ඉදිරියේදී රටට අවශ්‍ය කොන්ද කෙළින් තබාගෙන වැඩ කළ හැකි නායකත්වයක් බවත්, ප්‍රශ්න හමුවේ බියෙන් පැන යන නායකත්වයක් නොව, රටේ ඕනෑම ප්‍රශ්නයකට සෘජුව මුහුණදිය හැකි එඩිතර නායකත්වයක් බවත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා පැවැත්වෙන දෙවැනි විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
Read Moreපොකිරිස්සන් ඇල්ලිම තහනම් මාසවලදි තහනම නොතකමින් ඇල්ලු පොකිරිස්සන් 106 කට ආසන්න සංඛ්‍යාවක් මුහුදේ කුඩු තුළ සඟවා සිටියදී නාවුක නිලධාරින් හා පුත්තලම සහකාර ධිවර අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරින් එක්ව සිදුකල මෙහෙයුමකින් ඊයේ ( 29 ) දින සොයා ගෙන නැවත මුහුදට මුදා හැරිමට කටයුතු කර තිබේ.
Read Moreසජිත් ප්‍රේමදාස මහතාගේ යටතේත් අග්‍රාමාත්‍යවරයා ලෙස තමන් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම භේදයක් නැතිව සියලු දෙනාම එකා වගේ නොවැ. 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටින්නැයි තමන් ඉල්ලා සිටින බවත් .මේ දෙයින් ශ්‍රීලනිප පාක්ෂිකයා අතරමං වෙයි, පාක්ෂිකයාට අවැඩක් වෙයි කියලා පාක්ෂිකයින්ට සැකයක් තියෙනවා නම් ඉතාම වගකීමෙන් ඒවැනි එකඟතාවයත් එක්ක කිසිම ශ්‍රිලනිප පාක්ෂිකයකුට අවැඩක් වෙන්න අපි ඉඩ නොතබන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය, දුමින්ද දිසානායක මහතා පවසයි.
Read Moreවායුගෝලයේ කැළඹිලි ස්වභාවය අද (30දා) දිනයෙන් පසු අඩු වී යන නිසා දවස පුරා වැසි ඇතිවීමද ක්‍රම ක්‍රමයෙන් අඩු වී යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreහිටපු ජනපති විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ මහතා හා ටට්යානාගේ කැඳැල්ලට නව සාමාජිකයෙකු එක්වීය.
Read Moreකුඩු ග්‍රෑම් 9ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනා යටතේ වරදකරුවූ අවුරුදු 38ක් වන සුසන්ත ප්‍රියජනක කොස්තා නම් දෙදරු පියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (30දා) මරණ දඬුවම නියම කළේය.
Read Moreරුසියානු සංචාරකයන් 25,000 ක් මේ මස සිට , 2020 අප්‍රියෙල් මාසය දක්වා වූ හය මසක කාලයක් තුළ ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ විශේෂ ව්‍යාපෘතියක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ මුල් කර ගනිමින් ආරම්භ වී තිබේ.
Read Moreමෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු අලිකොටආර ජලාශය, ඩයරබා ජලාශය, පුහුල්පොළ ජලාශය සහ හඳපානගල ජලාශය ජනාධිපතිවරයා අතින් විවෘත කෙරේ.
Read MoreISIS ත්‍රස්ත සංවිධානයේ නායකයා යැයි කියැවෙන අබුබකර් අල්-බග්දාදී නැමැත්තා මරණයට පත්කිරීම බවට දැන ගැනීමට ලැබීම ශ්‍රී ලංකාව ඇතුළු සකල ලෝකවාසී මුස්ලිම් ජනයාටම ඉමහත් අස්වැසිල්ලක් බව සමස්ත ලංකා ජම්ඉය්යතුල් උලමා සංවිධානය පවසයි.
Read Moreශ්‍රීලනිප පාක්ෂිකයන් සහය දක්වන විශේෂ සමුළුව 05දා
Read Moreඓතිහාසික මඩු දේවස්ථානය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය මගින් එම ප්‍රදේශයේ අක්කර 300ක ප්‍රමාණයක් දේවස්ථානයේ ආගමික කටයුතු සඳහා අවශ්‍ය ගොඩනැඟිලි ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු සඳහා ලබාදී තිබෙන අතර, ඊට අමතරව අක්කර 5000ක ප්‍රමාණයක් වන සංරක්ෂණය සමඟ ආරක්ෂා කිරීමට අදාළ ගැසට් නිවේදනය මඟින් පවරා දී තිබේ.
Read Moreපාස්කු ප්‍රහාර පිළිබඳ වාර්තාව ඒකපාර්ශ්වීය වාර්තාවක් බව කියමින් ජනපති වාර්තාව ප්‍රතික්ෂේප කරයි
Read More- MCC ගිවිසුමෙන් ඇ.ඩො. මිලියන 480ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලැබෙන බව මුදල් අමාත්‍යාංශය කියයි
Read Moreවහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂ සාමාජිකත්වයෙන් ඔහු ඉවත් කිරීමට තීරණය කළ බව එ.ජා.ප. මහ ලේකම් අකිල විරාජ් කියයි.
Read Moreහෙරොයින් ග්‍රෑම් 06 ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු කොළඹ ඔබේසේකරපුර ප‍්‍රදේශයේ පදිංචි 35 හැවරිදි එක්දරු මවකට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (29දා) නියම කළේය.
Read Moreජ්‍යෙෂ්ඨයින්ගේ සිටම සජිත්ව පරාජය කරන්න තමයි රනිල් කටයුතු කරන්නේ
Read Moreගුවන් යානා නඩත්තු ඉංජිනේරු අංශයේ ද්‍රව්‍ය හා උපකරණ මිලදී ගැනීමේදී කල් ඉකුත් වූ ද්‍රව්‍ය මිලදී ගැනීම හේතුවෙන්, ශ්‍රි ලංකන් ගුවන් සමාගමට 2017 වර්ෂයේදී රුපියල් මිලියන 27.2 ක පාඩුවක් සිදුව ඇතැයි අන්තර් සමාගම් සේවක සංගමයේ ශ්‍රි ලංකන් ගුවන් සමාගම් ශාඛාව, කෝප් කමිටුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසයි.
Read Moreවිජයවාදී මහජන පෙරමුණේ, විජය කුමාරතුංග මහතාගේ සහෝදරිය රූපා කුමාරතුංග ඇතුළු පිරිසක්, ඒක්සත් ජනතා කොන්ග්‍රසයේ දිගම්බරන් දේවේන්දු ඇතුළු පිරිසක්ද සජිත් ප්‍රේමදාස මහතාගේ සහාය ඉදිරිපත්විය.
Read Moreජනාධිපති අපේක්ෂකයන් ජනතාවට ලබාදෙන ප‍්‍රතිඥාවලදී සහ සිය මැතිවරණ ප‍්‍රකාශන තුළ පරිසර සංරක්ෂණය පිළිබඳ තම ප‍්‍රතිපත්තිය පැහැදිළිව ඉදිරිපත් කළයුතු බව ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මහතා පවසයි.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ මගී ඉල්ලුමට සරිලන පරිදි කොළඹ කොටුව - බදුල්ල අතර නව නගරාන්තර දුම්රිය සේවාවක් 2019-11-01 දින සිට ’’දෙනුවර මැණිකේ’’ නමින් එක් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
Read Moreඅප්‍රේල් 21 ප්‍රහාරය මට දැන ගන්න ලැබුණ පළමු අවස්ථාවේදීම ශ්‍රී ලංකාවට පැමිණීමට තිබූ ප්‍රථම ගුවන් යානයෙන්ම මමත් මගේ පවුලත් නැවත ශ්‍රී ලංකාවට පැමිණියා.
Read Moreමහඔය පොලිස් ස්ථානයට අනියුක්තව රථ වාහන අංශයේ රාත්‍රී රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුගේ රාජකාරී ගිනිඅවිය අස්ථානගත වී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
Read More2015 වසරේදී තම රජය බලයට පත් වූ විගස ඉඩම් හුවමාරුව හරහා ශ‍්‍රී ලංකාවේ ස්වෛරිත්වයට හානිකර බලපෑම් එල්ල වී නොමැති බවට තහවුරු කර ගැනීම සඳහා කොළඹ වරාය නගර ගිවිසුම පිළිබඳව නැවත සාකච්ඡා කිරීමට පියවර ගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreවියරු වැටී සිටින එක්සත් ජාතික පක්ෂය පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම ගෝඨාභය රාජපක්ෂ මහතා මත පැවරීමේ කූට කුමන්ත්‍රණයක් සැලසුම් කර තිබෙන බව පිවිතුරු හෙළ උරුමය සඳහන් කරයි.
Read Moreමෙවර ජනපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරිමට ලබාදෙන කාලය දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
Read Moreමහත් ආන්දෝලනයට තුඩු දුන් වනාතවිල්ලුව ලැක්ටෝ වත්තේ නිවස තුළ කිසියම් පිරිසක් සිදුකළ රහසිගත කැණිමක් සම්බන්ධව රජයේ රස පරික්ෂක සහ අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තු විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබේ.
Read Moreසජිත් ප්‍රේමදාස මහතා සමග විවාදයකට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
Read MoreToyota Vitz, Suzuki Every, Toyota Roomy, Suzuki Alto, Suzuki Baleno, Daihatsu Petrol, Honda Grace, Suzuki Wegon R, Toyota Aqua, Axio, Premio, Allion යන මාදිලිවල සාමාන්‍ය වාහන ද මෙම සුඛෝපභෝගී බද්දට අයත් නොවන බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Read More