saravita-anim2

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 10198 hours ago

LATEST

කෙරවලපිටියට කසළ භාර ගැනීම වහාම නවත්වයි

calendar_today 2019 අගෝ 05 - 18:56 remove_red_eye - 551  

ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් වත්තල කෙරවලපිටිය ප‍්‍රදේශයේ පවත්වාගෙන යන කසළ අංගනය වෙත කසළ බාරගැනීමේ කටයුතු වහාම ක‍්‍රියාත්මක වන පරිදි අද සිට නැවැත්වීමට කටයුතු කර තිබේ.

පෞද්ගලික මන්තී‍්‍ර යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ යෝජනාව නීත්‍යනුකූල නොවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

බාල ඖෂධ ලබාදී සහ ඖෂධ හිඟයක් ඇති කර රටේ සෞඛ්‍ය අර්බුදයකට ලක් කළ සෞඛ්‍ය අමාත්‍යවරයා සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීම් ලබා නොදී තවත් අර්බුදයක් නිර්මාණය කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

නීති විරෝධී මත්පැන් පානය කර පුද්ගලයන් මිය යෑමේ සිදුවීමට අදාළව පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපතිවරයාගේ ක්‍රියාකලාපය හා එම ජාවාරම මැඩලීමට ස්ථානාධිපතිවරයා ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන විමර්ශනය කිරිම පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයට යොමුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.

Read More

ගුරුවරුන් මාරු කිරීම සඳහා 2007 වසරේ සිට මේ දක්වා ක්‍රියාත්මක වන ගුරු මාරු ප්‍රඥප්තිය සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.‍

Read More

ජනතා බලවේගවලින් පරාජයට පත් කළ සයිටම් ආයතනයට නැවත පණ ලබාදී අධ්‍යාපනය මුදලට විකිණීම සඳහා ආණ්ඩුව තත්ත්ව සහතික කිරීමේ හා ප්‍රතීතන පනත ගෙන ඒමට උත්සාහ කරන බව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.

Read More

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ රාජකාරීන් සඳහා මධ්‍යම අප‍්‍රිකාව බලා පිටත්ව යාමට නියමිත ගුවන් හමුදා පස්වන හෙලිකොප්ටර් බලපන්තිය අද (05දා) දින විසිර ගියේය.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ වටිනාම සම්පතක් වන මුතුරාජවෙල පරිසර විනාශයට වත්මන් ආණ්ඩුවේ ද ඇතැම් අමාත්‍යවරුන්ගේ සම්බන්ධතා තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

සැකකරුවන් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

එම මුදල් නොගෙවන්නේ නම් නඩු මගට පිවිසෙන බවත් ඉරාජ්ට යොමුකර ඇති එන්තරවාසියේ සඳහන් වෙයි.

Read More

හම්බන්තොට ගොන්නොරුව මාර්ගයේ 06 කණුව ප්‍රදේශයේ දී ඊයේ (4) දින රාත්‍රී 8.30 පමණ කැබ් රථයකට වෙඩි තැබූ පුද්ගලයෙකු එම කැබ් රථයේ රියදුරු විසින්ම අල්ලා හම්බන්තොට මුලස්ථාන පොලීසියට භාර දීමට කටයුතු කළ බව හම්බන්තොට මුලස්ථාන පොලීසිය පවසයි .

Read More

යාපනයේ නගරාධිපති වශයෙන් සේවය කොට එල්.ටී.ටී.ඊ. වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගිය ඇල්ප්‍රඩ් දොරේඅප්පා මහතාගේ මුණුබුරෙකු වූ නිෂාන් දොරේඅප්පා මහතාට කැනඩාවේ ප්‍රාන්තයක පොලිස් ප්‍රධානී තනතුරක් ලබා දී ඇත.

Read More

කාන්තාවගේ ගර්භාෂය මනුෂ්‍යයාගේ අනාගතය ගෙන යන බවත්, ඒ නිසා කාන්තාවට සම තැන නොව මුල්තැන හිමිවිය යුතුයැයි මහානගර අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

Read More

මුලතිව් දිස්ත්‍රික්කයේ ගෙවුණු වසර 10 ක කාලය තුළදී නීති විරෝධී වැලි ජාවාරම් කරුවන් විසින් සිදු කෙරෙන වැලි ගොඩ දැමීම් හේතුවෙන් පාරම්පරික ඇළවේලි හා ඔයවල් විනාශ වී යාම හේතුවෙන් ගොවීහු ගැටලු රැසකට මුහුණ පා ඇති බවට මුලතිව් ගොවි සංවිධාන පෙන්වා දෙයි.

Read More

තනි පක්ෂයක් ලෙස ජනපතිවරණය ජය ගත නොහැකි බවත් අගෝස්තු මාසය අවසන්වීමට පෙරාතුව නව සන්ධානය පිහිටවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සඳහන් කරයි.

Read More

පිළිමතලාවේ සිට ආගරපතන ප්‍රදේශයේ පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවකට කසල තේ ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු යතුරුපැදියකට ඉඩ ලබා දිමට යාමේදි ලොරි රථය අඩි 75 පමණ ප්‍රපාතයකට පෙරළි ලොරි රථයේ ගමන් ගත් රිය සහයකයා සහ යතුරුපැදිකරු තුවාල ලබා ලිදුල රෝහල වෙත ඇතුළත් කර ඇති බව ලිදුල පොලීසිය පැවසිය.

Read More

අවසන් යුද සටන් පැවති මුලතිව් නන්දිකඩාල් කලපුව මේ දිනවල දෙස් විදෙස් සංචාරක පක්ෂීන්ගෙන් පිරි පවතින බවට මුලතිව් වැසියෝ පවසති.

Read More

උසස්පෙළ විභාගයට අයත් ප්‍රාදේශීය එක් රැස්කිරීමේ මධ්‍යස්ථානවලට හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සියල්ලටම පැය 24 පුරාම පොලිස් ආරක්ෂාව යොදවන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පිළිතරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු මේ මස 15 වැනි දින සිට 20 වැනි දින දක්වා ඇගයීම් මණ්ඩල හාරසිය තිස්හයක් යටතේ සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් අද (05) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දුන්හ.

Read More

මෙම ගැටුම හේතුවෙන් පුද්ගලයන් 03ක් හා පොලිස් නිලධාරීන් තිදෙනෙකු සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට හා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

පළාත් තුනක් සඳහා පත්කළ ආණ්ඩුකාරවරු තිදෙනෙක් අද(05දා) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read More

ගම්පහ, පල්ලේවෙල පොලිස් වසමේ පොත්තෙවෙල ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් අලෙවි කිරීමේ නිරත ව්‍යාපාරිකයෙකුගෙන් සහ ඔහුගේ ගෝලයන් පිරිසකගෙන් නීතිවිරෝධී මත්පැන් මිලට ගෙන පානය කළ බව පැවසෙන පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව, තවත් පුද්ගලයන් 15 දෙනෙකු රෝගාතුරු වී රෝහල්ගත කර ඇතැයි පල්ලේවෙල පොලීසිය පවසයි.

Read More

පවුල් ආරවුලක් මුල් කරගෙන පුද්ගලයෙකුට කඩුවකින් කොටා බරපතළ තුවාල සිදුකරේ යැයි කියන දඹුල්ල මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු කඩුවක්ද සමග සැකපිට අද (05) දින අලුයම අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය පවසයි.

Read More

නවසීලන්ත තරග සංචාරය තෙක් තබා ගන්නවාද නැද්ද යන අවසන් තීරණය ගන්නේ අද - ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු

Read More

විදේශයන්හි සේවය කර මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේ දූ දරුවන්ට මෙරට රජයේ පාසල්වල අලුතෙන් ඉංග්‍රීසි මාධ්‍ය පන්ති ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අවධානය යොමු වී තිබේ.

Read More
උ.පෙළ අද සිට
5 08 2019 07:22:00
0 213

විභාග වංචා කළොත් වසර 5කට විභාග තහනම්

Read More

සජිත් ප්‍රේමදාස ජනපති අපේක්ෂකයා බවට පත්කරන ලෙස එජාප නායකත්වයට දැඩි බලපෑමක්

Read More

වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු අංශයේ ප්‍රධාන ජේලර්වරයාට වෙඩි තබා ඝාතනය කිරිම පාතාල කල්ලි සාමාජිකයින් අතර ඇතිවු මත ගැටුමක ප්‍රතිඵලයක් බවට සැකකරන බව පොලීසිය පවසයි.

Read More

සීගිරිය පොලිස් බල ප්‍රදේශයේ ඇටවරාහේන පාළුවෙල ප්‍රදේශයේ පැරණි ගල් ලෙනක නිධානයක් ගැනීම සඳහා ලෙන පුපුරවා හැරීමට උත්සාහ කරමින් සිටි පුද්ගලයන් තුන් දෙනෙකු සැකපිට අද ( 04) දින අලුයම සීගිරිය පොලීසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.