ඒ අනුව පස්වරු 6.46ට මෙසේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානය දැක ගැනීමට හැකි බවත් ඔවුන් සඳහන් කරයි.
පසුව කළ විමර්ශන වලදී හෙළිව ඇත්තේ මෙම ජීප් රථයේ කැබිතිගොල්ලෑව සුරාබදු ඒකකයේ නිලධාරීන් පිරිසක් ගමන් කර ඇති බවයි.
Read More. හැමෝම ලෑස්ති වෙන්න ඕන මගේ වේගෙට වැඩ කරන්න. හැමෝම ලෑස්ති වෙන්න ඕන කැප කරන්න. ඒ නිසා අපි අලුත් කණ්ඩායමක් නිර්මාණය කරනවා, දක්ෂයන්ට තැන දෙනවා.
Read Moreරටේ කඩාවැටුනු ආරක්ෂක යාන්ත‍්‍රනය බල ගන්වනවා.ඒ හරහා මේ රට සුරක්ෂිත බිය නැතිව ජීවත් විය හැකි රටක් බවට පත්කරනවා.
Read Moreඇස් යට ගිය මිනිහෙකුට අපේක්ෂකකම දීලා වැඩක් නැහැ. මොන විදියට ඇස් යට ගියාද දන්නේ නැහැනේ. මේක තමයි අපේ රටට ගිය කළ.
Read Moreශිෂ්ඨ සම්පන්න බව, වගකීම්සහගත බව මෙන් ම නූතන මතවාදයන්ට මුල්තැන දෙමින් අවෛරී දේශපාලන සංස්කෘතියට නැවුම් ආකෘතියක් හඳුන්වා දී ඇති ගෝඨාභය රාජපක්‍ෂ මැතුතුමා ප‍්‍රශ්න කළ යුත්තේ ඔහුගේ මතවාදයන් ප‍්‍රශ්න කිරීමෙන් විනා අශිෂ්ට මාධ්‍ය ප‍්‍රයෝග වලින් නොවන බව අපි නැවතත් අවධාරණය කරන්නෙමු
Read Moreශ්‍රීලනිපයේ ආසන සංවිධානයකවරු 183ක් පොහොට්ටු අපේක්‍ෂයා පරාජය කිරීමට කටයුතු කරනවා
Read Moreජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වනවිට ආරම්භ වී ඇති අතර, අඟල් 26ක දිගින් යුතු ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය කිරීමට සිදුවීමෙන් රජයේ මුද්‍රණාලයේ වැඩ දෙගුණ තෙගුණ වී ඇති බව ’අද’ පුවත්පතට වාර්තා වේ.
Read Moreඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල අධ්‍යයන කටයුතු මේ මස (16දා) සිට යළි ආරම්භ කරන බව එහි උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අනිද්දා (15දා) සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කළද කිසිදු රැස්වීමකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreදේශපාලන කටයුතු සඳහා ළමයින් යොදාගැනීමේ සිදුවීමක් වෙතොත් 1929 යන ශ්‍රී ලංකා ළමා උපකාරක දුරකථන සේවය අමතා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත වහාම දැනුම්දෙන ලෙසට එම අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreජාතික ජනබලවේගයේ ජාතික ප්‍රතිපත්ති හෙට (14දා) දින සිට එළිදැක්වීමට සැලසුම් කර තිබේ.
Read Moreමෙවර ජනාධිපතිවරණයේදී දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කිරීමට තීරණය කර තිබේ.
Read Moreඑල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගොඩ නැගීම, සාමජිකයන් බඳවා ගැනීම හා ප්‍රවර්ධන කාර්යයන් වෙනුවෙන් මැලේසියාව තුළ විශාල ලෙස මුදල් හුවමාරු වී ඇති මැලේසියානු ආරක්ෂක අංශ සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්ෂේත්‍ර 26 ක් ඔස්සේ මූලිකව සකස් කර තිබේ.
Read Moreමධ්‍යම කඳුකරයට දින කිහිපයක් තිස්සේ ඇදහැලැණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් අද (13දා) දිනයේදීද ජලයෙන් යටවීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇති විය.
Read Moreප්‍රාදේශිය සභාවක තියෙන තත්වය ජාතික මැතිවරණයකදි ජන්ද දායකයන්ගේ හැසිරීමට සමපාත වෙන්නේ නෑ.
Read Moreප්‍රදේශිය සභාවට තේරිපත් වු සභික ලේඛන ගැසට් කිරිමෙන් පසු පළාත් පාලන කොමසාරිස්වරයා විසින් ප්‍රාදෙශීය සභාවේ මංගල සභාවාරය පැවැත්වෙන දිනය දැනුම් දෙන බවද දිස්ත්‍රික් තෙරිම්භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Read Moreප්‍රභල අකුණු හා තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.
Read Moreයාපනය, මඩකලපුව හා රත්මලාන යන ගුවන් තොටුපොළවල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ අත්විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreමීට පෙර පසුගිය බ්‍රහස්පතිදාද එල්.ටි.ටි.ඊ. සංවිධානයට සහයෝගය ලබාදුන් බවට සැකපිට පුද්ගලයන් 7 දෙනෙකු මැලේසියානුපොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර මැලේසියානු දේශපාලඥයින් දෙදෙනෙකුද විය
Read Moreනොවැම්බර් 16 දා පැවැත්වන ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දිමට තම පක්ෂයේ විධායක සභාව අද (13) තිරණය කල බව එම පක්ෂයේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ආරමුගන් තොණ්ඩමන් මහතා පැවසීය.
Read Moreසමාජ මාධ්‍ය හරහා සංවිධානාත්මක වංචාකරුවන් පිරිසක් විසින් මහජනතාව රවටා මුදල් වංචා කිරීම සම්බන්ධව තොරතුරු අණාවරණය වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreදෙහිවල ගුවන් පාලම මතින් යතුරු පැදි ධාවනය කිරීම තහනම් කිරීමට පොලීසිය කටයුතු කර තිබේ
Read Moreඅවිස්සාවෙල්ල තැඹිලියාන ප්‍රදේශයේ හෝටලයක් තුළ පැවැති ෆේස්බුක් සාදයකට වටලා තරුණයින් 21ක් තරුණියන් 04ක් අත්අඩංගුවට ගත් බව පොලිිය පවසයි.
Read Moreවසර දෙකක් තුළ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් සතුන් 328 දෙනෙකු මිය ගොස් තිබේ .
Read Moreවැලිමඩ පොලිස් වසමේ වැලිමඩ නගරයේ ප්‍රදේශීය සභා ගොඩනැගිල්ල අසළ තාවකාලික නිවසක් මතට ගසක් කඩා වැටී හේතුවෙන් තිදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
Read Moreමෙරට ඉතිහාසයේ එකම දිනක ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ වැඩිම වනාන්තර ප්‍රමාණයක් ඊයේ (12දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රාජ්‍ය නායකයා ලෙස සිය අත්සන යොදමින් ප්‍රකාශයට පත් කළේය.
Read Moreපරිසර සංරක්ෂණය සහ වන සම්පත වර්ධනය කර ගැනීම වෙනුවෙන් පසුගිය සිව් වසර තුළ ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ හේතුවෙන් රටේ වන ඝනත්වය යම් ප‍්‍රමාණයකින් වර්ධනය වී තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read More