saravita-anim2

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2026 අප්‍රේල් මස 29 වන බදාදා

Latest News - timelapse 10840 hours ago

LATEST

විශ්වාසභංගයෙන් පස්සේ ආණ්ඩුවෙ හා ජවිපේ විවාහය අවලංගුයි

calendar_today 2019 ජුලි 11 - 15:10 remove_red_eye - 1333  

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ ජනතා විමුක්ති පෙරමුණට මින් ඉදිරියට ආණ්ඩුවේ කිසිදු ක්‍රියාවකට සහයෝගය දීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු ඒකාබද්ද විපක්ෂයේ සියලු දෙනාගේ සහය ඊට ලැබී තිබෙන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

Read More

දිස්ත්‍රික්ක 07ක ජනතාවගේ කෘෂි ආර්ථිකය පෝෂණය කරන වැව් ගම් පුබුදුව වැඩසටහන කඩිනම් කරමින් ඉදිරි මාස කිහිපය තුළ එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ.

Read More

විදේශ රටවල තානාපති කාර්යාල කම්කරු අංශ යටතේ පවත්වාගෙන යනු ලබන සුරක්ෂා නිවාසවල රැදී සිටි කාන්තාවන් 858 දෙනෙකු අද (11) දින වන විට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම මත දිවයිනට ගෙන්වාගෙන තිබේ.

Read More

වාර්ෂික ඇසළ උත්සවයට සහභාගිවීම සඳහා පා ගමනින් කතරගම වෙත පැමිණෙන උතුරු හා නැගෙනහිර පළාත් බැතිමතුන් ඊයේ (10) දින උදෑසන යාල ජාතික වනෝද්‍යානය හරහා හා ලින්තුන වරහන නැමැති ප්‍රදේශයට ළඟා වන විට ඔවුන් වෙත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සම්ප්‍රදායානුකූලව ආගන්තුක සත්කාර ලබාදෙන ලදි.

Read More

ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවද, එය ජයග්‍රහණය කරවීමට උනන්දුවක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි.

Read More

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (10) දින පුත්තලම, කලපු ප්‍රදේශයේ ධීවර අවසරපත් නොමැතිව නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 09ක් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

වෑන් රථයක් තුළ අභිරහස් ලෙස මිය ගිය අයෙකුගේ සිරුරක් සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.

Read More

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සිදුකරන මෙහෙයුම්වලට අදාළව අද (11දා) පෙ.ව. 6.00 දක්වා බීමත් රියදුරන් 2037ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 9 කින් අඩු වෙද්දී ශ්‍රී ලංකාවේ පෙට්‍රල් මිළ රුපියල් 2කින් පමණ අඩුවීම හා ඩීසල් මිල අඩු නොවීම පුදුම සහගත බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසයි.

Read More

බහුදින ධීවර යාත්‍රා හිමියන්ට ලබාදීමට ධීවර අමාත්‍යාංශය විසින් මිලදීගත් ටැබ් පරිගණක එක්දහස් පන්සීයක් අස්ථානගත වී ඇති බව ධීවර වෘත්තිය සමිති සඳහන් කරති.

Read More

අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සිය ෆේස්බුක් ගිණුමට එක්කළ සටහනකින් දැක්වෙන්නේ අද පස්වරුවේ දේශපාලන සිදුවීමක් සිදුවිය හැකි බවයි.

Read More

හෙරොයින් කිලෝ ග්‍රෑම් 2.085ක් සමග පාකිස්තාන ජාතිකයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඔහුගේ පිටුව තම මාර්ගෝපදේශන පිළි නොපදිනවා යැයි කෘතීම බුද්ධිය අනුව තීරණය කොට Unpublish වීමේ අවධානමක් ඇතැයි පෙර සිටම අනතුරු අඟවා ඇති බවත් එම අනතරු ඇගවීම් වලින් පසුව ඔහුගේ නිල ෆේස්බුක් පිටුව Unpublish වී ඇති බවත් එම සංගමය පවසයි.

Read More

කොළඹ ෂැන්ග්‍රිලා හෝටල්යේදී පිපිරී ගිය බෝම්බයට හසුව බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ නීතිඥවරයෙකු රජයෙන් රුපියල් කෝටි 50ක වන්දි මුදලක් තමන්ට අයකර දෙන්නැයි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (10දා) ඉදිරිපත් කළේය.

Read More

එංගලන්තයේ සිට මෙරටට ගෙන ඒමෙන් පසු රේගු නිලධාරීන් භාරයේ පවතින කැළිකසළ කන්ටේනර් රට තුළට ගෙන ඒමට අවසර ලබා නොදෙන බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.

Read More

රටේ පරමාධිපත්‍යයෙන් පිට තමා කිසිවිටෙක කටයුතු නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (10දා) පැවසීය.

Read More

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පැමිණ එම ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු නිර්භීතව ප්‍රකාශ කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කර සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

Read More

හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවු වැල්ලවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ජිවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් අද (10) නියම කළේය.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ශ්‍රී ලංකා තානාපති ඊ. රොඩ්නි එම්. පෙරේරා මහතා පෙ‌රේදා (08දා) ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී සිය අක්ත පත්‍ර ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් මහතා වෙත ප්‍රදානය ක‍ළේය.

Read More

ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වැදගත් සාක්‍ෂිකරුවන් තිදෙනා පදිංචිව සිටින ස්ථානයන් සොයා බලා කඩිනමින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට නියම කළේය.

Read More

ගුරු, විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුකර තිබෙන බවත් ඒ සඳහා ඉදිරියේ දී අවශ්‍ය පියවර ගනු ඇතැයි බලාපොරොත්තුවන බවත් අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ දී අද (10) ප්‍රකාශ කළේය.

Read More

ලෝක වෙළඳ පොළ තුළ ඉන්ධන මිල පහළ යෑමට සාපෙක්ෂව ලංකා ඛනිජ තෙල් සංස්ථාව අලෙවි කරන ඉන්ධනවල මිල පහළ දැමීමට ඉන්ධන මිල සූත්‍ර කමිටුව කටයුතු කර තිබේ.

Read More

ප්‍රභල ඉන්දීය කණ්ඩායම ලකුණු 18කින් පරාජයට පත්කරමින් 2019 ලෝකු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

Read More

ඉන්දික හේවාවිතාරණ සෞඛ්‍ය අමාත්‍යවරයා හා නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් නීති විරෝධි ලෙස රජයේ වාහන භාවිතා කරන නිසා ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (10දා) දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

Read More

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ පිහිටි කෝවිල වෙනුවෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් තීන්දුව බලරහිත කරමින් අද (10) දින වවුනියාව මහාධිකරණ විනිසුරු ආර්.කන්නන් මහතා විසින් එම තීන්දුව තාවකාලිකව අත්හිටුවන ලදි.

Read More

තමන් සේවය කරන ජාතික පාසලේ වසර තුනට වැඩි සේවා කාලයක් සම්පුර්ණ කර ඇති සියලු ගුරුවරුන්ට එම පාසලට ම දරුවන් ඇතුළත් කරගැනීමට අවස්ථාව ලබාදීමට කඩිනමින් පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා අද (10) නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.

Read More

මෙම ප්‍රහාරය පිටුපස තිබූ සත්‍ය තත්ත්වය දැන ගැනීමට ජනතාවට අයිතියක් තිබෙන බවත්,ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට විශේෂ කාරක සභාව විසින් කැඳවීමක් කළහොත් ඔවුන් එම අවස්ථාවට මුහුණ දිය යුතු බවත් සභානායකවරයා සඳහන් කළේය.

Read More

අද පස්වරු 4.30ට ඔවුන් නිකුත් කළ මෙම අවවාදාතමක නිවේදනය අද රාත්‍රි 7.30 තෙක් වලංගු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල පවත්වනු ලබන තුන් අවුරුදු ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා 2016 සහ 2017 අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මත සිසුන් ඇතුළත් කරගැනීමේ සම්මුඛ පරීක්ෂණ කටයුතු මේ වනවිට අවසන් අදියරෙහි පවතියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.