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය තහවුරු කිරීම් හා උපදෙස් ක්‍රියාත්මක කිරීමට යම් කාලයක් ගත වන බැවින් ඒ අතරතුර සමාජ මාධ්‍ය හරහා ඒ පිළිබඳ තොරතුරු ප්‍රචාරය වීම නිසා ජනතාව අනිසි කලබලයකට පත්වනවා.
Read Moreමෙම තොරතුරු ලබා ගෙන ක්ෂණිකව ක්‍රියාත්මක වූ කල්මුණේ පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයා සැරයන් ලෙස උසස් කර ත්‍යාග මුදලක් ලෙස රුපියල් ලක්ෂ 5ක් ලබා දුන්නා
Read Moreපුපුරණ ද්‍රව්‍ය වාහන 20 ක් උතුරට යන මාතෘකාව යටතේ පළවූ පුවතට අප එකඟ නැහැ. ආරක්ෂක විධිවිධාන යොදා ඇති නිසා කිසිවෙකු ඒ පිළිබදව කලබල විය යුතු නැහැ.
Read Moreමතුගම, වැලිපැන්න පොලිස් වසමේ හිඩ්‍රා මාවත, කහටගහහේන මුස්ලිම් පල්ලිය ආසන්නයේ පාලු ඉඩමක තිබි දේශීය නිෂ්පාදිත බෝම්බ 3ක් හා තවත් පුපුරණ ද්‍රව්‍ය හමුවී ඇත.
Read Moreආගමන නීති උල්ලංඝනය කරමින් වලංගු වීසා බලපත්‍ර නොමැතිව ලංකාවේ රැදී සිටි ඉන්දීය ජාතිකයන් 6 ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමන්නාරම, ශාන්තිපුරම් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ මෙහෙයුමකදී කැලෑබද ප්‍ර දේශයක තිබී C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12ක් හා කාල විරාම පරිපථ 6ක් සොයාගැනීමට සමත්ව තිබේ.
Read Moreරටේ වත්මන් ආරක්ෂක තත්ත්වය සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳ යෝජනා ඇතුළත්ව හිටපු ආරක්ෂක ප්‍රධානීන් විසින් සකස් කරන ලද වාර්තාවක් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදුන්නේය.
Read Moreකිසිදු අභියෝගයක් හමුවේ මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළ දුර්වල නොකරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
Read Moreඔහු සඳහන් කරන්නේ එම ලිපියේ ජාතීන් අතර ගැටුම් ඇතිවන අයුරින්, මඩ ප්‍රහාර ඇතිවන හෝ කිසිම අරමුණක් එහි නොමැති බවයි.
Read Moreශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 205 ගුවන් යානයෙන් මස්කට් බලා ඔහු පිටත්ව ගියේය.
Read Moreරටේ එළවළු හා පලතුරු වල දෛනික පසු අස්වනු හානිය 40% ඉක්මවන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා ප්‍රකාශ කරයි.
Read Moreආසියාවේ ඉහළම මන්දපෝෂණයක් සහිත රටවල් අතරට ශ්‍රී ලංකාව පත්ව තිබේ. ආසියානු සංවර්ධන බැංකුව නිකුත් කළ වාර්තාවක මේ බව දැක්වෙයි
Read Moreශ්‍රි ලාංකික තරුණ තරුණියන්ට ඇමරිකාවේ හෙද සේවය සඳහා රැකියා අවස්ථාවන් ලබාදීමට ඇමරිකාවේ කර්මා සමාගම සමඟ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අනුව එරට හෙද රැකියාව සඳහා දෙවන ශ්‍රි ලාංකික හෙදිය 2019 අප්‍රේල් මස 11 වන දින ඇමරිකාව ලබා පිටත්ව ගියාය.
Read Moreශ්‍රි ලංකා යුද හමුදාව සහ පොලීසිය එක්ව අද (03) දා දිනයේදී සිදු කරන ලද හදිසි විශේෂ සෝදිසි මෙහෙයුමකදී පොළොන්නරුවේ සැකපිට මුස්ලිම් ජාතිකයින් (08) දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreරටවල් රැසක තහනමට ලක්ව තිබූ Peace TV ශ්‍රී ලංකාවේ කේබල් නාලිකාවලින් ඉවත් වුණේ පාස්කු ප්‍රහාරයෙන් පසුවය.
Read Moreනවගත්තේගම පළුකදවැවේ ජලය ගලා එන ඇළ මාර්ගයක තිබු අත් බෝම්බයක් පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අද ( 3) දින උදෑසන ආරක්ෂීතව පුපුරවා හැරි බව නවගත්තේගම පොලීසය පවසයි.
Read Moreසාෆ් ක්‍රීඩා තරගාවලියට යෑමට පෙර සියලුම අවසන් ක්‍රීඩා සංචිත යුද හමුදාව භාරයට පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය අවධානය යොමු කර තිබේ.
Read Moreආරක්‍ෂකවිධිවිධාන යටතේ දත්ත ගබඩා ඒකරාශී කිරීමේ ක්‍රමවේදය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී මේ වනවිට මාස කිහිපයක් ගතව තිබුණද, එය ක්‍රියාත්මක කිරීමට අදාළ රාජ්‍ය ආයතන මෙතෙක් කටයුතු කර නොමැති බව වාර්තාවේ.
Read Moreරුපියල් කෝටියකට අධික මුදල් ගනුදෙනු සටහන්, විවිධ වීඩියෝ දර්ශන, අඩංගු ලැප්ටොප් එකක්, දුරකථන ඇතුළු විවිධ දෑ විශාල සංඛ්‍යාවක් සමග ගම්පොළ පොලිස් කණ්ඩායමක් ඊයේ (02දා) දින අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
Read Moreජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ කාර්මික හා වෘත්තීය අධ්‍යාපන පිළිබඳ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශ අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීය.
Read Moreතව්හිද් ජමාද් සංවිධානයේ පුත්තලම ප්‍රබල සාමාජීකයින් ලෙස සැලකෙන සොහොයුරන් දෙදෙනෙකු මැයි 16 දින දක්වා බන්ධනාගාර ගත කිරීමට පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඊයේ (2) දින පුත්තලම මුලස්ථාන පොලීසියට නියෝග කර තිබුනී.
Read More